ආපසු_හැරී_බැලුවෙමි
කොටු 11ක් වුන අද දවසේ මං හිතුව මගේ එළකිරි ගමන ගැන පොඩ්ඩක් කියන්න. ගොඩක් හෙමින් තමයි ආවේ. මෙහෙදී මට ගොඩක් අයව අඳුරගන්න ලැබුන හැබැයි පුද්ගලිකව නෙවෙයි. 2011 මාර්තු තමයි ආවේ.
මම ගොඩක් වෙලාවට දැම්මේ පින්තුර. දුර්ලබ ඒවා හරි කට්ටියම දකින්න ඕන මොනවා හරි වැදගත් කමක් තියන ඒවා හරි.
http://www.elakiri.com/forum/showthread.php?t=1453487
http://www.elakiri.com/forum/showthread.php?t=1474315
http://www.elakiri.com/forum/showthread.php?t=1458708&page=6
http://www.elakiri.com/forum/showthread.php?t=1467207
http://www.elakiri.com/forum/showthread.php?t=1458118
http://www.elakiri.com/forum/showthread.php?t=1458122
ජෝක් එහෙමත් දැම්ම. මෙන්න ටිකක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1303818
http://www.elakiri.com/forum/showthread.php?t=1446982
http://www.elakiri.com/forum/showthread.php?t=1447018
http://www.elakiri.com/forum/showthread.php?t=1359290
ඉස්සෙල්ලම රෙප් දුන්නේ කවුද කියල නම් මතක නෑ මොකද මෙච්චර කල් ඉන්න නෙවෙයි ගොඩ උනේ. පස්සේ ඉන්න හිතුනා. ගොඩක් වෙලාවට කඩ ඉමක් පනින්න රෙප් දුන්නේ ගයාන්කුවේට්. 400, 500 වගේ. WolverineGTR තමයි හරියටම 1500 වෙන්න රෙප් දුන්නේ අද. මම ඉල්ලලවත් ඒ කවුරුවත් දැනගෙනවත් නෙවෙයි. Pure Coincidence. ඒ ගොල්ලෝ සම්පුර්ණ කරේ උඹල ඔක්කොම දුන්න රෙප්.
නම කියල රෙප් කපපු එක්කෙනයි ඉන්නේ. Twisted. 6 ක් කැපුවා එක දවසක්. අනික් කවුරුවත් නම කියල රෙප් කපන්න තරම් වැදගත් වුනේ නෑ. මං ඉතින් දිගට හරහට බැන්නා. නැතුව ඉතින් මං මොනවා කපන්නද ?

පස්සේ ඉතින් අපි ගොඩක් ත්රෙඩ් වල කතා කරා. ඕව මොනවද. වලියක් නැත්නම් වැඩකුත් නැහැනේ.

ෆේක් කියල ඒවා නොකරපු කෙනෙක් මෙහෙ නැහැ මං හිතන්නේ. මමත් එහෙමයි. ෆේක් එක ත්රෙඩ් 3 කින් බෑන් වුනා. හැබැයි එක ත්රෙඩ් එකක් දිගට ගියා. මෙන්න:
http://www.elakiri.com/forum/showthread.php?t=1265228
බෑන් කරන්න හේතුව ෆේක් වීම. හැබැයි මං හිතන විදිහට ඇඩ්මින් සැක කරේ නම් වෙන කවුරුහරි වෙන්න ඕන. ගොඩක් මෙම්බර්ස්ලා නම් හිතුවේ kosandpol කියල. ඔය ටැග් කරලත් තියෙන්නේ. එහෙම හිතන්න හේතුව නම් මං දන්නේ නෑ. මූ දැන් මාව මරයිද දන්නෙත් නෑ.

අඳුර ගත්ත අය ගැන නම් කතා කරන්න යන්නේ නෑ මොකද එක්කෙනෙක් ගැන කියල අනිත් අය අත අරින්න බැරි නිසා. හැබැයි කවුරුවත්ම පුද්ගලිකව නම් අඳුරන්නෙ නෑ.
මං ළඟ තිබ්බ මට වැඩක් නැති ඒත් වෙන අයට වැදගත් වෙන දේවල් මම මේකේ බෙදා දෙන්න නොගත්ත උත්සාහයක් නෑ. ඒත් ගොඩක් ඒවා දෙන්න බැරි වුනා. ත්රෙඩ් 3 ක් දාලත් සෝනි එරික්සන් බැටරියක් දෙන්න බැරි වුනා. නොමිලේ. මෙන්න ඉස්සෙල්ලම දාපු ත්රෙඩ් එක. ඒකත් නොමිලේ දෙයක් දෙන්න තමයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1095976
DJNet ගත්ත. පොස්ටේජ් එකට රිලෝඩ් එකක් හම්බ උනා. (පෑඩ් කරපු කවරෙක රෙජිස්ටඩ් පොස්ට් නිසා)

මේකේ ගොඩක් ම ඉන්නේ අනුන්ට උදව් කරන්න කැමති, මිත්රශීලී කට්ටිය. මගේ ලෝගෝ එකත් පොලිෂ් කරලා දුන්නේ Rovin . නිකම් මැසේජ් එකක් විතරයි යැව්වේ මෙන්න හදල දුන්න. දැන් උඹල ඔක්කොම ඌට යවන්න එපා ලෝගෝ හදන්න කියල හොඳේ.
අනිත් අයට ඉංග්රීසි පොඩ්ඩක් කියා දෙන්නත් මම උනන්දු වුනා. පස්සේ නවත්තන හිතුනා. හැබැයි ඒ ත්රෙඩ් එක නැවැත්තුවේ නැත්නම් මේ කොටු 11 එන්නේ මීට ගොඩක් කලින්. ඒත් කොටු වලට වැඩ කරන්න හිතුනේ නෑ. මේ තියෙන්නේ ත්රෙඩ් එක:
http://www.elakiri.com/forum/showthread.php?t=1374552
එක දෙයක්. කෙලින් කතා කරද්දී ගොඩක් වෙලාවට අනිත් අය කැමතියි. උදාහරණයක් තමයි මම ලඟදි ඉඳන් ත්රෙඩ් යටින් දාන කොපි කරන්නන් ට කියන කතාව. ගොඩක් අය රෙප් දුන්නේ ඒ කතාවට. රැල්ලට ගිහින් සාන්තුවරයෙක් වෙනවට වඩා කියන්න ඕන දේ කියද්දී ගොඩක් අය කැමතියි.

ඇඩ්මින් තුමා වත් මතක් කරන්න ඕන. මම දවසක් වැරදි දෙයක් දාල පස්සේ ත්රෙඩ් එක මකන්න කිව්වහම මැකුව. යමක් කතා කරලා බේර ගන්න පුළුවන් කෙනෙක්.

මෙතෙක් කල්
රෙප් දීපු, කපපු, හොඳ කියපු, බැනපු හැමෝටම ස්තුතියි.

ගොඩක් පොස්ට් දාපු, ලොකු රෙප් පවර් තියන, වැදගත් ත්රෙඩ් හැමදාම දාන, ගොඩක් අය ඉදිරියේ මම තාම අඟුටුමිට්ටෙක්. හරියටම කියනවා නම් Unknown Quantity.

මෙතෙක් කල් රෙප් දීපු, කපපු, හොඳ කියපු, බැනපු හැමෝටම ස්තුතියි.

ගොඩක් පොස්ට් දාපු, ලොකු රෙප් පවර් තියන, වැදගත් ත්රෙඩ් හැමදාම දාන, ගොඩක් අය ඉදිරියේ මම තාම අඟුටුමිට්ටෙක්. හරියටම කියනවා නම් Unknown Quantity.

Last edited:

memorable memories 