ආමාරුවෙන් කැමති දේවල් අරන් වැඩක් නෑ බන්..ඒ ලෙවල් එක මේන්ටේන් කරන් යන්න තරම් වත් පෝසත් වෙන්න ඕනේ..අමාරුවෙන් වාහනයක් ගත්තම අවුරුද්දක් ගියත් ඒක පරනයි නේ බන්..අලුතෙන් ආපු වාහනයක් දැක්කම හූල්ල හූල්ල ඉන් නැතුව ඒක ගන්න තරම්වත් පෝසත් වෙන්න ඕනේ.. අවරුදු ගනන් සල්ලි එකතු කරලා ලේටස්ට් අයිෆෝන් එකක් ගත්තා කියලා ඒක ජීවිත කාලෙම තියන් ඉන්න බෑනේ..අනිත් අවුරුද්දේ ඒක කීයකට හරි දීලා අලුත්ම එකට මූ වෙන්න පුලුවන් වෙන්න ඕනේ 


2024 CRV අලුත්ම එක
------ Post added on Jun 12, 2025 at 9:57 PM
2024 CRV අලුත්ම එක
------ Post added on Jun 12, 2025 at 9:57 PM