ආමාරුවෙන් කැමති දේවල් අරන් වැඩක් නෑ බන් 😕

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    ආමාරුවෙන් කැමති දේවල් අරන් වැඩක් නෑ බන්..ඒ ලෙවල් එක මේන්ටේන් කරන් යන්න තරම් වත් පෝසත් වෙන්න ඕනේ..අමාරුවෙන් වාහනයක් ගත්තම අවුරුද්දක් ගියත් ඒක පරනයි නේ බන්..අලුතෙන් ආපු වාහනයක් දැක්කම හූල්ල හූල්ල ඉන් නැතුව ඒක ගන්න තරම්වත් පෝසත් වෙන්න ඕනේ.. අවරුදු ගනන් සල්ලි එකතු කරලා ලේටස්ට් අයිෆෝන් එකක් ගත්තා කියලා ඒක ජීවිත කාලෙම තියන් ඉන්න බෑනේ..අනිත් අවුරුද්දේ ඒක කීයකට හරි දීලා අලුත්ම එකට මූ වෙන්න පුලුවන් වෙන්න ඕනේ 😕😕😕

    504879615_2804434643073247_5767920040974911202_n.jpg

    2024 CRV අලුත්ම එක :rolleyes:
    ------ Post added on Jun 12, 2025 at 9:57 PM
     
    DinuraPradeep

    Active member
  • Jun 9, 2025
    63
    116
    33
    ගමකට පදිංචියට පලයන් ඕකක් අරගෙන
    එතකොට උබ තමයි ඒ පැත්තෙ පුංචි මහත්තය
    අවුරුදු උත්සව උනත් උන් දාඩිය හොටු පෙරාගෙන සංවිධානය කරල උබට ආරාධනා කරනව ආරාධිත අමුත්තෙක් විදිහට. හැබැයි ගමේ උන්ගෙ මට්ටමෙ එකෙක් ඒකෙ වැඩට ගියෙ නැත්තන් ඌ සමාජයට නැ කියල බනිනව.
    කටට ගන්නෙ නැතිටික විතරයි ගමේ එව්වො සල්ලි තියෙනවනම්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,394
    113
    ගමකට පදිංචියට පලයන් ඕකක් අරගෙන
    එතකොට උබ තමයි ඒ පැත්තෙ පුංචි මහත්තය
    අවුරුදු උත්සව උනත් උන් දාඩිය හොටු පෙරාගෙන සංවිධානය කරල උබට ආරාධනා කරනව ආරාධිත අමුත්තෙක් විදිහට. හැබැයි ගමේ උන්ගෙ මට්ටමෙ එකෙක් ඒකෙ වැඩට ගියෙ නැත්තන් ඌ සමාජයට නැ කියල බනිනව.
    කටට ගන්නෙ නැතිටික විතරයි ගමේ එව්වො සල්ලි තියෙනවනම්
    meca attac ☝️
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,430
    4,682
    113
    ආමාරුවෙන් කැමති දේවල් අරන් වැඩක් නෑ බන්..ඒ ලෙවල් එක මේන්ටේන් කරන් යන්න තරම් වත් පෝසත් වෙන්න ඕනේ..අමාරුවෙන් වාහනයක් ගත්තම අවුරුද්දක් ගියත් ඒක පරනයි නේ බන්..අලුතෙන් ආපු වාහනයක් දැක්කම හූල්ල හූල්ල ඉන් නැතුව ඒක ගන්න තරම්වත් පෝසත් වෙන්න ඕනේ.. අවරුදු ගනන් සල්ලි එකතු කරලා ලේටස්ට් අයිෆෝන් එකක් ගත්තා කියලා ඒක ජීවිත කාලෙම තියන් ඉන්න බෑනේ..අනිත් අවුරුද්දේ ඒක කීයකට හරි දීලා අලුත්ම එකට මූ වෙන්න පුලුවන් වෙන්න ඕනේ 😕😕😕

    504879615_2804434643073247_5767920040974911202_n.jpg

    2024 CRV අලුත්ම එක :rolleyes:
    ------ Post added on Jun 12, 2025 at 9:57 PM
    Mata tiyena awula ehenam 2024- gatte ai 2025 model ekama ma ganna tibbane, 2026 model Lankawa Aug-Sep weddi ganna puluwan.

    Anyway meka umba nam gatte Subha pathum mithraya! 🎉
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,930
    113
    ඔය යකඩ කෑලි වගේ නෙමෙයි බොල, දිව්‍ය ලෝකේ පලයං. එහෙ ෆුල් සැප. ගමනක් යන්න ඕන උනාම වාහනයක් මැවෙනවා. ලයිසන් කොරන්න, දුම් පරීක්ෂණ, තෙල් ගහන්න ඕනෙත් නෑ. චූ පෙරෙන්නේ නැති දිව්‍ය උට්ටවල් වලට අරින්නත් පුලුවන්
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,007
    18,917
    113
    Congratulations bro.. මොනාටවත් නෙමේ.. ඕක තේරුම් ගත්ත එකට. ජීවත් වෙන්න අවශ්‍යම දේවල් වලට වියදම් කරන්න තියන සල්ලි වලින් ශෝ ඕෆ් එකට වියදම් කරන එක අමු මෝඩ වැඩක් තමයි. මූලිඛ දේවල් කරල කීයක් හරි ඉතුරු හෝ invest කරල ත් තව සල්ලි තියනව නම් ශෝ ඕෆ් කලාට අවුලක් නෑ.. අමාරුවෙන් කරන එකෙන් ඔලුවෙ නිදහස නැති වෙලා ජීවිතේ complicated වෙන එකයි වෙන්නෙ
     
    • Like
    Reactions: Yin And Yang