ආයි තෙල් කේස් එකක් ?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ආයි තෙල් ප්‍රොබ්ලම් එකක් ඒවිද? rajagiriya, nawala side thel naa

    මවුන්ටන් එකක් ගන්න එපා ද ... බයික් සෙට් වෙනවා අඩුවට දැන්... :yes: :yes: දිගටම තෙල් ඒවිද? ඔබලාගේ පැතිවල තත්වය කෙසේද
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ආයි තෙල් ප්‍රොබ්ලම් එකක් ඒවිද? rajagiriya, nawala side thel naa

    මවුන්ටන් එකක් ගන්න එපා ද ... බයික් සෙට් වෙනවා අඩුවට දැන්... :yes: :yes: දිගටම තෙල් ඒවිද? ඔබලාගේ පැතිවල තත්වය කෙසේද
    petrol nam iye tibbe na. habai ada tiyanawa. kiyatada dn bicycle yanne? japan ewada? mamath japan cycle hoyanawa, un patta ganan ne bn kiyanne
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    petrol nam iye tibbe na. habai ada tiyanawa. kiyatada dn bicycle yanne? japan ewada? mamath japan cycle hoyanawa, un patta ganan ne bn kiyanne
    20-30 athare thiyenawa , used small repair ewwath set wenawa....... 50- 60 deela brand new nam aran wadak naa bn boruwata oya yakada bata goda.....
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Japan racing ekak ganin. patta speed yanna puluwan, mama dan yannema bicycle eke.
    Ata deka thalena hinada cycling short ekakuth gaththa. backpack ekak dagena cycle eke yanawa
     
    • Like
    Reactions: allrights

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,754
    7,950
    113
    මෙන්න මෙතන...
    ආයි තෙල් ප්‍රොබ්ලම් එකක් ඒවිද? rajagiriya, nawala side thel naa

    මවුන්ටන් එකක් ගන්න එපා ද ... බයික් සෙට් වෙනවා අඩුවට දැන්... :yes: :yes: දිගටම තෙල් ඒවිද? ඔබලාගේ පැතිවල තත්වය කෙසේද
    Ado aduwata set wenwa nam apitat kiyapanko
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    https://ikman.lk/en/ad/for-sale-for-sale-gampaha-12466 oya migamu side eke inna kenek nam 16.5/- podi repair tikak thiyenawa..

    https://ikman.lk/en/ad/mountain-japan-bike-for-sale-gampaha gampaha city 20/- need repair.. Negotiable puluwan...

    mee wage used ewwa thiyenawa... minor repair thiyena ekak set kara gaththama hari ithin.. nikan 65-80 denna mokatada bn oya yakada bata godakata.. moko meke kilo meter 20-25 padinawa nemei neh..

    lagama kadeta yanna... saloon ekata yanna... lagama town ekata yanna... oya wage podi task walata ne...
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අපායේ ඉන්ටවල් ඉවරයි වගේ

    පොනිල් ස'දැන් තමයි ස'ට චන්දෙ නොදීපු උන්ගෙන් පලිගන්න පටන් ගන්නෙ

    ඡන්දෙ දීපු 249,945 වත් බේරෙන්නෑ නෑ උන්ටත් එක්කම ඔක්කොටම අරිනවා

    1661240031714.png
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රාජගිරියේ shed දැන් සති දෙකක ඉඳන් වහලා බං.
     
    • Like
    Reactions: allrights

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    https://ikman.lk/en/ad/for-sale-for-sale-gampaha-12466 oya migamu side eke inna kenek nam 16.5/- podi repair tikak thiyenawa..

    https://ikman.lk/en/ad/mountain-japan-bike-for-sale-gampaha gampaha city 20/- need repair.. Negotiable puluwan...

    mee wage used ewwa thiyenawa... minor repair thiyena ekak set kara gaththama hari ithin.. nikan 65-80 denna mokatada bn oya yakada bata godakata.. moko meke kilo meter 20-25 padinawa nemei neh..

    lagama kadeta yanna... saloon ekata yanna... lagama town ekata yanna... oya wage podi task walata ne...
    Chain ekawath na bro 🧐
     
    • Like
    Reactions: allrights