මේක වැඩ Windows 10 වලට (12MB) https://www.myabandonware.com/download/ldb-virtua-cop-2
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Dec 23, 2023 #1 මේක වැඩ Windows 10 වලට (12MB) https://www.myabandonware.com/download/ldb-virtua-cop-2 Reactions: akilar25, hasithayad, CoolMan88 and 5 others
diazkolla Well-known member Feb 14, 2010 10,971 2,404 113 කරුණා අනාථ නිවාස Dec 23, 2023 #2 Ramiel said: මේක වැඩ Windows 10 වලට (12MB) https://www.myabandonware.com/download/ldb-virtua-cop-2 View attachment 221481 Click to expand... අම්මෝ මගේ පලවෙනි කොම්පොයුටර් ගේම් එක 2003 Reactions: Ramiel
Ramiel said: මේක වැඩ Windows 10 වලට (12MB) https://www.myabandonware.com/download/ldb-virtua-cop-2 View attachment 221481 Click to expand... අම්මෝ මගේ පලවෙනි කොම්පොයුටර් ගේම් එක 2003
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Dec 23, 2023 #4 ඒ කාලේ දැන් ඉන්න පොඩි එවුන්ට එක්පිරියන්ස් කරන්න බෑ , ඒ අතින් අපි මාර ලකී. Reactions: Ramiel
OverSyze Well-known member Jun 25, 2022 5,355 1 5,036 113 Sin-tertainment Den Dec 23, 2023 #5 "Don't shoot" "Reload" Reactions: Ramiel and CoolMan88
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,834 31,046 113 Dec 23, 2023 #6 රීලෝඩ් කියලා බෙරිහන් දෙනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා ඒ අස්සෙ ගානට මැරයො සෙට් එකට වෙඩි තියාගෙන යද්දි කොහේ හරි අස්සක ඉදන් ගොන් පොම්නයො ඩෝන්ට් ශූට් ගාලා ඔලුව දාන්න ඇවිල්ලා වෙඩි කෑවම තමා නහුතෙට මල පනින්නෙ Good old days Reactions: SupiriKollek, Ramiel, CoolMan88 and 4 others
රීලෝඩ් කියලා බෙරිහන් දෙනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා ඒ අස්සෙ ගානට මැරයො සෙට් එකට වෙඩි තියාගෙන යද්දි කොහේ හරි අස්සක ඉදන් ගොන් පොම්නයො ඩෝන්ට් ශූට් ගාලා ඔලුව දාන්න ඇවිල්ලා වෙඩි කෑවම තමා නහුතෙට මල පනින්නෙ Good old days
WhiteFlame Well-known member Dec 17, 2023 440 282 63 Dec 23, 2023 #7 පට්ට.රෝඩ් රෑශ් එකත් පට්ට Reactions: Ramiel
animation Well-known member Aug 25, 2011 16,007 9,328 113 Microsoft Dec 23, 2023 #8 mouse eka huru wenna gahapu 1st game eka Reactions: Ramiel
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,406 113 ඇයි එන්නද Dec 23, 2023 #9 floppy 12 neda game eka awe original ? Reactions: Ramiel
KSPathirana Well-known member Apr 22, 2015 7,805 9,941 113 Dec 23, 2023 #11 මේ දවස් ටිකේම පරණ ගේම් උඩට ආවා Reactions: Ramiel
MihiCherub Well-known member Sep 14, 2009 18,947 1 9,748 113 Gampaha Dec 23, 2023 #12 programmer kenek nam bot karala gahanna balapan.. Reactions: Ramiel