ආයි vcop2 ගහන්න ආසාවක් ආවා

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මේක වැඩ Windows 10 වලට (12MB)

    https://www.myabandonware.com/download/ldb-virtua-cop-2

    1703322672182.jpeg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ කාලේ දැන් ඉන්න පොඩි එවුන්ට එක්පිරියන්ස් කරන්න බෑ , ඒ අතින් අපි මාර ලකී.
     
    • Like
    Reactions: Ramiel

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    රීලෝඩ් කියලා බෙරිහන් දෙනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා 🤣 ඒ අස්සෙ ගානට මැරයො සෙට් එකට වෙඩි තියාගෙන යද්දි කොහේ හරි අස්සක ඉදන් ගොන් පොම්නයො ඩෝන්ට් ශූට් ගාලා ඔලුව දාන්න ඇවිල්ලා වෙඩි කෑවම තමා නහුතෙට මල පනින්නෙ 🤣

    Good old days ❤️