ආයුධ පෙන්වීම

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මෙහෙම කරොත් පොලිසියේ ඉන්න අයට හිතෙන හිතෙන කෙනාව මරන්න පුළුවන්නේ. ඊට වඩා හොදයි උසාවියෙන් වරදකරු කියල තීන්දු වෙච්ච උන්ට වගේ ෂොට් එක දුන්නනම්
    වාස් ගුණවර්ධන එහෙම මිනිහෙක්.. කොටකෙතනේ මිනීමැරුම් හොයන කොට සැකයි කියලා හිතෙන කීප දෙනෙක්ම මරලා.. මිනීමැරුම් කරන එක පුරුද්දට ගිහින් අන්තිමට කොන්ත්‍රාත් අරගෙන මුස්ලිම් මුදලාලි කෙනෙක් මරපු එකට තමා වාස් සහ පුතා මරණ දඩුවම ලැබුණේ.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,382
    4,007
    113

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේවත් වැරදි කියන උන් ඉන්නවනේ යකෝ. පුදුම වහල්ලු තමා. පක්ෂෙන් කලොත් විතයි හොද , තමන්ගේ විරුද්ධ පක්ෂෙන් කලොත් ඒවා වැරදි. ලංකාව මලාට හදන්න බෑ කලවම් උන් ඉන්නකං
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කරපු අපරාද වහගන්න නියම වැඩේ. හැබැයි මූ මැරුනාට මූ වෙනුවට අලුත් එකෙක් හදයි..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මිනීමැරුම් 5, කප්පම් ගැනීම් 10 කට සැකකාරයෙක් - ඔච්චර ඒව කරනකං "නීත්‍යානුකූලව ජීවිතාන්තය දක්වා හිරේ යවන්න හරි එල්ලුම්ගස් යවන්න හරි" බැරි වුණා නම් කවදා ඕක වෙයිද? ඒ අතරෙ කී දෙනෙක් මැරෙයිද?

    ඔය විදියට මැරෙන්නෙ සැකකාරයො වෙන එකයි වැරැද්ද. සැක කරන්නෙ කවුද? පොලීසියෙන්. මරන්නෙත් කවුද? පොලීසියම තමයි.

    මිනීමැරුම් 5, කප්පම් ගැනීම් 10 ක් වෙනකල් බලන් ඉන්නවා කියන්නෙ පොලීසියෙ නොහැකියාව

    මේවත් වැරදි කියන උන් ඉන්නවනේ යකෝ. පුදුම වහල්ලු තමා. පක්ෂෙන් කලොත් විතයි හොද , තමන්ගේ විරුද්ධ පක්ෂෙන් කලොත් ඒවා වැරදි. ලංකාව මලාට හදන්න බෑ කලවම් උන් ඉන්නකං
    ඒක තමා මම කිව්වෙ මේ නරිනාටක වලට සැමන් බයියො චූන් වෙනව කියල. බලපන් උඹ දිහා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,542
    113
    මිනීමැරුම් 5, කප්පම් ගැනීම් 10 ක් වෙනකල් බලන් ඉන්නවා කියන්නෙ පොලීසියෙ නොහැකියාව

    වෙඩි තියල යනකනුත් ආයුධ අතේ තියාගෙන බලාගෙන හිටියෙ, ඕක මොකක්ද?
     
    • Like
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,194
    166,342
    113
    එකමත් එක රටක
    අවුලක් තියනවා බන් පාතාලයෝ මැරෙන එකට හැමෝම කැමති උනාට.
    ලංකාවේ නීතිය , ආරක්ෂක අංශ මේ වගේ සැකකාරයෝ , අපරාධකාරයෝ නීතියට පිටින් ගිහින් එකම විදියට මරල දානවා කියන එකම ඇති ප්‍රසිද්ද කරලා ,අර දෙමල ඩයස්පෝරාවේ උන්ට ලංකාවේ ආරක්ෂක අංශ ගැන විශ්වාසයක් නෑ කියල පෙන්නලා ස්වාධීන පරීක්ෂණ කරන්න කියලා පොලබවන්න.
    ඕවා ටිකක වෙනස් script වලට කරානම් මොකද. හැමදාම ආයුධ පෙන්නන ගිහින් මරන්නේ. ඕක කරන්නේ ඕවා කරන උන්ට දැනෙන්නම නොකියා කියන්න .ගිය ආණ්ඩුව කාලෙත් මතකයි දඩුගම හරියේදී දුවන්න ගිහින් ඔහොම එකෙක් මරුවා.
     
    • Like
    Reactions: castellain

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මුන්ට විරුද්ධව නඩු විභාගයක් තියල නීත්‍යානුකූලව ජීවිතාන්තය දක්වා හිරේ යවන්න හරි එල්ලුම්ගස් යවන්න හැදුවොත් මුන් හැම දේම වමාරන්න පටන් ගන්නවනෙ. ඊට පස්සෙ ඒවට සම්බන්ධ ඇමතිල මන්ත්‍රීල රජයේ නිලධාරින් ඉන්නවනම් ඔක්කොටම ගස් යන්න වෙනව. ඊට වඩා හොඳයි මූව විතරක් මරල දාන එක. තෝරු මෝරු ටික බේරෙනවා. රටවැසි බයියොත් චූන් වෙනවා.

    අනිත් පැත්තෙන් ගොඩක් වෙලාවට අපරාධකාරයෙක් අල්ලගත්තම පොලීසිය කරන්නේ ඒ අපරාධයට සම්බන්ධ ආසන්නම එකා හොයාගෙන ඌට පුලුවන් තරම් ගහලා වද දීලා මොනව හරි එලියට අරන් ඒ පස්සේ යන එක. විද්‍යාත්මකව පරීක්ෂණයක් මෙහෙයවලා උගේ ජාතකේ හොයාගන්න තරම් හැකියාවක් පොලීසියට නෑ. ඒවට ඕනෙ කරන දැණුම තාක්ෂණෙත් නෑ. එහෙම බලද්දි වැඩබැරි පොලීසියකට මුන්ට විරුද්ධව සාක්ෂි හොයාගන්න බැරුව මුන් ආපහු එලියට එනවට වැඩිය හොඳයි මුන්ව ඉවරයක් කරන එක. (තමන්ට දෙයක් වෙනකල් මානව හිමිකම් අරව මේව රටවැසි බයියන්ට අරහංනේ)

    අනිත් පැත්තෙන් නීතිය ක්‍රියාත්මක කරවන ආයතන දූෂිතයි කියල ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අපරාධකාරයන්ට සාක්ෂි නැති කරන්න, නීතිය නවල දෙන්න ඕනෙ තරම් කට්ටිය ඉන්නවා ආයතන ඇතුලේ. එහෙම බලද්දි මුන්ව මෙහෙම මරන්නෙ නැතුවත් බෑ.

    අනේ මන්ද බන් කොහොම උනත් මේ විදියට ආයුද පෙන්නන්න එක්කන් ගිහින් මිනිස්සු මරල දාන එක දිගටම කරන් යන්න දෙන්න හොඳ නෑ. රට හදන එකේ නාමයෙන් ලබ්බට තිබ්බ අත පුහුලටත් තියනවාම තමයි.

    https://www.latimes.com/world-nation/story/2020-08-27/philippines-zara-alvarez-human-rights

    tenor.gif
     
    • Haha
    Reactions: Silly point

    Rogueswindlerbanditcrook

    Active member
  • May 5, 2020
    192
    131
    43
    Sri Lanka
    අපි ආණ්ඩුව පත්කරේ ඕවට තමයි...පාතල කාරයන්ට තේරෙනම භාෂාවෙන් උත්තර දෙන්ඩ ඔනෙ නැතුව නලෝල ඔකුන්ව හදන්ඩ බැ ..එකෙක්ට තිබ්බම ගොඩක් උන් හැදෙනව පන බයටම එච්චරයි වෙන්ඩ ඔනෙ..
    ප්‍රභාකරන්ටත් කලේ ඔය වැඩේමනේ උඹලා....😒😕😐
     
    • Haha
    Reactions: silentsahan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,823
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවත් වැරදි කියන උන් ඉන්නවනේ යකෝ. පුදුම වහල්ලු තමා. පක්ෂෙන් කලොත් විතයි හොද , තමන්ගේ විරුද්ධ පක්ෂෙන් කලොත් ඒවා වැරදි. ලංකාව මලාට හදන්න බෑ කලවම් උන් ඉන්නකං
    අපි වැරදි දේට වැරදියි කියනවා. උඹල ඉතින් ලේ පිපාසිත බයියොනෙ.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අපි වැරදි දේට වැරදියි කියනවා. උඹල ඉතින් ලේ පිපාසිත බයියොනෙ.

    අපිනං එහෙමයි බං. අර තරුණ සේවා එකේ පත්විමට කතාකරලා ටොයියෙක් වුනා මම. දැන් මෙතන බයියෙක් වෙලා. පලයං ගො **** තොට මම කතා කලෙත් නෑ :lol:

    ඔය විදියට මැරෙන්නෙ සැකකාරයො වෙන එකයි වැරැද්ද. සැක කරන්නෙ කවුද? පොලීසියෙන්. මරන්නෙත් කවුද? පොලීසියම තමයි.

    මිනීමැරුම් 5, කප්පම් ගැනීම් 10 ක් වෙනකල් බලන් ඉන්නවා කියන්නෙ පොලීසියෙ නොහැකියාව

    ඒක තමා මම කිව්වෙ මේ නරිනාටක වලට සැමන් බයියො චූන් වෙනව කියල. බලපන් උඹ දිහා

    උබේ පරණ ත්‍රෙඩ් බලපුවම පේනවා උබට එක පැත්තක වැරදි විතරනේ පේනේනේ..උබ කරන /සම්බන්ධ ෆේස්බුක් පේජ් ටිකත් මම දන්නවා :lol:
    මෙතන නිකං බබා වෙන්නේ නැතිව ඉදපං **ර
     
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපිනං එහෙමයි බං. අර තරුණ සේවා එකේ පත්විමට කතාකරලා ටොයියෙක් වුනා මම. දැන් මෙතන බයියෙක් වෙලා. පලයං ගො **** තොට මම කතා කලෙත් නෑ :lol:

    උබේ පරණ ත්‍රෙඩ් බලපුවම පේනවා උබට එක පැත්තක වැරදි විතරනේ පේනේනේ..උබ කරන /සම්බන්ධ ෆේස්බුක් පේජ් ටිකත් මම දන්නවා :lol:
    මෙතන නිකං බබා වෙන්නේ නැතිව ඉදපං **ර

    අම්මටහුඩු මමවත් දන්නෙ නැති දේවල්නෙ උඹ දන්නෙ. ඉතින් සැමන් බයි හාමි මෙතන කෙකර ගගා ඉන්නෙ නැතුව දාපන්කො මටත් ආසයි දැනගන්න. :lol:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අම්මටහුඩු මමවත් දන්නෙ නැති දේවල්නෙ උඹ දන්නෙ. ඉතින් සැමන් බයි හාමි මෙතන කෙකර ගගා ඉන්නෙ නැතුව දාපන්කො මටත් ආසයි දැනගන්න. :lol:
    උබ එතකොට නිර්පාක්ෂික වෙන්න ඇති. පලයං ටැලිපොං කබ්බෝ පුක නොදි :lol: :lol:
    තොගේ රිප්ලයි එකක් බැලුවොත් නාහෙන් අඩනවා රාජපස්සලට බැන බැන හැම රෙද්දටම.. උබ ඉපදුන එකටත් මහින්දය පලිද දන්නේ නෑ :lol::lol:. උබේ මහවුන්ට රාජපස්සලා සුපිරියට ඇරලා වගේ , එකනේ ඔච්චර මල..
    පුක නොදි පල වේසිගේ පුතෝ , බලෙන් රිප්ලයි දාගෙන හැමිනෙන්නේ නැතිව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි වැරදි දේට වැරදියි කියනවා. උඹල ඉතින් ලේ පිපාසිත බයියොනෙ.
    ඔව් ඔව් බෝම්බ ගස්සල අහිoසකයො 300 මරල 500ක් තුවාල මරද්දි ගලන්ඩ ඇත්තෙ ලේ නෙමේ වතුර , තොපි කවද්ද සහරානයගෙ කෙරුවාම ගැන මීක් කියුවෙ කතාවනම් වැරැද්දට වැරදියි කියන්ඩ කෙරුවාව සහරානයට බෝම්ව ගහන්ඩ දුන්න පරයන්ගෙ පස්ස ලෙවකන එක නොදකින් තොපි නම් ..

    අවුලක් තියනවා බන් පාතාලයෝ මැරෙන එකට හැමෝම කැමති උනාට.
    ලංකාවේ නීතිය , ආරක්ෂක අංශ මේ වගේ සැකකාරයෝ , අපරාධකාරයෝ නීතියට පිටින් ගිහින් එකම විදියට මරල දානවා කියන එකම ඇති ප්‍රසිද්ද කරලා ,අර දෙමල ඩයස්පෝරාවේ උන්ට ලංකාවේ ආරක්ෂක අංශ ගැන විශ්වාසයක් නෑ කියල පෙන්නලා ස්වාධීන පරීක්ෂණ කරන්න කියලා පොලබවන්න.
    ඕවා ටිකක වෙනස් script වලට කරානම් මොකද. හැමදාම ආයුධ පෙන්නන ගිහින් මරන්නේ. ඕක කරන්නේ ඕවා කරන උන්ට දැනෙන්නම නොකියා කියන්න .ගිය ආණ්ඩුව කාලෙත් මතකයි දඩුගම හරියේදී දුවන්න ගිහින් ඔහොම එකෙක් මරුවා.
    මේව මේ කුහකකමට කියන බයිලනෙ..ඩයස්පෝරාවෙ පදේට ගිය පාන්ඩුව හමුදාව ගස් අරින්ඩ සම යෝජනාවෙන් මානව හිමිකම් කවුන්සලේ රටම පාවා දෙද්දි උබල මොන ගුලේද බන් හැගිලා උන්නෙ???? උබලට ඒව නේද හරි කොටින්ට ඕන විදිහට නටල සහරානය වගේ උන් බෝම්බ ගහන්ඩ එනව කියල දැන දැන උන්ගෙ මානව හිමිකම් රැක රැක උන්න නම් උබලට චූන් නේද මොන මීහරක්ද බන් උබල..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,823
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ඔව් බෝම්බ ගස්සල අහිoසකයො 300 මරල 500ක් තුවාල මරද්දි ගලන්ඩ ඇත්තෙ ලේ නෙමේ වතුර , තොපි කවද්ද සහරානයගෙ කෙරුවාම ගැන මීක් කියුවෙ කතාවනම් වැරැද්දට වැරදියි කියන්ඩ කෙරුවාව සහරානයට බෝම්ව ගහන්ඩ දුන්න පරයන්ගෙ පස්ස ලෙවකන එක නොදකින් තොපි නම් ..
    සහරානය එව්වෙ උඹල තමයි. දැන් ඒකනෙ හොයන්නෙ නැත්තෙ. ඒකෙදිත් උනේ ලේ උඩින් බලය ගත්ත සක්කිලි බයියො
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,194
    166,342
    113
    එකමත් එක රටක
    මේව මේ කුහකකමට කියන බයිලනෙ..ඩයස්පෝරාවෙ පදේට ගිය පාන්ඩුව හමුදාව ගස් අරින්ඩ සම යෝජනාවෙන් මානව හිමිකම් කවුන්සලේ රටම පාවා දෙද්දි උබල මොන ගුලේද බන් හැගිලා උන්නෙ???? උබලට ඒව නේද හරි කොටින්ට ඕන විදිහට නටල සහරානය වගේ උන් බෝම්බ ගහන්ඩ එනව කියල දැන දැන උන්ගෙ මානව හිමිකම් රැක රැක උන්න නම් උබලට චූන් නේද මොන මීහරක්ද බන් උබල..

    උබ ඔලුවේ තියන් ඉන්න මොකද්ද එකක් බන් කියවන්නේ. මම කිව්වේ ඔහොම මගුලක් නෙවෙයි. පන්ඩුව ලු, සහරාන් ලු, බෝම්බ ගහනවලු .. ඕවා මම කිව්වේ නෑ . වෙන්න පුලුවන් දේ කිව්වේ.. කොහොම හරි මම කුහකයි.උබ ඊයේ කිව්වමයි මටත් තේරුනේ. :)
     
    • Like
    Reactions: 333sajith

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අපි මෙතන මොනවා කතා කලත් විය යුත්ත කාගේ වුවමනාවට හෝ සිදුවෙනවා.

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති වෙනස් කරන්න අවශ්‍ය නෑ.