ඉස්සර ඔහොම වෙද්දී නං කිවේ ගෝඨාභය තමා මිනිස්සු මරන්නේ කියල ආයුද පෙන්නන්න එක්ක ගිහින් කියල. දැන් මැරෙනකොට ඒවා වෙන්නේ පොලිසිය අතින්, ඉහලින් කිසි සම්බන්ධයක් නෑ![]()
මෙහෙමයි මචන් ආයුධ පෙන්නන්න එක්කන් යන එක තමයි දැනට නීතියේ තියෙන හිඩැස් නිසා තියෙන........................... යොමු කරන්න ඕනෑ. නැත්තම් වර්තමාන ක්‍රමවේදයට අනුව උන් ඇතුලට ගිහිල්ලා එළියට එන්නේ ඒක ඇතුලේ ඉන්න මහා අපරාධකාරයෝ ආශ්‍රය කරල පාතාල සාමාජික වෙලා.
3. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන විකාර අදහස් වලින් මිදිලා මිනීමරුවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ වගේ භයානක අපරාධකාරයන්ට වෙනම වෙන ම බන්ධනාගාර හදලා උන්ව දැඩි නිරීක්ෂණයකට සහ පාලනයකට ලක් කරලා ඉක්මනින්ම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්ඩ ඕන.
4. නීතියේ හිඩැස් වලින් රිංගල නඩු වලින් බේරිලා එළියට එන පාතාල අපරාධකාරයන් විනාශ කරන්න dealth squad එකක් ක්‍රියාත්මක කරන්න ඔනේ.
ඕව ක්‍රියාත්මක වෙනකම් දැනට තියෙන හොඳම විසඳුම ආයුධ ආයුද පෙන්නන්න එක්ක යන එක තමයි.



100% agreed machan...
Mewage inna keyboard weerayanta therenne oya kiyana underworld hero kenek thamanta hari paule kenek ta hari gun ekak dik karoth thamai...
Neethiye sadaranathwe tharama penei oya underworld thug kenek thamange geniwa hari ammawa rape karala 5 years withara usawi badaganna wunoth baluwoth
Ponnayanta ridei... Hebei policiyatath aherune thamange ekekta wedi wadunama thama meeta kalin karanna thibba wada mewa
![]()
මේකත් එහෙම වෙන්න ඇති එහෙනංමේක කරලා තියෙන්නේ ගෝටගේ පොලීසියෙන් බන්. දැන් ආණ්ඩුවේ එවුන් අසරණ වෙලා ඉන්නේ
නැත්තන් ආණ්ඩුවේ අය කවදාවත් මෙහෙම දෙයක් කරනන් තියන්නේ නෑ නෙව ඇත්තටම බෝම්බ ගහන්න හදලද කියන්නත් බෑ අපි මේ පොලිසිය මැරුව කීවට
aththa wenna athi bn
ehema thiranayak ganna inna konda pana athi ekek pennapan dan
my3 oya wage ekak gwitheta kiyai hitanwada?
ඉස්සර ඔහොම වෙද්දී නං කිවේ ගෝඨාභය තමා මිනිස්සු මරන්නේ කියල ආයුද පෙන්නන්න එක්ක ගිහින් කියල. දැන් මැරෙනකොට ඒවා වෙන්නේ පොලිසිය අතින්, ඉහලින් කිසි සම්බන්ධයක් නෑ![]()

තාම ආයුද පෙන්නන්න අරන් යනවද බන්?
යහපාලනේ ගෙනාවේ ඕව නැති කරනවා කියල නේද? තාම යහපාලනේ උදා වුනේ නැද්ද බන් ?
මේවා එළකිරියේ උන්ගෙන් අහල වැඩක් තියෙනවද? රාජිත ගෙන් වගේ තමා අහලා ගොඩ දාගන්න වෙන්නේ![]()
මෙහෙමයි මචන් ආයුධ පෙන්නන්න එක්කන් යන එක තමයි දැනට නීතියේ තියෙන හිඩැස් නිසා තියෙන හොඳම විසඳුම. රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් පොලිසියට උනත් මේ වගේ දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ දේවල් ජනතාව උනත් අනුමත කරන තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ රටේ නීතියේ ආධිපත්‍යය නැති නිසා සහ නීති පද්ධතිය පිළිබඳව රටේ ජනතාවට විස්වාසයක් නැති හින්දයි.
මගේ පෞද්ගලික මතයට අනුව නම් රටේ නීති පද්ධතියේ පහත සදහන් වෙනස්කම් ඉක්මනින්ම ක්‍රියාත්මක කරොත් රටේ නීතිය සහ එය ක්‍රියාත්මක කිරීම ගැන මහජනතාවට යලිත් විශ්වාසයක් ඇතිවේවි.
1. මුලින්ම කරන්න ඕන මිනීමැරුම් වගේ භයානක අපරාධ වලට අත්අඩංගුවට ගත්ත එවුන්ට ඇප දීමේ විකාර ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අහෝසි කරලා බන්ධනාගාර ඇතුළෙම තියන්න ඕන. මොකද උන් එලියට ආවා කියලා සිල් ගන්නේ නෑනේ එලියට ඇවිල්ල පරණ අපරාධ ජීවිතය ගත කරන්නේ.
2. සුළු වැරදි කරල හිරගත කරපු එවුන්ට වෙනව බන්ධනාගාරයක් ඇති කරන්න ඕනේ නැත්තං ඔය දඩය ගෙවනකං ප්‍රජා සේවයට යොමු කරන්න ඕනෑ. නැත්තම් වර්තමාන ක්‍රමවේදයට අනුව උන් ඇතුලට ගිහිල්ලා එළියට එන්නේ ඒක ඇතුලේ ඉන්න මහා අපරාධකාරයෝ ආශ්‍රය කරල පාතාල සාමාජික වෙලා.
3. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන විකාර අදහස් වලින් මිදිලා මිනීමරුවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ වගේ භයානක අපරාධකාරයන්ට වෙනම වෙන ම බන්ධනාගාර හදලා උන්ව දැඩි නිරීක්ෂණයකට සහ පාලනයකට ලක් කරලා ඉක්මනින්ම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්ඩ ඕන.
4. නීතියේ හිඩැස් වලින් රිංගල නඩු වලින් බේරිලා එළියට එන පාතාල අපරාධකාරයන් විනාශ කරන්න death squad එකක් ක්‍රියාත්මක කරන්න ඔනේ.
ඕව ක්‍රියාත්මක වෙනකම් දැනට තියෙන හොඳම විසඳුම ආයුධ ආයුද පෙන්නන්න එක්ක යන එක තමයි

පොලිස්කාරයෙක්ට යුනිෆෝම් එකේ ඉද්දි වෙඩිතිබ්බ කියන්නේ ඉතින් ඌ ගැන ආයේ මොනවා කියන්නද....... ෂොට් එක දුන්නේ නැත්නම් ඕක පුරුද්දට යනවා...... පොලිස්කාරයා බල්ලටම වැටෙනවා......... අනික් උන්ගෙත් ඇට කුඩුකරන්න ඕන.......
දැන් ඔය ආයුද පෙන්නන ආතල් එක නවත්තලා දුවන්න දීලා ෂොට් එක දුන්නනං කවුරුත් ගොඩ......
