ආයුධ_පෙන්වීමේ_නාටකය

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    මෙහෙමයි මචන් ආයුධ පෙන්නන්න එක්කන් යන එක තමයි දැනට නීතියේ තියෙන හිඩැස් නිසා තියෙන හොඳම විසඳුම. රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් පොලිසියට උනත් මේ වගේ දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ දේවල් ජනතාව උනත් අනුමත කරන තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ රටේ නීතියේ ආධිපත්‍යය නැති නිසා සහ නීති පද්ධතිය පිළිබඳව රටේ ජනතාවට විස්වාසයක් නැති හින්දයි.
    මගේ පෞද්ගලික මතයට අනුව නම් රටේ නීති පද්ධතියේ පහත සදහන් වෙනස්කම් ඉක්මනින්ම ක්‍රියාත්මක කරොත් රටේ නීතිය සහ එය ක්‍රියාත්මක කිරීම ගැන මහජනතාවට යලිත් විශ්වාසයක් ඇතිවේවි.
    1. මුලින්ම කරන්න ඕන මිනීමැරුම් වගේ භයානක අපරාධ වලට අත්අඩංගුවට ගත්ත එවුන්ට ඇප දීමේ විකාර ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අහෝසි කරලා බන්ධනාගාර ඇතුළෙම තියන්න ඕන. මොකද උන් එලියට ආවා කියලා සිල් ගන්නේ නෑනේ එලියට ඇවිල්ල පරණ අපරාධ ජීවිතය ගත කරන්නේ.
    2. සුළු වැරදි කරල හිරගත කරපු එවුන්ට වෙනව බන්ධනාගාරයක් ඇති කරන්න ඕනේ නැත්තං ඔය දඩය ගෙවනකං ප්‍රජා සේවයට යොමු කරන්න ඕනෑ. නැත්තම් වර්තමාන ක්‍රමවේදයට අනුව උන් ඇතුලට ගිහිල්ලා එළියට එන්නේ ඒක ඇතුලේ ඉන්න මහා අපරාධකාරයෝ ආශ්‍රය කරල පාතාල සාමාජික වෙලා.
    3. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන විකාර අදහස් වලින් මිදිලා මිනීමරුවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ වගේ භයානක අපරාධකාරයන්ට වෙනම වෙන ම බන්ධනාගාර හදලා උන්ව දැඩි නිරීක්ෂණයකට සහ පාලනයකට ලක් කරලා ඉක්මනින්ම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්ඩ ඕන.
    4. නීතියේ හිඩැස් වලින් රිංගල නඩු වලින් බේරිලා එළියට එන පාතාල අපරාධකාරයන් විනාශ කරන්න dealth squad එකක් ක්‍රියාත්මක කරන්න ඔනේ.

    ඕව ක්‍රියාත්මක වෙනකම් දැනට තියෙන හොඳම විසඳුම ආයුධ ආයුද පෙන්නන්න එක්ක යන එක තමයි.
     
    Last edited:
    • Like
    Reactions: Aruna119 and Dath

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉස්සර ඔහොම වෙද්දී නං කිවේ ගෝඨාභය තමා මිනිස්සු මරන්නේ කියල ආයුද පෙන්නන්න එක්ක ගිහින් කියල. දැන් මැරෙනකොට ඒවා වෙන්නේ පොලිසිය අතින්, ඉහලින් කිසි සම්බන්ධයක් නෑ :baffled:

    aththa wenna athi bn
    ehema thiranayak ganna inna konda pana athi ekek pennapan dan
    my3 oya wage ekak gwitheta kiyai hitanwada?
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මෙහෙමයි මචන් ආයුධ පෙන්නන්න එක්කන් යන එක තමයි දැනට නීතියේ තියෙන හිඩැස් නිසා තියෙන........................... යොමු කරන්න ඕනෑ. නැත්තම් වර්තමාන ක්‍රමවේදයට අනුව උන් ඇතුලට ගිහිල්ලා එළියට එන්නේ ඒක ඇතුලේ ඉන්න මහා අපරාධකාරයෝ ආශ්‍රය කරල පාතාල සාමාජික වෙලා.
    3. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන විකාර අදහස් වලින් මිදිලා මිනීමරුවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ වගේ භයානක අපරාධකාරයන්ට වෙනම වෙන ම බන්ධනාගාර හදලා උන්ව දැඩි නිරීක්ෂණයකට සහ පාලනයකට ලක් කරලා ඉක්මනින්ම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්ඩ ඕන.
    4. නීතියේ හිඩැස් වලින් රිංගල නඩු වලින් බේරිලා එළියට එන පාතාල අපරාධකාරයන් විනාශ කරන්න dealth squad එකක් ක්‍රියාත්මක කරන්න ඔනේ.

    ඕව ක්‍රියාත්මක වෙනකම් දැනට තියෙන හොඳම විසඳුම ආයුධ ආයුද පෙන්නන්න එක්ක යන එක තමයි.

    Usawi wala nadu goda gehena ekath hena awulak ban lagadi thibba Rape case ekak verdict eka enna 12 years gihilla :angry::angry::angry:

    Maximum 3 months wage athule nadu ahala iwra karannath ona
     
    • Like
    Reactions: War Fighter

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    100% agreed machan...
    Mewage inna keyboard weerayanta therenne oya kiyana underworld hero kenek thamanta hari paule kenek ta hari gun ekak dik karoth thamai...

    Neethiye sadaranathwe tharama penei oya underworld thug kenek thamange geniwa hari ammawa rape karala 5 years withara usawi badaganna wunoth baluwoth

    Ponnayanta ridei... Hebei policiyatath aherune thamange ekekta wedi wadunama thama meeta kalin karanna thibba wada mewa
    :angry::angry::angry:

    REP 2+
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක කරලා තියෙන්නේ ගෝටගේ පොලීසියෙන් බන්. දැන් ආණ්ඩුවේ එවුන් අසරණ වෙලා ඉන්නේ
    මේකත් එහෙම වෙන්න ඇති එහෙනං :yes: නැත්තන් ආණ්ඩුවේ අය කවදාවත් මෙහෙම දෙයක් කරනන් තියන්නේ නෑ නෙව
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    ඇහැට - ඇහැක්
    කනට - කනක්
    අතට - අතක්
    කකුලට - කකුලක්
    ප..ට - ප..ක්

    සරළ තියරියක් තියෙන්නේ පුතී
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉස්සර ඔහොම වෙද්දී නං කිවේ ගෝඨාභය තමා මිනිස්සු මරන්නේ කියල ආයුද පෙන්නන්න එක්ක ගිහින් කියල. දැන් මැරෙනකොට ඒවා වෙන්නේ පොලිසිය අතින්, ඉහලින් කිසි සම්බන්ධයක් නෑ :baffled:

    ඔව් ඔව් දැන් ගොටාභය නේ ආණ්ඩුව කරන්නේ. වික්කාමසිංහගේ පාලනයේ හොද කම නිසා තමා හැම තැනම පාතාලේ එවුන් මිනිස්සු මර මර යන්නේ. :angry:
     
    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    තාම ආයුද පෙන්නන්න අරන් යනවද බන්?
    යහපාලනේ ගෙනාවේ ඕව නැති කරනවා කියල නේද? තාම යහපාලනේ උදා වුනේ නැද්ද බන් ?
    මේවා එළකිරියේ උන්ගෙන් අහල වැඩක් තියෙනවද? රාජිත ගෙන් වගේ තමා අහලා ගොඩ දාගන්න වෙන්නේ
    :lol::lol:

    yahapanen ayudha penwaddi aulak na bn..
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    owa gana katha karannawath epa ban ape maha buruwo denna horu set eka
    eliyata dala policye unwa hireta dai
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔහොම මරන්න ගියාම පොලිසියෙයි පාතාලෙයි වෙනසක් නෑනේ.
    පොලිසිය තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න.
    අපේ උන් ඕවට හුරේ කියනවා අන්තිමට අඟුලානේ සිද්දිය වගේ අරන් ගිහින් මැරුවම තමයි පුක ගිනිගන්නෙ
    පොලිසියට අරන් ගියාම ගහන්න වත් අයිතියක් නෑ උන්ට.
    ලංකාවේ තාම ගෝත්‍රික සෙට් එකක් ඉන්නව උන් ඉන්නකන් මේ රට හදන්න බෑ.
     
    • Like
    Reactions: Oli_Vili

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    නීතියම නීතියට ගරුකරන්න , සියලු පුරවැසියන් හෘදය ශාක්ෂියට ගරුකරන්න පුරුදුවෙනකන් ... මේ රටේ හරවත් සාකච්චාවක් ඇතිවෙන්නනෙත් නෑ ... ඔක්කොම පුස්සක්. මෙලෝ හරයක් නෑ .. නිකන්න්ම සාකච්චා විතරයි..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොලිස්කාරයෙක්ට යුනිෆෝම් එකේ ඉද්දි වෙඩිතිබ්බ කියන්නේ ඉතින් ඌ ගැන ආයේ මොනවා කියන්නද....... ෂොට් එක දුන්නේ නැත්නම් ඕක පුරුද්දට යනවා...... පොලිස්කාරයා බල්ලටම වැටෙනවා......... අනික් උන්ගෙත් ඇට කුඩුකරන්න ඕන.......
    දැන් ඔය ආයුද පෙන්නන ආතල් එක නවත්තලා දුවන්න දීලා ෂොට් එක දුන්නනං කවුරුත් ගොඩ......
     
    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    මෙහෙමයි මචන් ආයුධ පෙන්නන්න එක්කන් යන එක තමයි දැනට නීතියේ තියෙන හිඩැස් නිසා තියෙන හොඳම විසඳුම. රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් පොලිසියට උනත් මේ වගේ දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ දේවල් ජනතාව උනත් අනුමත කරන තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ රටේ නීතියේ ආධිපත්‍යය නැති නිසා සහ නීති පද්ධතිය පිළිබඳව රටේ ජනතාවට විස්වාසයක් නැති හින්දයි.
    මගේ පෞද්ගලික මතයට අනුව නම් රටේ නීති පද්ධතියේ පහත සදහන් වෙනස්කම් ඉක්මනින්ම ක්‍රියාත්මක කරොත් රටේ නීතිය සහ එය ක්‍රියාත්මක කිරීම ගැන මහජනතාවට යලිත් විශ්වාසයක් ඇතිවේවි.
    1. මුලින්ම කරන්න ඕන මිනීමැරුම් වගේ භයානක අපරාධ වලට අත්අඩංගුවට ගත්ත එවුන්ට ඇප දීමේ විකාර ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අහෝසි කරලා බන්ධනාගාර ඇතුළෙම තියන්න ඕන. මොකද උන් එලියට ආවා කියලා සිල් ගන්නේ නෑනේ එලියට ඇවිල්ල පරණ අපරාධ ජීවිතය ගත කරන්නේ.
    2. සුළු වැරදි කරල හිරගත කරපු එවුන්ට වෙනව බන්ධනාගාරයක් ඇති කරන්න ඕනේ නැත්තං ඔය දඩය ගෙවනකං ප්‍රජා සේවයට යොමු කරන්න ඕනෑ. නැත්තම් වර්තමාන ක්‍රමවේදයට අනුව උන් ඇතුලට ගිහිල්ලා එළියට එන්නේ ඒක ඇතුලේ ඉන්න මහා අපරාධකාරයෝ ආශ්‍රය කරල පාතාල සාමාජික වෙලා.
    3. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන විකාර අදහස් වලින් මිදිලා මිනීමරුවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ වගේ භයානක අපරාධකාරයන්ට වෙනම වෙන ම බන්ධනාගාර හදලා උන්ව දැඩි නිරීක්ෂණයකට සහ පාලනයකට ලක් කරලා ඉක්මනින්ම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්ඩ ඕන.
    4. නීතියේ හිඩැස් වලින් රිංගල නඩු වලින් බේරිලා එළියට එන පාතාල අපරාධකාරයන් විනාශ කරන්න death squad එකක් ක්‍රියාත්මක කරන්න ඔනේ.

    ඕව ක්‍රියාත්මක වෙනකම් දැනට තියෙන හොඳම විසඳුම ආයුධ ආයුද පෙන්නන්න එක්ක යන එක තමයි

    :yes:

    [FONT=&quot]ඒවගේම නඩු ඉක්මණින් අහන්න ක්‍රමවේදයක් ගෙනෙන්න ඕනේ.[/FONT]
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පොලිස්කාරයෙක්ට යුනිෆෝම් එකේ ඉද්දි වෙඩිතිබ්බ කියන්නේ ඉතින් ඌ ගැන ආයේ මොනවා කියන්නද....... ෂොට් එක දුන්නේ නැත්නම් ඕක පුරුද්දට යනවා...... පොලිස්කාරයා බල්ලටම වැටෙනවා......... අනික් උන්ගෙත් ඇට කුඩුකරන්න ඕන.......
    දැන් ඔය ආයුද පෙන්නන ආතල් එක නවත්තලා දුවන්න දීලා ෂොට් එක දුන්නනං කවුරුත් ගොඩ......

    එහෙම බෑ යකෝ නිරායුද මනුස්සයෙක් දුවන කොට මැරෙන්න වෙඩි තියන්න බෑ ඒක නිසයි දාන්නේ අත් බෝම්බයකින් පහර දීමට යාමේදි කියලා:P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොලිසියේ එක්කෙනක් මැරුනොත් ඉතින් ඔහොම සින් එකකදී. අපරාද කාරයා ගොඩක් දුරට ආයුද පෙනන්න අරන් යනවා නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පාතාලයන්ට සමාව නෑ. අනික යුනිෆොර්ම් ඉන්න පොලිස් කාරයෙක් මරලත් නිකන් හිටියොත් ඊලගට ඉතින් ඉදලා ඉවරයි. පේනවනේ ආණ්ඩුවේ ඈමතිලම කියනවා අධිකරණය දූෂිතයි කියලා. ඉතින් ඔය පාතලයෝ කොහොමත් නිදහස් වෙනවා. ඒ හින්දා ගෝටා ගේ හිට්ලර් ක්‍රමය තමා හරි යන්නේ. ඒ ක්‍රමය යටතේ මෑරිච්ච අහින්සක එවුන් ඉන්නවද බන්?