Ela machan.. 2days da?
ow dura ewa awoth yanwa
------ Post added on Feb 10, 2025 at 1:30 PM
paadu nehe nedaහයර් යන මිට්ටො ඉන්නවනම් කියපල්ලකො KDH Van එකක් Wagon R එකක් එහෙම කිලෝමීටරේකට කීයක් වගේද ගන්නෙ කියල..
මම කලින් බුත්තල ගිහින් ආව 70 per km. දැන් අනුරාදපුරේ ගිහින් ට්‍රින්කො ගිහින් එන්න කතා කලා 60 per km. ඒ ගාන නිකන් පාඩුයි වගේ හිතෙනව.
අහන අහන උන් කියන්නෙ බන් 70 උඩ යන්න කියල.. ඒකලු ගාන. මටත් හිතාගන්න බැරුව ඉන්නෙ. යාලුවෙක් සෙට් කරපු එකක් නිසා 65 ගානෙ යමු කිව්ව තාම හැබැයි ආන්සර් එකක් නෑ.paadu nehe neda
15 - 16 wage krnwa machan dura.. city nam 10 - 12 tamai banඅලුත් එකද? තෙල් කීයක් වගේ කරනවද බන්..
එහෙනම් ශේප්. ඕක Turbo එකද? උබ ගත්තෙ කීයද..15 - 16 wage krnwa machan dura.. city nam 10 - 12 tamai ban
ow ban RS eka.. 65i gatteඑහෙනම් ශේප්. ඕක Turbo එකද? උබ ගත්තෙ කීයද..
එහෙනම් ශේප්. ඕක Turbo එකද? උබ ගත්තෙ කීයද..
ow ban RS eka.. 65i gatte
ආයෙ ගිහින් කියවල බලපන්.හයර් එකක් යන්න තියනව.
Uber, Pick me part time දුවන උන් ඉන්නවද?
කෝ මේවාට රිප්ලයි, උදව් අරන් මාරු වෙන කෙනා?

සමහර හොටෙල් වල වෙනම ඩ්‍රයිවර්ලට රූම්ස් තියනව බන්. එහෙම නැති උනොත් අපේ වියදමෙන් ඒ කිට්ටුව රූම් එකක් හොයාගන්න ඕනෙ.ඔහොම දවස් 2-3ක හයර් එකක් ගියාම ඩ්‍රයිවර්ට නිදාගන්න , නවතින්න ,කෑම බීම වගේ දේවල් කරගන්නේ කොහොමද මචන් , හයර් එක යන කෙනා ඒවා දෙනවද ? නැත්නම් කොහොමද ? හයර් එක යන කෙනා හොටෙල් එකක නැවතුනාම ඩ්‍රයිවර්ට මොකද වෙන්නේ ?
කෑම බීම වගේ දේවල් කරගන්නේ කොහොමද මචන් , හයර් එක යන කෙනා ඒවා දෙනවද ?ආයෙ ගිහින් කියවල බලපන්.
සමහර හොටෙල් වල වෙනම ඩ්‍රයිවර්ලට රූම්ස් තියනව බන්. එහෙම නැති උනොත් අපේ වියදමෙන් ඒ කිට්ටුව රූම් එකක් හොයාගන්න ඕනෙ.
මමනම් දැනට ගමන් 2යි ගියෙ ඒ දෙකම එක දවසෙ ට්‍රිප්. හෙට යනව දවස් 2 එකක්.
------ Post added on Feb 11, 2025 at 7:38 AM
සමහරු දෙනව. ඒත් හමෝගෙන්ම එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා හයර් එකට ගාන කියනකොට ඒවත් බලල තමා කියන්න ඕනෙ.කෑම බීම වගේ දේවල් කරගන්නේ කොහොමද මචන් , හයර් එක යන කෙනා ඒවා දෙනවද ?