ආයෙත් හයර් ප්‍රශ්නයක්.

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,893
    1,312
    113
    හයර් යන මිට්ටො ඉන්නවනම් කියපල්ලකො KDH Van එකක් Wagon R එකක් එහෙම කිලෝමීටරේකට කීයක් වගේද ගන්නෙ කියල..
    මම කලින් බුත්තල ගිහින් ආව 70 per km. දැන් අනුරාදපුරේ ගිහින් ට්‍රින්කො ගිහින් එන්න කතා කලා 60 per km. ඒ ගාන නිකන් පාඩුයි වගේ හිතෙනව.
    paadu nehe neda
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    paadu nehe neda
    අහන අහන උන් කියන්නෙ බන් 70 උඩ යන්න කියල.. ඒකලු ගාන. මටත් හිතාගන්න බැරුව ඉන්නෙ. යාලුවෙක් සෙට් කරපු එකක් නිසා 65 ගානෙ යමු කිව්ව තාම හැබැයි ආන්සර් එකක් නෑ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    එහෙනම් ශේප්. ඕක Turbo එකද? උබ ගත්තෙ කීයද..

    ow ban RS eka.. 65i gatte

    ඔහොම දවස් 2-3ක හයර් එකක් ගියාම ඩ්‍රයිවර්ට නිදාගන්න , නවතින්න ,කෑම බීම වගේ දේවල් කරගන්නේ කොහොමද මචන් , හයර් එක යන කෙනා ඒවා දෙනවද ? නැත්නම් කොහොමද ? හයර් එක යන කෙනා හොටෙල් එකක නැවතුනාම ඩ්‍රයිවර්ට මොකද වෙන්නේ ?
     
    • Wow
    Reactions: kingcapton

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    දන්නෙ නෑ ...... ඩීසල් වෑන් නම් 75 ගානේ ගත්ත ... Ac නෑ
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    හයර් එකක් යන්න තියනව.

    Uber, Pick me part time දුවන උන් ඉන්නවද?

    කෝ මේවාට රිප්ලයි, උදව් අරන් මාරු වෙන කෙනා?
    ආයෙ ගිහින් කියවල බලපන්. :lol:

    ඔහොම දවස් 2-3ක හයර් එකක් ගියාම ඩ්‍රයිවර්ට නිදාගන්න , නවතින්න ,කෑම බීම වගේ දේවල් කරගන්නේ කොහොමද මචන් , හයර් එක යන කෙනා ඒවා දෙනවද ? නැත්නම් කොහොමද ? හයර් එක යන කෙනා හොටෙල් එකක නැවතුනාම ඩ්‍රයිවර්ට මොකද වෙන්නේ ?
    සමහර හොටෙල් වල වෙනම ඩ්‍රයිවර්ලට රූම්ස් තියනව බන්. එහෙම නැති උනොත් අපේ වියදමෙන් ඒ කිට්ටුව රූම් එකක් හොයාගන්න ඕනෙ.
    මමනම් දැනට ගමන් 2යි ගියෙ ඒ දෙකම එක දවසෙ ට්‍රිප්. හෙට යනව දවස් 2 එකක්.
    ------ Post added on Feb 11, 2025 at 7:38 AM
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    ආයෙ ගිහින් කියවල බලපන්. :lol:

    සමහර හොටෙල් වල වෙනම ඩ්‍රයිවර්ලට රූම්ස් තියනව බන්. එහෙම නැති උනොත් අපේ වියදමෙන් ඒ කිට්ටුව රූම් එකක් හොයාගන්න ඕනෙ.
    මමනම් දැනට ගමන් 2යි ගියෙ ඒ දෙකම එක දවසෙ ට්‍රිප්. හෙට යනව දවස් 2 එකක්.
    ------ Post added on Feb 11, 2025 at 7:38 AM
    කෑම බීම වගේ දේවල් කරගන්නේ කොහොමද මචන් , හයර් එක යන කෙනා ඒවා දෙනවද ?
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    කෑම බීම වගේ දේවල් කරගන්නේ කොහොමද මචන් , හයර් එක යන කෙනා ඒවා දෙනවද ?
    සමහරු දෙනව. ඒත් හමෝගෙන්ම එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා හයර් එකට ගාන කියනකොට ඒවත් බලල තමා කියන්න ඕනෙ.
     
    • Like
    Reactions: hi.dushan