අපි දන්නව මේ විශ්වය ආරම්භ උනේ,කුඩා අංශුවක් වගේ පොඩියට තිබිල ඒක ප්රසාරණය වෙලා කියල
පදාර්ථය හා ශක්තිය ඔක්කොම ටික පොඩි අංශුවක් වගේ තැනක සිරවෙල තිබුනෙ කියල කියනව
මට හිතෙනව මෙහෙම, ආයෙත් මේ විශ්වය ඔය කියන විදියට පොඩි තැනකින්, මුල ඉඳල පටන් ගත්තොත්, ආයෙත් වෙන්නෙ කලිං විශ්වයේ සිදුවුණ සිදුවීම් මයි.
ඒ සිද්දි ටික වෙන්නෙත් කලි විශ්වයේ කාල වකවානු එක්කමයි..
මම කියන්නෙ මේ විශ්වයන් දෙකේ හැම සිදුවීමක්ම කලිං විශ්වයේ සිදුවීම් වල සීයයට සීයකම කොපියක් වෙනව
හිතන්ඩ, අර මොනාද බිලියඩ්ද මොකක්ද කියල ක්රීඩාවක් තියෙන්නෙ..
බෝල ටික නූලටම තියල, ගහන පාරත් නූලටම එකම කෝණෙන් එකම වේගෙන් ගැහුවොත්, බෝල ටික හැම සැරේම විසිරෙන්නෙ එකම විදියට...
මොකද මේ ගැන හිතෙන්නෙ ?

. no one knows. maybe a buddha knows, but refused to explain since it has nothing to do with nirwana.
සමහර විට උඹ කිව්ව වගේ සිඟිති ආතල් එකක් වෙන්ඩ ඇති..