ආයෙමත් ඒකමයි...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    අපි දන්නව මේ විශ්වය ආරම්භ උනේ,කුඩා අංශුවක් වගේ පොඩියට තිබිල ඒක ප්‍රසාරණය වෙලා කියල
    පදාර්ථය හා ශක්තිය ඔක්කොම ටික පොඩි අංශුවක් වගේ තැනක සිරවෙල තිබුනෙ කියල කියනව
    මට හිතෙනව මෙහෙම, ආයෙත් මේ විශ්වය ඔය කියන විදියට පොඩි තැනකින්, මුල ඉඳල පටන් ගත්තොත්, ආයෙත් වෙන්නෙ කලිං විශ්වයේ සිදුවුණ සිදුවීම් මයි.
    ඒ සිද්දි ටික වෙන්නෙත් කලි විශ්වයේ කාල වකවානු එක්කමයි..
    මම කියන්නෙ මේ විශ්වයන් දෙකේ හැම සිදුවීමක්ම කලිං විශ්වයේ සිදුවීම් වල සීයයට සීයකම කොපියක් වෙනව
    හිතන්ඩ, අර මොනාද බිලියඩ්ද මොකක්ද කියල ක්‍රීඩාවක් තියෙන්නෙ..
    බෝල ටික නූලටම තියල, ගහන පාරත් නූලටම එකම කෝණෙන් එකම වේගෙන් ගැහුවොත්, බෝල ටික හැම සැරේම විසිරෙන්නෙ එකම විදියට...
    මොකද මේ ගැන හිතෙන්නෙ ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මොකද මේ ගැන හිතෙන්නෙ ?
    avatar325076_1.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බිලියඩ් මේසෙට නම් සමාන කරන්න බෑ බං :no:
    කලින් වුනු සිදුවීම් සියල්ලම ආපහු ඒ විදිහටම වෙයි..
    ඒත් එහෙම්මම නෙමේ..
    ආයෙත් සංකෝචනය වෙලා ශූන්‍යයක් වෙලා ආපහු ප්‍රසාරණය වෙන්න පටං ගත්ත කියල අපේ මේ ලෝකෙ මේ විදිහටම හැදෙයි කියන්න බෑ :no:
    විශ්වයේ නීති සියල්ලම සමාන වෙයි..
    ඒත් සියළු පිහිටීම් ඒ හා සමාන නොවෙයි :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    ආයෙත් සංකෝචනය වෙලා ශූන්‍යයක් වෙලා ආපහු ප්‍රසාරණය වෙන්න පටං ගත්ත කියල අපේ මේ ලෝකෙ මේ විදිහටම හැදෙයි කියන්න බෑ :no:
    ඒත් සියළු පිහිටීම් ඒ හා සමාන නොවෙයි :yes:

    ඇයි බැරි ?
    උඹට එහෙම හිතුණෙ මොකද කියල කියන්ඩ බලන්ඩ
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අපි දන්නව මේ විශ්වය ආරම්භ උනේ,කුඩා අංශුවක් වගේ පොඩියට තිබිල ඒක ප්‍රසාරණය වෙලා කියල
    පදාර්ථය හා ශක්තිය ඔක්කොම ටික පොඩි අංශුවක් වගේ තැනක සිරවෙල තිබුනෙ කියල කියනව
    මට හිතෙනව මෙහෙම, ආයෙත් මේ විශ්වය ඔය කියන විදියට පොඩි තැනකින්, මුල ඉඳල පටන් ගත්තොත්, ආයෙත් වෙන්නෙ කලිං විශ්වයේ සිදුවුණ සිදුවීම් මයි.
    ඒ සිද්දි ටික වෙන්නෙත් කලි විශ්වයේ කාල වකවානු එක්කමයි..
    මම කියන්නෙ මේ විශ්වයන් දෙකේ හැම සිදුවීමක්ම කලිං විශ්වයේ සිදුවීම් වල සීයයට සීයකම කොපියක් වෙනව
    හිතන්ඩ, අර මොනාද බිලියඩ්ද මොකක්ද කියල ක්‍රීඩාවක් තියෙන්නෙ..
    බෝල ටික නූලටම තියල, ගහන පාරත් නූලටම එකම කෝණෙන් එකම වේගෙන් ගැහුවොත්, බෝල ටික හැම සැරේම විසිරෙන්නෙ එකම විදියට...
    මොකද මේ ගැන හිතෙන්නෙ ?

    mulinma kiyapan uba kohomada kiyanne meka aththa kiyala..kawda meka prove karala thiyenne..ehema prove karala naththam me kathawa methaninma iwaraine ban..prove karapu nathi deyak passen gihin surangana katha hadanna one nane mata mehema hithenawa arehema hithenawa kiya kiya..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Uba ohoma kiyanne mokak matha base welada? ubata wishwaya gana awaboda karaganna hakiyawa labunada? buduhamuduruwo kiwwanam mama piligannawa...ape podi molen kohomei ban hithala kiyanne ewwa :(

    Hithana hamadema wenne nane..mata hithena widiha kiwwata ba ehema :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    mulinma kiyapan uba kohomada kiyanne meka aththa kiyala..kawda meka prove karala thiyenne..ehema prove karala naththam me kathawa methaninma iwaraine ban..prove karapu nathi deyak passen gihin surangana katha hadanna one nane mata mehema hithenawa arehema hithenawa kiya kiya..

    හිතපු මිනිස්සු තමා මේ ලෝකෙ වෙනස් කලේ..
    උඹට ඉතිං මාව පිස්සෙක් වගේ පේනව ඇති.. :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    ලෝක විශයය, බුද්ධ විශයයක් බන්. එව්වා අපිට ගෝචර නෑ. කාලය අපරාදේ. පස්සෙන් එලෙව්වත් මහ ලොකු දෙයක් දැනගන්න විදියකුත් නෑ මොකද අපේ මොළය ඒ සීමාව ඉක්මවන්න හැකි කමක් නැති නිසා. බුදු දහමේ තියෙන බුද්ධ විශයය එක්ක ඔය නාසා වගේ ආයතන සිගිති ආතල් ගන්නේ.

    ලෝකේ ගැන හොයනවට වඩා තමන් ගැන හොයන එක වැදගත්. උබ කලින් නූලක් දාලා තිබ්බේ බොහොම බුද්ධිමත් තමන් ගැන සෙවීමක්. අන්න ඒක සිරා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    Uba ohoma kiyanne mokak matha base welada? ubata wishwaya gana awaboda karaganna hakiyawa labunada? buduhamuduruwo kiwwanam mama piligannawa...ape podi molen kohomei ban hithala kiyanne ewwa :(

    Hithana hamadema wenne nane..mata hithena widiha kiwwata ba ehema :no:

    හ්ම් මම ඉතිං අර සින්ගියුලැරිටි කියන දේ බේස් කරගෙන තමා මේක හිතුවෙ
    මම තව දෙයක් කියන්ඩද ?
    අපි ජීවිතේ යම් යම් තීරණ ගන්නව නේ..
    මහා පරිමාණෙ තීරණ ඉඳං, ඔය කුඩා කුඩා තීරණ වෙනකං (අද වේලාසනින් කනව වගේ)
    මම නං කියන්නෙ මේ තීරණ කිසිම දෙයක් අහම්බයක් නෙමේ..
    මොකද දන්නවද, අපි ඕනම ක්‍රියාවක් කරන්නෙ යමක් තීරණය කරල. මේක කරනව මම, කියල හිතල.. මෙහෙම හිතන එක අහම්බයක් නෙමේ.. අපි ගැන්න හැම තීරණයක් පස්සෙම හේතුවක් තියෙනව.. එක්කො ඉක්මනට බඩගිනි වෙච්ච නිසා, නැත්තං කාල ඉක්මනට වැඩක් කරන්ඩ තියෙන නිසා, නැත්තං දැං කෑවෙ නැත්තං පස්සට කන්ඩ වෙලාවක් නැති නිසා..
    කොටින්ම කියනවනං උඹ මාව විවේචනය කරන්නෙත් මේක දැකපු නිසානෙ.. විවේචනය කරන්ඩ ගිහින් උඹ යන්ඩ හිටය පාත් එක වෙනස් උනානෙ..නැත්තං උඹ වෙන ත්‍රෙඩ් එකකට යනවනෙ රිප්ලයි නොකර
    ඉතිං මං කියන්නෙ මේ ඔක්කොම හේතු ඵල වාදයක්..
    අද දවසෙ මේ විශ්වයේ තියෙන හේතු ඔක්කොම ටික අපිට සලකල බලන්ඩ පුලුවං නං (ඒක ඉතිං කරන්ඩ බෑ) අනාගතේ කවද හරි දවසක යම් මොහොතක, හැමදෙයක්ම තියෙන්නෙ මෙහෙමයි මෙහෙමයි කියල කියන්ඩ පුලුවන්..
    අනික අපි මේ මනසින් හිතල තීරණ ගන්නව කියන එක අහම්බයක් නෙමේ.. අපේ ස්ව කැමැත්ත මත පිහිටපු දෙයකුත් නෙමේ.. පස්සෙ තේරෙයි මම මේ කියන දේ..
    ඒව අපේ ස්වාධීන තිරණ නෙමේ.. අපි යම් තත්ව වලට යටත් නිසා ගන්න තීරණ මේව..
    නැත්තං මේ ලෝකෙ හැමෝම එකම විදියට හිතන්ඩ එපැයි.. එහෙම නැත්තෙ හැමෝගෙම අත්දැකීම් වෙනස් නිසා..
    අනික බං දැං නීතියෙන් වැරදි කරුවො වෙන අය වෙනුවෙන් මාර තියරියක් තියනව
    එයාල වරදෙන් නිදොස් කරන
    ඒක තමා මේ ලෝකෙ free will කියල දෙයක් නෑ කියන එක.. මොකද හැමෝම කරන ක්‍රියාවලට හේතුවක් තියෙනව. වැරැද්දක් කෙරුවත් ඒක එහෙමයි
    එතකොට එයාල වැරදි කරන්ඩත් හේතුවක් තියෙනව
    determinism කියල තව දෙයක් තියෙනව..

    මම මේ කිව්වෙ දර්ශනයෙ වැදගත් මාතෘකාවක්

    free will and determinism
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හිතපු මිනිස්සු තමා මේ ලෝකෙ වෙනස් කලේ..
    උඹට ඉතිං මාව පිස්සෙක් වගේ පේනව ඇති.. :(

    ehenam loke wenas karapanko puthe..
    man nam kiyanne hithannath mokak hari steady foundation ekak thiyenna one..:yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    ලෝක විශයය, බුද්ධ විශයයක් බන්. එව්වා අපිට ගෝචර නෑ. කාලය අපරාදේ. පස්සෙන් එලෙව්වත් මහ ලොකු දෙයක් දැනගන්න විදියකුත් නෑ මොකද අපේ මොළය ඒ සීමාව ඉක්මවන්න හැකි කමක් නැති නිසා. බුදු දහමේ තියෙන බුද්ධ විශයය එක්ක ඔය නාසා වගේ ආයතන සිගිති ආතල් ගන්නේ.

    ලෝකේ ගැන හොයනවට වඩා තමන් ගැන හොයන එක වැදගත්. උබ කලින් නූලක් දාලා තිබ්බේ බොහොම බුද්ධිමත් තමන් ගැන සෙවීමක්. අන්න ඒක සිරා.

    හිතල ආතල් එකක් ගන්නව :) සමහර විට උඹ කිව්ව වගේ සිඟිති ආතල් එකක් වෙන්ඩ ඇති..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    ehenam loke wenas karapanko puthe..
    man nam kiyanne hithannath mokak hari steady foundation ekak thiyenna one..:yes::yes:

    මම මචං Singularity කියන දේ මත පදනම් වෙලා තමා මේක හිතුවෙ..
    නිකං ඔහේ හිතන්නං වාලෙ හිතන්නෑ..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හ්ම් මම ඉතිං අර සින්ගියුලැරිටි කියන දේ බේස් වෙලා තමා මේක හිතුවෙ
    මම තව දෙයක් කියන්ඩද ?
    අපි ජීවිතේ යම් යම් තීරණ ගන්නව නේ..
    මහා පරිමාණෙ තීරණ ඉඳිං ඔය කුඩා කුඩා තීරණ (අද වේලාසනින් කනව වගේ)
    මම නං කියන්නෙ මේ තීරණ කිසිම දෙයක් අහම්බයක් නෙමේ..
    මොකද දන්නවද, අපි ඕනම ක්‍රියාවක් කරන්නෙ යමක් තීරණය කරල. මේක කරනව මම කියල හිතල.. මෙහෙම හිතන එක අහම්බයක් නෙමේ.. අපි ගැන්න හැම තීරණයක් පස්සෙම හේතුවක් තියෙනව.. එක්කො ඉක්මනට බඩගිනි වෙච්ච නිසා, නැත්තං කාල ඉක්මනට වැඩක් කරන්ඩ තියෙන නිසා, නැත්තං දැං කෑවෙ නැත්තං පස්සට කන්ඩ වෙලාවක් නැති නිසා..
    කොටින්ම කියනවනං උඹ මාව විවේචනය කරන්නෙත් මේක දැකපු නිසානෙ.. විවේචනය කරන්ඩ ගිහින් උඹ යන්ඩ හිටය පාත් එක වෙනස් උනානෙ..
    ඉතිං මං කියන්නෙ මේ ඔක්කොම හේතු ඵල වාදයක්
    අද දවසෙ මේ විශ්වයේ තියෙන හේතු ඔක්කොම ටික අපිට සලකල බලන්ඩ පුලුවං නං (ඒක ඉතිං කරන්ඩ බෑ) අනාගතේ කවද හරි දවසක යම් මොහොතක හැමදෙයක්ම තියෙන්නෙ මෙහෙමයි මෙහෙමයි කියල කියන්ඩ පුලුවන්..
    අනික අපි මේ මනසින් හිතල තීරණ ගන්නව කියන එක අහම්බයක් නෙමේ..
    ඒව අපේ ස්වාධීන තිරණ නෙමේ.. අපි යම් තත්ව වලට යටත් නිසා ගන්න තීරණ මේව..
    නැත්තං මේ ලෝකෙ හැමෝම එකම විදියට හිතන්ඩ එපැයි.. එහෙම නැත්තෙ හැමෝගෙම අත්දැකීම් වෙනස් නිසා..
    අනික බං දැං නීතියෙන් වැරදි කරුවො වෙන අය වෙනුවෙන් මාර තියරියක් තියනව
    එයාල වරදෙන් නිදොස් කරන
    ඒක තමා මේ ලෝකෙ free will කියල දෙයක් නෑ කියන එක.. මොකද හැමෝම කරන ක්‍රියාවලට හේතුවක් තියෙනව. වැරැද්දක් කෙරුවත් ඒක එහෙමයි
    එතකොට එයාල වැරදි කරන්ඩත් හේතුවක් තියෙනව
    determinism කියල තව දෙයක් තියෙනව..

    මම මේ කිව්වෙ දර්ශනයෙ වැදගත් මාතෘකාවක්

    free will and determinism

    me wage rasne dawas walata ohoma hithenawa ban..ganan ganna epa..ekko kawru hari ube oluwa hodala wage...
    brainwash.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    me wage rasne dawas walata ohoma hithenawa ban..ganan ganna epa..ekko kawru hari ube oluwa hodala wage...
    brainwash.jpg

    :( මම මේ කියන දේ උඹලට වැඩක් නැද්ද බං
    නැත්තං free will and determinism කියල නෙට් එකේ සර්ච් හරි කරහං
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඔ කියන කාරනේ ගෝචර වෙන්න තරම් අපේ සිත දියුණු නැ. ඒක ගොචර වෙන්නෙ බුදු ඇසකට පමණයි. කොහොම උනත් මේ වගේ කාරණා පස්සෙ යන්න එපා කියල තමයි බුදු හාමුදුරැවෝ කියල තියෙන්නෙ.