උඔ කියන කාරනේ ගෝචර වෙන්න තරම් අපේ සිත දියුණු නැ. ඒක ගොචර වෙන්නෙ බුදු ඇසකට පමණයි. කොහොම උනත් මේ වගේ කාරණා පස්සෙ යන්න එපා කියල තමයි බුදු හාමුදුරැවෝ කියල තියෙන්නෙ.
වෙලාවකට මේව හිතන්ඩ ආසයිඇයි බැරි ?
උඹට එහෙම හිතුණෙ මොකද කියල කියන්ඩ බලන්ඩ
hithala matath kiyanna puluwan one deyak...පෘථිවිය හැම ග්‍රහලෝකයක්ම, හැම තරුවක්ම සේරම අංශු එකතුවෙලානෙ හැදුනෙ..
එක පාරක් විනාශ වෙලා තව පාරක් හැදෙද්දි අංශු ඒ විදිහටම එකතුවෙලා ඒ විදිහටම හැදෙයි කියල හිතන්න අමාරුයි නේ බං..
mama kiyanne mekai ban..owa hamadema apita therum ganna amarui..nikan hithala kiwwahaki..eth wadak thiyeda? uba nikan ekko ubawama rawattagannawa wage scene ekak ne wenne?
ubata oka oppu karanna puluwanda? eth bahane? ethkota oka nikan idea ekak witharai...
mama nam oya thoery danne na ban...ahala thiyenne nam universe eka continously expand wenawa...aye oka kohe hari uparimekata gihin aye akilenna gannawa...ita passe aye expand wenawa...okane..
oita eha deyak kiyanna mama mage oluwa wehesanne na..hithala kiwwai kiyala kisi deyak wenne nanehithala matath kiyanna puluwan one deyak...
anemanda ban.man oya thoery gana danne na..eth mata hithena de thamai oka ape molayata therum ganna ba kiyana de...ape capacity godak adui..ubath oka hithanne oya thoery eka athule hira welane?



දැං නෙට් එකේ මෙහෙම තියෙනව දැක්ක..
“No Big Bang? Quantum equation predicts universe has no beginning“
එතකොට නං මගේ කතාව වැරදි
![]()

මාත් හිතන්නේ එහෙමයි විෂවයේ ආරම්බයක් නෑ
and ආගමික පැත්තෙන් බැලුවොත්
විශ්වය ගැන සියලු ආගම් වල කියන්නේ පට්ට බොරු![]()
මාත් හිතන්නේ එහෙමයි විෂවයේ ආරම්බයක් නෑ
and ආගමික පැත්තෙන් බැලුවොත්
විශ්වය ගැන සියලු ආගම් වල කියන්නේ පට්ට බොරු![]()

ayi boru kiyanne?![]()
දැං නෙට් එකේ මෙහෙම තියෙනව දැක්ක..
“No Big Bang? Quantum equation predicts universe has no beginning“
එතකොට නං මගේ කතාව වැරදි


විශ්වයේ ආරම්භය කියල සලකන්නෙ කාලයේ ආරම්භය
හිතන්න ඕනෙ ගල් කැට ආරම්භ වුන විදිහ නෙමේ කාලෙයි අවකාශෙයි ආරම්භ වුන විදිහ![]()
![]()

කාලයේ ආරම්බයක් තිබේ නම් ඒ කියන්නේ ඊට මොහොතකට කලින් කාලය නැවතී තිබේ![]()

![]()
![]()
නවතින්නවත් කාලය තිබිල නෑ

දැන් බලහං එක බුදුකෙනෙක් පහල වෙලා තව බුදුකෙනෙක් පහලවෙන්න යන කාලේ අවරුදු බිලියන ගානක් ලු. දැන් පෘතුවියේ වයස බිලියන 4 තව ඒ වගේ කාලයක් තිබ්බත් බිලියන 8 අනෙක් බුදුවරයා පහලවෙන්නේ අඟහරු ලෝකෙද ? ඕකට කියන කතාව තමයි මේ පෘතුවිය විනාශවෙලා (even සව්රග්‍රහ මණ්ඩලයම) අපහු හැදෙනවා කියන එක. එතකොට ඒ හැදෙන පෘතුවියේ දැන් තියෙන විදිහටම ඉනදියව ලංකාව හැදෙනවාද බං මිනිස්සු ඒ විදිහයමද කතාක් අරන්නේ ඒ ඒ භාෂාවන්ද ? එක එහෙම වෙන්න නම් පෘතුවි විනාශයේදී අනෙක් සත්තු ගස් වල් කෙසේ වෙතත් මානවයාගේ සියලු දත්ත බැක් අප් කර අලුතෙන් හැදෙන පෘතුවියේදී රිස්ටෝ කරන්න වෙනව නේද. මේක කොහොමද වෙන්නේ ? මිනිස පරිණාමය උනා බං එක ගොඩක් සංකීර්ණ දෙයක් ඒක සාක්කි සහිතව ඔප්පු කරලා තියෙන්නේ. එහෙම එකේ මේක සයිකල් එකක් වගේ එකම දේ වෙනව කියන්නේ කොහොමද ? ඕක අපේ හිත්වල අඳුන මායාවක් විතරයි බං

eka hari machan...ekama de wenna nam ba kohomatath..universe eka expand wela, ayemath hakilila, ayeth exapnd wenakota thibba ewa e widihatama hadenawa kiyala hithanna amarui..anika okata kochara kal yanawada? owa nikan hithala kiyana ewa witharai
parinamaya una kiyana ekanam wiswasa karanna puluwan
eth ehema unanam oya biliyana ganan kiyana ewath boru wenawa 
එතකොට නැති කාලයක් එකපාරට කොහෙන්ද පාත් උනේ.. ?
කිසිම දෙයක් නැති තැනකින් කාලය අවකාශක එක පාරට මතු වෙන්නෙ කොහොමද ?
ඉන්ෆිනිටි කතාවෙදි නං මේ ප්‍රශ්නෙන් ගැලවෙන්ඩ පුලුවං




ලෝක දේශපාලනේ මොන වගේ වෙන්න තිබ්බද. ඕක තව විදියකට විස්තර කරනවා කාගේද මන්ද "chaos theory " කියල එකකින්. ඒ කියන්නේ ඇමරිකාවේ තටු ගහන සමනලයෙකුගේ තටු වලින් හුලග නිසා චීනයේ සුළි සුළගක් ඇති වෙන්න පුළුවන්ලු. 







