ආයෙමත් ඒකමයි...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    MemeBlockParty_thumb.gif
    :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උඔ කියන කාරනේ ගෝචර වෙන්න තරම් අපේ සිත දියුණු නැ. ඒක ගොචර වෙන්නෙ බුදු ඇසකට පමණයි. කොහොම උනත් මේ වගේ කාරණා පස්සෙ යන්න එපා කියල තමයි බුදු හාමුදුරැවෝ කියල තියෙන්නෙ.

    :) වෙලාවකට මේව හිතන්ඩ ආසයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇයි බැරි ?
    උඹට එහෙම හිතුණෙ මොකද කියල කියන්ඩ බලන්ඩ

    පෘථිවිය හැම ග්‍රහලෝකයක්ම, හැම තරුවක්ම සේරම අංශු එකතුවෙලානෙ හැදුනෙ..
    එක පාරක් විනාශ වෙලා තව පාරක් හැදෙද්දි අංශු ඒ විදිහටම එකතුවෙලා ඒ විදිහටම හැදෙයි කියල හිතන්න අමාරුයි නේ බං..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    mama kiyanne mekai ban..owa hamadema apita therum ganna amarui..nikan hithala kiwwahaki..eth wadak thiyeda? uba nikan ekko ubawama rawattagannawa wage scene ekak ne wenne?

    ubata oka oppu karanna puluwanda? eth bahane? ethkota oka nikan idea ekak witharai...

    mama nam oya thoery danne na ban...ahala thiyenne nam universe eka continously expand wenawa...aye oka kohe hari uparimekata gihin aye akilenna gannawa...ita passe aye expand wenawa...okane..

    oita eha deyak kiyanna mama mage oluwa wehesanne na..hithala kiwwai kiyala kisi deyak wenne nane :baffled: hithala matath kiyanna puluwan one deyak...

    anemanda ban.man oya thoery gana danne na..eth mata hithena de thamai oka ape molayata therum ganna ba kiyana de...ape capacity godak adui..ubath oka hithanne oya thoery eka athule hira welane?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පෘථිවිය හැම ග්‍රහලෝකයක්ම, හැම තරුවක්ම සේරම අංශු එකතුවෙලානෙ හැදුනෙ..
    එක පාරක් විනාශ වෙලා තව පාරක් හැදෙද්දි අංශු ඒ විදිහටම එකතුවෙලා ඒ විදිහටම හැදෙයි කියල හිතන්න අමාරුයි නේ බං..

    ඒ දැං තියෙන විදියනෙ
    මං හිතුවෙ අර සින්ගියුලැරිටි කියන එක
    ඒක සරලයි නේද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    mama kiyanne mekai ban..owa hamadema apita therum ganna amarui..nikan hithala kiwwahaki..eth wadak thiyeda? uba nikan ekko ubawama rawattagannawa wage scene ekak ne wenne?

    ubata oka oppu karanna puluwanda? eth bahane? ethkota oka nikan idea ekak witharai...

    mama nam oya thoery danne na ban...ahala thiyenne nam universe eka continously expand wenawa...aye oka kohe hari uparimekata gihin aye akilenna gannawa...ita passe aye expand wenawa...okane..

    oita eha deyak kiyanna mama mage oluwa wehesanne na..hithala kiwwai kiyala kisi deyak wenne nane :baffled: hithala matath kiyanna puluwan one deyak...

    anemanda ban.man oya thoery gana danne na..eth mata hithena de thamai oka ape molayata therum ganna ba kiyana de...ape capacity godak adui..ubath oka hithanne oya thoery eka athule hira welane?

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    දැං නෙට් එකේ මෙහෙම තියෙනව දැක්ක..
    “No Big Bang? Quantum equation predicts universe has no beginning“
    එතකොට නං මගේ කතාව වැරදි :(

    :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    දැං නෙට් එකේ මෙහෙම තියෙනව දැක්ක..
    “No Big Bang? Quantum equation predicts universe has no beginning“
    එතකොට නං මගේ කතාව වැරදි :(

    :)

    මාත් හිතන්නේ එහෙමයි විෂවයේ ආරම්බයක් නෑ

    and ආගමික පැත්තෙන් බැලුවොත්
    විශ්වය ගැන සියලු ආගම් වල කියන්නේ පට්ට බොරු :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මාත් හිතන්නේ එහෙමයි විෂවයේ ආරම්බයක් නෑ

    and ආගමික පැත්තෙන් බැලුවොත්
    විශ්වය ගැන සියලු ආගම් වල කියන්නේ පට්ට බොරු :nerd:

    ඔව් නේද ?
    බුද්ධාගම නං ඒ අතින් නිවැරදියි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    ayi boru kiyanne? :confused:

    දැන් බලහං එක බුදුකෙනෙක් පහල වෙලා තව බුදුකෙනෙක් පහලවෙන්න යන කාලේ අවරුදු බිලියන ගානක් ලු. දැන් පෘතුවියේ වයස බිලියන 4 තව ඒ වගේ කාලයක් තිබ්බත් බිලියන 8 අනෙක් බුදුවරයා පහලවෙන්නේ අඟහරු ලෝකෙද ? ඕකට කියන කතාව තමයි මේ පෘතුවිය විනාශවෙලා (even සව්රග්‍රහ මණ්ඩලයම) අපහු හැදෙනවා කියන එක. එතකොට ඒ හැදෙන පෘතුවියේ දැන් තියෙන විදිහටම ඉනදියව ලංකාව හැදෙනවාද බං මිනිස්සු ඒ විදිහයමද කතාක් අරන්නේ ඒ ඒ භාෂාවන්ද ? එක එහෙම වෙන්න නම් පෘතුවි විනාශයේදී අනෙක් සත්තු ගස් වල් කෙසේ වෙතත් මානවයාගේ සියලු දත්ත බැක් අප් කර අලුතෙන් හැදෙන පෘතුවියේදී රිස්ටෝ කරන්න වෙනව නේද. මේක කොහොමද වෙන්නේ ? මිනිස පරිණාමය උනා බං එක ගොඩක් සංකීර්ණ දෙයක් ඒක සාක්කි සහිතව ඔප්පු කරලා තියෙන්නේ. එහෙම එකේ මේක සයිකල් එකක් වගේ එකම දේ වෙනව කියන්නේ කොහොමද ? ඕක අපේ හිත්වල අඳුන මායාවක් විතරයි බං
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැං නෙට් එකේ මෙහෙම තියෙනව දැක්ක..
    “No Big Bang? Quantum equation predicts universe has no beginning“
    එතකොට නං මගේ කතාව වැරදි :(

    :)

    විශ්වයේ ආරම්භය කියල සලකන්නෙ කාලයේ ආරම්භය :yes:
    හිතන්න ඕනෙ ගල් කැට ආරම්භ වුන විදිහ නෙමේ කාලෙයි අවකාශෙයි ආරම්භ වුන විදිහ :yes: :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    විශ්වයේ ආරම්භය කියල සලකන්නෙ කාලයේ ආරම්භය :yes:
    හිතන්න ඕනෙ ගල් කැට ආරම්භ වුන විදිහ නෙමේ කාලෙයි අවකාශෙයි ආරම්භ වුන විදිහ :yes: :yes:

    කාලයේ ආරම්බයක් තිබේ නම් ඒ කියන්නේ ඊට මොහොතකට කලින් කාලය නැවතී තිබේ :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    :no: :no: :no:
    නවතින්නවත් කාලය තිබිල නෑ

    එතකොට නැති කාලයක් එකපාරට කොහෙන්ද පාත් උනේ.. ?
    කිසිම දෙයක් නැති තැනකින් කාලය අවකාශක එක පාරට මතු වෙන්නෙ කොහොමද ? :confused:
    ඉන්ෆිනිටි කතාවෙදි නං මේ ප්‍රශ්නෙන් ගැලවෙන්ඩ පුලුවං

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    දැන් බලහං එක බුදුකෙනෙක් පහල වෙලා තව බුදුකෙනෙක් පහලවෙන්න යන කාලේ අවරුදු බිලියන ගානක් ලු. දැන් පෘතුවියේ වයස බිලියන 4 තව ඒ වගේ කාලයක් තිබ්බත් බිලියන 8 අනෙක් බුදුවරයා පහලවෙන්නේ අඟහරු ලෝකෙද ? ඕකට කියන කතාව තමයි මේ පෘතුවිය විනාශවෙලා (even සව්රග්‍රහ මණ්ඩලයම) අපහු හැදෙනවා කියන එක. එතකොට ඒ හැදෙන පෘතුවියේ දැන් තියෙන විදිහටම ඉනදියව ලංකාව හැදෙනවාද බං මිනිස්සු ඒ විදිහයමද කතාක් අරන්නේ ඒ ඒ භාෂාවන්ද ? එක එහෙම වෙන්න නම් පෘතුවි විනාශයේදී අනෙක් සත්තු ගස් වල් කෙසේ වෙතත් මානවයාගේ සියලු දත්ත බැක් අප් කර අලුතෙන් හැදෙන පෘතුවියේදී රිස්ටෝ කරන්න වෙනව නේද. මේක කොහොමද වෙන්නේ ? මිනිස පරිණාමය උනා බං එක ගොඩක් සංකීර්ණ දෙයක් ඒක සාක්කි සහිතව ඔප්පු කරලා තියෙන්නේ. එහෙම එකේ මේක සයිකල් එකක් වගේ එකම දේ වෙනව කියන්නේ කොහොමද ? ඕක අපේ හිත්වල අඳුන මායාවක් විතරයි බං

    :nerd::nerd: eka hari machan...ekama de wenna nam ba kohomatath..universe eka expand wela, ayemath hakilila, ayeth exapnd wenakota thibba ewa e widihatama hadenawa kiyala hithanna amarui..anika okata kochara kal yanawada? owa nikan hithala kiyana ewa witharai :yes: parinamaya una kiyana ekanam wiswasa karanna puluwan :yes: eth ehema unanam oya biliyana ganan kiyana ewath boru wenawa :sorry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එතකොට නැති කාලයක් එකපාරට කොහෙන්ද පාත් උනේ.. ?
    කිසිම දෙයක් නැති තැනකින් කාලය අවකාශක එක පාරට මතු වෙන්නෙ කොහොමද ? :confused:
    ඉන්ෆිනිටි කතාවෙදි නං මේ ප්‍රශ්නෙන් ගැලවෙන්ඩ පුලුවං

    කාලය කියන්නෙ අවකාශෙත් එක්ක තියෙන දෙයක්නෙ :yes:
    කිසිම ඉඩක් කිසිම කාලයක් කිසිම ගලක් මුලක් අලක් තිබිල නැතුව, කාලෙයි අවකාශෙයි ඇතිවුනා :)
    ඒ එක පාරට ඇතිවීමේ රස්නෙට කාලෙනුයි අවකාශෙනුයි කොටසක් ස්කන්ධය වුනා :D
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    free will එක කියන්නේ 5th dimention එක වගේ එකක්. උඹේ හැම තීරණයක්ම ඒ මොහොතින් පස්සේ විශ්වයේ ඇතිවන වෙනස් වීම් වලට බලපානවා. ඒ කියන්නේ උඹ අවකාශ කාලයේ සිදු කරන පොඩි වෙනස් කමක් නිසා හෙට මිනිස්සු ලක්ෂ ගානක් මැරෙන්න පුළුවන්. මෙහෙම හිතපන්, හිට්ලර් ගේ අම්ම උගේ තාත්තව හම්බුනේ නැත්තන් අද මිනිස්සු කි දෙනෙක් ඉතුරුද? :shocked::shocked:ලෝක දේශපාලනේ මොන වගේ වෙන්න තිබ්බද. ඕක තව විදියකට විස්තර කරනවා කාගේද මන්ද "chaos theory " කියල එකකින්. ඒ කියන්නේ ඇමරිකාවේ තටු ගහන සමනලයෙකුගේ තටු වලින් හුලග නිසා චීනයේ සුළි සුළගක් ඇති වෙන්න පුළුවන්ලු. :yes::yes::yes:

    ඕකට 5th dimention කියන්නේ මේ මොහොතින් පස්සේ සිදු වීමට පුළුවන් සියලුම සිදුවීම් සහිත අවකාශ කාල අඩංගු තලයට. 6th dimention කියන්නේ මේ විශ්වයේ ආරම්භයේ ඉදල අවසානය දක්වා අපේ විශ්වයේ පධාර්තය සහ ශක්තින් සැකසෙන්න පුළුවන් සියලු සම්භාවිතවයට. 7th dimention එකෙන් කියන්නේ 6th dimention හි තිබෙන සියලු සම්භාවිතාවී අගයන් සහිත විශ්වයන් අපිරිමිතව පිහිටන තලයට. නැත්තන් Multiverse එකකට. :confused::confused::confused:
    ඒ theory එකේ dimentions 11ක් තියනවා. String theory කියන්නේ ඔන්න ඕකට. මේවා තාම හරියටම ඔප්පු කරලා නැති උනත් දාර්ශනික පැත්තෙන් නම් හිතද්දී හෙන interesting. :yes::yes::yes: