අපේ ගෙදර තියෙන්නේ සිසිල් fridge එකක් දැනට අවුරුදු 15කට වැඩ්යි එක පාරක්වත් service කරලා නෑ, tv එක LG led එකක් එකත් අවුරුදු 6කට වැඩි කිසිම අවුලක් නෑ,
මට තියෙන ප්රස්නේ බොහෝ දෙනෙක් කියනවා අද වෙනකම් service වල ප්රශ්නයක් නෑ කියලා, ae කියන්නේ දම්රෝ බඩු නිතර නිතර සවුත්තු වීමට ලක් වෙනවද?
හුගක් එවුන් කියනවා දම්රෝ service එක හොදයි, අරගෙන ටික කාලයයි එත් උන් ඇවිල්ලා හදලා දීලා ගියා මේ වගේ,......
මේකේ හුගාක් එවුන්ගේ reply දැක්කම හිතෙන්නේ දම්රෝ බඩු අඩු කාලෙකින් කැඩෙන්න, ක්ෂය වෙන්න බලනවා නමුත් උන්ගේ after service එක නිසා ඒ අඩු පාඩුව complain එකක් නොවෙන තරමට වගබලාගෙන තියේනව කියන එක, මෙහෙම කිව්වා කියලා කවුරුත් මාත් එක්ක trigger වෙන්න නම් එපා,
දම්රෝ ගත්ත කට්ටිය කියන්න තමන් ගත්ත දේ කැඩුනේ, ක්ෂය වුනේ අරගෙන කොච්චර කාලෙකට පස්සෙද කියලා?