ආයේ යුද්ධයකට යන්න වෙයිලු

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    එතකොට අර පළමු හා දෙවන කොමෙන්ට් වල කවුද දන්නෑ කියලා තියෙන්නේ..:lol:
    අනේ උඔලත් දෙන සිඟිති ආතල් :lol:
    පව් ඕයි උඔලත් :rofl:

    ඉතිං ඕයි ඒ කියන්න අැත්තෙත් මහින්දයි උගෙ වහල්ලුයි කියන දේ තමා..අපි පව් නෑ උයයි පව්.:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹට ජීවන යුද්ධෙ පටන් ගන්න වෙනවා 17න් පස්සේ සුදුසුකම් නැතුව මහින්ද දීපු රස්සා ඔක්කොම කැන්සල් කරනවලු මෛත්‍රී :(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    පව් යකේ උඔලා.....:lol::lol:

    පැටියා;18822075 said:
    උඹට ජීවන යුද්ධෙ පටන් ගන්න වෙනවා 17න් පස්සේ සුදුසුකම් නැතුව මහින්ද දීපු රස්සා ඔක්කොම කැන්සල් කරනවලු මෛත්‍රී :(

    :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුන් මහින්ද ඉන්නකොට වගේ නෙමෙයි දැන් එළිපිට නටනවා...ඇයි ඉතින්
    WIFI zone වලින් ඕකට පිලියමක් කරන්න බැරි වෙයිද? වැටක් වගේ එකක් හදාගත්තනං ගොඩනේ :)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බලාගෙන යද්දී මහින්ද කොටි ඉවරකරලා නෑනේ ඕයි

    :lol:ඒකනේ..

    ඒ කියන්නේ අර තිබ්බ යුද්දේ ඉවර කරේ මහින්දද එතකොට :eek:

    අැයි ඔය මහින්දම කියන්නේ ඵහෙම..:rofl:

    මහින්ද විතරමද..:rofl:. පව් යකෝ උඔලා :lol:

    නෑ මහින්දගේ වහල්ලුත් කියනවා...:lol::lol:

    එතකොට අර පළමු හා දෙවන කොමෙන්ට් වල කවුද දන්නෑ කියලා තියෙන්නේ..:lol:
    අනේ උඔලත් දෙන සිඟිති ආතල් :lol:
    පව් ඕයි උඔලත් :rofl:

    ඉතිං ඕයි ඒ කියන්න අැත්තෙත් මහින්දයි උගෙ වහල්ලුයි කියන දේ තමා..අපි පව් නෑ උයයි පව්.:rofl:

    පව් යකේ උඔලා.....:lol::lol:

    මෙතෙක් කතාව :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බලාගෙන යද්දී මහින්ද කොටි ඉවරකරලා නෑනේ ඕයි
    මහින්ද ඉවර කරලා ගියපු එක යහපාලනය විසින් දින දෙසින් ආරම්භ කරන්න හදල දුන්නා :) :):)
     
    සුදු වෑන් නෑනේ..:lol:

    සුදු වැන් වලින් උඹ දන්න කවුරුත් ගෙනිහින් තියනවාද?

    සුදු වැන් වලින් ගෙනිච්චේ කොටින්ට කඩේ ගිය එවුනුයි, රටට විරුද්ධ වෙච්ච පත්තරකාරයෝ තමයි..

    දැන් රටට විරුද්ධව වැඩ කරන්න කවුරුවත් බය නැ...ඇත්ත ඒකද
     
    පැටියා;18822085 said:
    WIFI zone වලින් ඕකට පිලියමක් කරන්න බැරි වෙයිද? වැටක් වගේ එකක් හදාගත්තනං ගොඩනේ :)

    උඹලට කියන්න උත්තර නැ නේද?

    උඹට මේ රටේ ආරක්ෂාව සම්බන්ධ දේවල් වලට කියන්න තියන දේවල් වගේ තමයි යු එන් පි රනිල් ගේ රජයට කියන්න තියෙන්නේත්....

    ඇත්ත කතාව යු එන් පි රනිල් රටේ ආරක්ෂාව ගැන හිතන්නේ නැ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    උඹලට කියන්න උත්තර නැ නේද?

    උඹට මේ රටේ ආරක්ෂාව සම්බන්ධ දේවල් වලට කියන්න තියන දේවල් වගේ තමයි යු එන් පි රනිල් ගේ රජයට කියන්න තියෙන්නේත්....

    ඇත්ත කතාව යු එන් පි රනිල් රටේ ආරක්ෂාව ගැන හිතන්නේ නැ
    අඬන්න එපා බං :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    අඬන්නේ මොකටද බං? හැබැයි ඉතින් උඹලා වගේ පක්ෂයක් බදන් රටට කරන විනාසය දැක්කම දුකයි
    ඒ දුකම මටත් දැනෙනවා එක පුද්ගලයෙක් තමංගෙ ගැලවුම්කාරයා කරං නටන උඹලා දැක්කහම. :(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පැටියා;18822113 said:
    මේසෙ යටට නැමිලා බලපං උඹෙ කුට්ටම බිමද කියලා :lol:
    පැටියා අපේ කුට්ටමු උඹලගේ කුට්ටම් වගේ හයි කරන ඒවා නෙවෙයි.. අපේ කුට්ටම් උපතින්ම ආපුවා... එත් උඹේ? :(:(:( එතකොට රනිල් ගේ?? ඔක්කොම හයි කර ගනිපුවා...:lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැටියා අපේ කුට්ටමු උඹලගේ කුට්ටම් වගේ හයි කරන ඒවා නෙවෙයි.. අපේ කුට්ටම් උපතින්ම ආපුවා... එත් උඹේ? :(:(:( එතකොට රනිල් ගේ?? ඔක්කොම හයි කර ගනිපුවා...:lol::lol::lol:
    එහෙමවත් කියලා ෂේප් වෙයං ඉතිං දැං :lol: