ආයේ යුද්ධයකට යන්න වෙයිලු

Go Green

Member
Aug 2, 2015
985
46
0
hitan bump

983827_363920080453397_4534229279921122233_n.jpg
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    උඹට ඇස් පේන්නේ නැද්ද බං?

    ආයිත් යුද්ධයකට යනවා කියලා කියන්නේ මෙතන මහින්ද ද?

    ඕක කියන්නේ දෙමළ සන්දානයේ ඉන්න එකකේ...උඹේ අනුර කුමාරලා මොන ඉටිගෙඩියක්ද කරන්නේ මේ වගේ ප්‍රශ්න වලට?

    එතින් දැන් මහින්ද මොනාද මේවට කරන්නේ. මයිත්‍රී ජනදිපතිනේ පොර ඒ ගැන ක්‍රියාමාර්ග ගනී