ආයේ යුද්ධයකට යන්න වෙයිලු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ආයේ යුද්ධයකට යන්න වෙයිලු

    දෙමළ සංධානේ ගොයියෙක් අද බී.බී.සිය එක්ක කියනවා ආයේ යුද්ධයකට යන්න වෙයිලු. අපේ කට්ටිය උන් එක්ක සභාග ආණ්ඩු හදන්න බලන් ඉන්නවා. කොහොමද ඒ ආතල් එක.

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    බලාගෙන යද්දී මහින්ද කොටි ඉවරකරලා නෑනේ ඕයි

    kotinwa yudamaya athin parada kala. namuth alu yata sagawuna koti innawa ban. oya maragena merenna puhunu una hema ekama merune ne. goda denek thama jewathun athara. ekata aye nayakayek awilla alu tikata pimba gaman un ayema wede korai.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,238
    113
    Gotland
    ඉතින් බං යුද්දෙකට යන්න වෙනාව කියන්නේ උන්ගේ ඉල්ලීම් නොලැබෙන හින්දනේ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බලාගෙන යද්දී මහින්ද කොටි ඉවරකරලා නෑනේ ඕයි

    :lol:ඒකනේ..

    පිස්සුද බං... සරත් ෆොන්සේකා ....සරත් ෆොන්සේකා .... අර ෆීල්ඩ් මාෂල් :shocked::shocked:
    ඇයි අර අත්තනගල්ලේ ඇන්ටී :lol:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    රනිල් නම් හැමදාමත් අනාතමය
    ඒකට අපෙ මහින්දයා කැරියාය
    කැරි කාලද බොලව් යුද්ද කරේ මහින්දයෝ
    රනිල් වරෙන් කටට ගන්න මහින්දගේ
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේවා පෙනී පෙනී අර අනුර කුමාරයා කියනවා බෙදුම්වාදයක් නෑලු ඔක්කොම වෙන්නේ සිංහල ජාතිවාදය හින්දලු. දැන් කොටින්ට කඩේ යන්නේ කවුද කියල පේනවනේ.

    මේ යකා කියනවා දෙමල මිනිස්සුන්ටහරි අසාධාරනයිලු. එත් දෙමල අයට දෙමල වීම නිසාම වෙලා තියෙන අසාධාරණය මොකද්ද කියල ඇහුවම එකෙක්ටවත් කට උත්තර නෑ.

    දුප්පත්කම වගේ දෙගොල්ලන්ටම පොදු ප්‍රශ්න තිබුනට දෙමල අයට දෙමල වීම නිසාම මූණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? අද 1 වසරේ ඉඳන් PhD එකට එනකන්ම දෙමලෙන්ම ඉගෙනගන්න ඉඩ දීල තියෙන එකම රට ලංකාව. කොළඹ තොග ව්‍යාපාර ඔක්කොම කරන්නේ දෙමල මුදලාලිලා. දෙමල මිනිස්සුන්ට දෙමල වීම තමන්ගේ වැඩ කරගෙන ජීවත් වෙන්න, ඉඩම් ගන්න, ඉගෙනගන්න, ව්‍යාපාර කරන්න බාධාවක් වෙලා තියෙනවද?

    ලංකාවේ දෙමල අයට මොකද්ද ඉන්දියාවේ හරි කැනඩාවේ හරි ඉන්න දෙමල අයට වඩා වෙලා තියෙන අසාධාරණය?

    එහෙම අසාධාරණයක් වෙලා නෑ. එක නිසා අනුර කුමාරයා කරන්න හදන විදියට විදියට සිංහල සංස්කෘතිය ගැන කතා කරන එකත් ජාතිවාදී ලේබල් අලවල තහනම් කරන එකෙන්වත් රනිල කියන විදියට "උපරිම" බලය බෙදලවත් මේක විසඳන බෑ. අද තියෙන්නේ දෙමල ජාතිවාදයක්. දෙමල බෙදුම්වාදයක්. එකට උදව් කරන්නේ සුද්දොයි ඉන්දියාවයි, සිංහල සංස්කෘතිය නැති කිරීමේ අරමුණින්. මේ බලපෑම් වලට නවෙන්නේ නැති නායකයෙක් තමයි අපට ඕනේ.

    Last edited:
    • Like
    Reactions: DaFuq

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    පිස්සුද බං... සරත් ෆොන්සේකා ....සරත් ෆොන්සේකා .... අර ෆීල්ඩ් මාෂල් :shocked::shocked:
    ඇයි අර අත්තනගල්ලේ ඇන්ටී :lol:

    වහලෙක්ද මංදා..:rolleyes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේවා පෙනී පෙනී අර අනුර කුමාරයා කියනවා බෙදුම්වාදයක් නෑලු ඔක්කොම වෙන්නේ සිංහල ජාතිවාදය හින්දලු. දැන් කොටින්ට කඩේ යන්නේ කවුද කියල පේනවනේ.

    මේ යකා කියනවා දෙමල මිනිස්සුන්ටහරි අසාධාරනයිලු. එත් දෙමල අයට දෙමල වීම නිසාම වෙලා තියෙන අසාධාරණය මොකද්ද කියල ඇහුවම එකෙක්ටවත් කට උත්තර නෑ.

    දුප්පත්කම වගේ දෙගොල්ලන්ටම පොදු ප්‍රශ්න තිබුනට දෙමල අයට දෙමල වීම නිසාම මූණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? අද 1 වසරේ ඉඳන් PhD එකට එනකන්ම දෙමලෙන්ම ඉගෙනගන්න ඉඩ දීල තියෙන එකම රට ලංකාව. කොළඹ තොග ව්‍යාපාර ඔක්කොම කරන්නේ දෙමල මුදලාලිලා. දෙමල මිනිස්සුන්ට දෙමල වීම තමන්ගේ වැඩ කරගෙන ජීවත් වෙන්න, ඉඩම් ගන්න, ඉගෙනගන්න, ව්‍යාපාර කරන්න බාධාවක් වෙලා තියෙනවද?

    ලංකාවේ දෙමල අයට මොකද්ද ඉන්දියාවේ හරි කැනඩාවේ හරි ඉන්න දෙමල අයට වඩා වෙලා තියෙන අසාධාරණය?

    Umbata ninda yanne nedda ban. iwasagena hitapan, thawa 1 dawasay
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    Umbata ninda yanne nedda ban. iwasagena hitapan, thawa 1 dawasay

    :lol:මම අද උදේ පහට නැගටිලා බලනකොටත් ඕකා ත්‍රෙඩ් දානවා..නිදි නැතිව වහල් සේවය..:lol::rofl:
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෑ මහින්දගේ වහල්ලුත් කියනවා...:lol::lol:

    එතකොට අර පළමු හා දෙවන කොමෙන්ට් වල කවුද දන්නෑ කියලා තියෙන්නේ..:lol:
    අනේ උඔලත් දෙන සිඟිති ආතල් :lol:
    පව් ඕයි උඔලත් :rofl:
     
    ඉතින් බං යුද්දෙකට යන්න වෙනාව කියන්නේ උන්ගේ ඉල්ලීම් නොලැබෙන හින්දනේ

    ඔව් නේ රනිල් දුන්නාම හරි නේද?

    අපරාදේ ප්‍රභාකරන් ගේ එකත් දුන්නා නම් ඉවරයි අපරාදේ ජීවිත