කුරුණෑගලට විනාඩි 10 යි වාහනේකින්. මට බය බං අන්තිමට ඕන උනාම විකුණ ගන්න බැරි වෙයිද කියල? fix deposit දාල වැඩක් නැහැ බං. බැංකු පෝසත් කරනවා විතරයි. හරිහමන් පොලියක් නැහැනෙ දැන්.![]()
14% monthly ganna puluwanda? btw, thanks for the info.

බැන්කු, ලීසින් කම්පැනි පාඩු ලබන ආයතන නෙවෙයිනේ. .
රක්ශන ආයතන වත් පාඩු ලබන්නේ නෑ. .
ඔය ආයතනවලින් අපේම සල්ලි වැඩි කරගන්නේ කොහොමද කියලා අපේ මිනිස්සු නිකමට වත් හිතන්නේ නෑ. .
අපේ එවුන් බලන්නේ ආන්ඩුවේ රස්සාවක් කරලා ඒ හම්බවෙන සල්ලිත් පොඩි පොලියකට බැන්කුවේ දාලා විශ්‍රාම ගියාම ආන්ඩුවෙන් කන්න. .
ඕකයි බන් ලන්කාවේ මිනිහා හැමදාම එකතැන. . ඒ මිනිහම වෙන රටකට ගියාම නම් හොදට මහන්සිවෙලා වැඩ කරනවා. . පිනට දෙන එක තමයි අවුලවෙලා තියෙන්නේ. .
10000ක් ආන්ඩුවේ පඩි වැඩිකරලා ආන්ඩුව දුවාගන්නත් බැරි තත්වයක් තියෙන්නේ. .
අතපය තියෙන හම්බකරගන්න රස්සාවක් කරන මිනිහටත් සමුර්දිය දෙනවා. .
ඉතින් අර කම්මැලියන්ගේ බර මේ රටේ මහන්සිවෙන මිනිහා, බිස්නස් කරන මිනිහා දරාගන්න ඕනා. .
අපේ මිනිස්සුන්ගේ වරදක් තියෙනවා රිස්ක් එකක් ගද්දි හිතන්නේ නෑ. . 30% 60% දෙන්නම් කියන කම්පැනි වල සල්ලි දාලා කෙලෝ ගන්නවා. .
එච්චර ලොකු ගානක් දෙන්නේ කොහොමද කියලාවත් හිතන්නේ නෑ. . ලොකු රිස්ක් එකක් ගන්නවා. .
තමන්ට අවාසියක් නොවෙන රිස්ක් ගන්න බයයි නමුත් ඉක්මන් සල්ලි පස්සේ දුවනවා. .
සමහරු පිරමිඩ් වලට අහුවෙනවා. . මේවා ඉතින් සාමාන්‍ය දැනීම. . මේ ටික කිව්වේ හැදෙන එකෙක්ට හැදෙන්න. .
උබ කියන කතාව 100%ක් ඇත්ත.
ඒත් මචන් බිස්නස් එකක් කරන්න පස්ස ගහන්න හේතු කීපයක් තියෙනවා. ඒ වෙනුවෙන් කැප වෙන්න කාලය නෑ.
*අතේ සල්ලි තියෙන ගොඩ ගිය එකා බයක් නැතුව ඕන එකකට අත ගහනවා.
*අතේ සල්ලි පොඩ්ඩක් තියෙන කෙලම වෙච්ච එකත් ඩූ ඕ ඩයි අත ගහනවා හරිගියොත් හරිගියා නැත්නම් කෙල උනාදෙන් කියලා.
*අතේ සල්ලි තියෙන(සීමිත) මධ්‍යම පංතියෙ එකාට මොකක් හරි පටන් අරගෙන දියුණු වෙන්න ඕන උනාට කෙලෝ ගන්න බයයි. මධ්‍යම පන්තියෙ මනුස්සයා බලන්නේ තියෙන දේ වැඩිදියුනු කරගන්නවටත් වඩා, කිසි කරදරයක් නැතුව රිස්ක් එකක් නැතුව තියෙන දේ පවත්වාගෙන යන්න.
අවාසනාවට ලංකාවෙ සැලකියයුතු ප්‍රමාණයක් මේ මධ්‍යම පංතියට අයත් අය. ඒකයි ගොඩක් දෙනා බැංකුව ගාව නතර වෙන්නේ.

බැන්කුවක් පොලියක් දෙන්නේ වාසියක් තියෙන නිසා. .
ඕනම ආයතනයක් ලාබයක් තියෙන නිසා ලාබෙන් සුලු කොටසක් ආයෝජකයට දෙනවා. .
පොලවේ පයගහපු මිනිහට ඕවා තේරුම් ගන්න එක මහලොකු දේවල් නෙවේ. .
කතාවක් තියේ කියන්න ත්‍රේඩ් එකකින්ම ඒක කියන්නම්. .