ආයෝජනයට අදහසක් දියල්ලා......

highlander

Member
Jul 8, 2009
932
59
0
Colombo
machan 6 lakhs walin awuruddakin 50,000 k hoyana eka nam simple.. FD ekak dapan

samahara banks wala 8% wage set wenawa (eg: PABC)... ehtakota awuruddak yanakota interest eka 48,000. :D
natnam senior citizen kenek ge namata dapan ethakota 75k witara hoyanna puluwan wei awurudden.
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කුරුණෑගලට විනාඩි 10 යි වාහනේකින්. මට බය බං අන්තිමට ඕන උනාම විකුණ ගන්න බැරි වෙයිද කියල? fix deposit දාල වැඩක් නැහැ බං. බැංකු පෝසත් කරනවා විතරයි. හරිහමන් පොලියක් නැහැනෙ දැන්. :angry:

    ඇත්ත කතාව බන් ...
    ලංකාවේ Fixed Deposit දානවා කියන්නේ තනිකරම බැංකුව පොහොසත් කරන එක ...
    පෙන්ෂන් ගියපු මිනිස්සු Risk එක අඩු නිසා Fixed Deposit දානව ...
    හැබැයි අවුරුදු 10ක් 15ක් ගියාම ලැබෙන පොලිය බලු නොවටී ..........
     
    chootyputha1

    Well-known member
  • 14% monthly ganna puluwanda? btw, thanks for the info.

    උබට පිස්සුද බං 14% monthly interest එකක් දුන්නොත් ඒ finance company එක මාස 2න් වහන්න වෙයි, හිතපං උබගෙ හැටියට annual interest එක 148%ක් යකෝ. මේ කියන්නෙ අවුරුද්දටම interest එක ගැන. උබ ගංජ ගහලද කුඩු ගහලද.:lol:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    6 lks wage nam fast moving items gana business ekak hitapan. Idam business ekata uba hithana gaanakin eka paarata yanna amarui.

    Fast moving items tikak hodata hoyala aragena mulin 1lk witara invest karala balahan. ekakin 5 Rs profit thibbath uba goda:shocked:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,244
    31,976
    113
    උඹලගෙ අදහස් කාට නැතත් මට වටිනවා මචං. අනික කොහොමද බං ඔය අනික් මිනිස්සු ලොකු අවදානම් ගන්නෙ? මට ඕක හෙන ප්‍රශ්නයක්. මාසෙ කන්නත් සල්ලි නැති මිනිස්සු කොහොම හරි රෝලෙන් ණය පියවනවා. කොහොම කරනවද මන්දා... risk management කරන විදි මොනවද මෙයාල? :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,244
    31,976
    113
    අනික මම බලාපොරොත්තු වන උපරිම ලාභය 50000 නෙමේ බං. එහෙම කීවෙ බැංකු පොලී සලකපු නිසා. ඊට වැඩි වෙන ක්‍රමයක් තමා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113

    බැන්කු, ලීසින් කම්පැනි පාඩු ලබන ආයතන නෙවෙයිනේ. .
    රක්ශන ආයතන වත් පාඩු ලබන්නේ නෑ. .
    ඔය ආයතනවලින් අපේම සල්ලි වැඩි කරගන්නේ කොහොමද කියලා අපේ මිනිස්සු නිකමට වත් හිතන්නේ නෑ. .

    අපේ එවුන් බලන්නේ ආන්ඩුවේ රස්සාවක් කරලා ඒ හම්බවෙන සල්ලිත් පොඩි පොලියකට බැන්කුවේ දාලා විශ්‍රාම ගියාම ආන්ඩුවෙන් කන්න. .
    ඕකයි බන් ලන්කාවේ මිනිහා හැමදාම එකතැන. . ඒ මිනිහම වෙන රටකට ගියාම නම් හොදට මහන්සිවෙලා වැඩ කරනවා. . පිනට දෙන එක තමයි අවුලවෙලා තියෙන්නේ. .
    10000ක් ආන්ඩුවේ පඩි වැඩිකරලා ආන්ඩුව දුවාගන්නත් බැරි තත්වයක් තියෙන්නේ. .
    අතපය තියෙන හම්බකරගන්න රස්සාවක් කරන මිනිහටත් සමුර්දිය දෙනවා. .
    ඉතින් අර කම්මැලියන්ගේ බර මේ රටේ මහන්සිවෙන මිනිහා, බිස්නස් කරන මිනිහා දරාගන්න ඕනා. .

    අපේ මිනිස්සුන්ගේ වරදක් තියෙනවා රිස්ක් එකක් ගද්දි හිතන්නේ නෑ. . 30% 60% දෙන්නම් කියන කම්පැනි වල සල්ලි දාලා කෙලෝ ගන්නවා. .
    එච්චර ලොකු ගානක් දෙන්නේ කොහොමද කියලාවත් හිතන්නේ නෑ. . ලොකු රිස්ක් එකක් ගන්නවා. .
    තමන්ට අවාසියක් නොවෙන රිස්ක් ගන්න බයයි නමුත් ඉක්මන් සල්ලි පස්සේ දුවනවා. .
    සමහරු පිරමිඩ් වලට අහුවෙනවා. . මේවා ඉතින් සාමාන්ය දැනීම. . මේ ටික කිව්වේ හැදෙන එකෙක්ට හැදෙන්න. .

    උබ කියන කතාව 100%ක් ඇත්ත.
    ඒත් මචන් බිස්නස් එකක් කරන්න පස්ස ගහන්න හේතු කීපයක් තියෙනවා. ඒ වෙනුවෙන් කැප වෙන්න කාලය නෑ.

    *අතේ සල්ලි තියෙන ගොඩ ගිය එකා බයක් නැතුව ඕන එකකට අත ගහනවා.
    *අතේ සල්ලි පොඩ්ඩක් තියෙන කෙලම වෙච්ච එකත් ඩූ ඕ ඩයි අත ගහනවා හරිගියොත් හරිගියා නැත්නම් කෙල උනාදෙන් කියලා.
    *අතේ සල්ලි තියෙන(සීමිත) මධ්‍යම පංතියෙ එකාට මොකක් හරි පටන් අරගෙන දියුණු වෙන්න ඕන උනාට කෙලෝ ගන්න බයයි. මධ්යම පන්තියෙ මනුස්සයා බලන්නේ තියෙන දේ වැඩිදියුනු කරගන්නවටත් වඩා, කිසි කරදරයක් නැතුව රිස්ක් එකක් නැතුව තියෙන දේ පවත්වාගෙන යන්න.

    අවාසනාවට ලංකාවෙ සැලකියයුතු ප්‍රමාණයක් මේ මධ්‍යම පංතියට අයත් අය. ඒකයි ගොඩක් දෙනා බැංකුව ගාව නතර වෙන්නේ.
     
    Last edited:

    සිරාවට පස්මහ බැලුන් බලන්න වෙනවා ආයෝජනයට මේ නිසා.. :(
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අපි දෙන්නම එකම බෝට්ටුවේ මචන්... උබට හොද අයිඩියා එකක් ලැබෙන්න කියලා සුභපතනවා....
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    wade nam hodai eth hithana tharam ikmanata cash kara ganna nam bari wewi samahara wita, eth ubata salli hadisiyak nathnam niyama invesment eka machan , samahara wita gathu gana wage x3-4 gunayak ganna puluwan wei thawa aurudu 3-4 k yaddi.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    උබ කියන කතාව 100%ක් ඇත්ත.
    ඒත් මචන් බිස්නස් එකක් කරන්න පස්ස ගහන්න හේතු කීපයක් තියෙනවා. ඒ වෙනුවෙන් කැප වෙන්න කාලය නෑ.

    *අතේ සල්ලි තියෙන ගොඩ ගිය එකා බයක් නැතුව ඕන එකකට අත ගහනවා.
    *අතේ සල්ලි පොඩ්ඩක් තියෙන කෙලම වෙච්ච එකත් ඩූ ඕ ඩයි අත ගහනවා හරිගියොත් හරිගියා නැත්නම් කෙල උනාදෙන් කියලා.
    *අතේ සල්ලි තියෙන(සීමිත) මධ්‍යම පංතියෙ එකාට මොකක් හරි පටන් අරගෙන දියුණු වෙන්න ඕන උනාට කෙලෝ ගන්න බයයි. මධ්යම පන්තියෙ මනුස්සයා බලන්නේ තියෙන දේ වැඩිදියුනු කරගන්නවටත් වඩා, කිසි කරදරයක් නැතුව රිස්ක් එකක් නැතුව තියෙන දේ පවත්වාගෙන යන්න.

    අවාසනාවට ලංකාවෙ සැලකියයුතු ප්‍රමාණයක් මේ මධ්‍යම පංතියට අයත් අය. ඒකයි ගොඩක් දෙනා බැංකුව ගාව නතර වෙන්නේ.

    බැන්කුවක් පොලියක් දෙන්නේ වාසියක් තියෙන නිසා. .
    ඕනම ආයතනයක් ලාබයක් තියෙන නිසා ලාබෙන් සුලු කොටසක් ආයෝජකයට දෙනවා. .
    පොලවේ පයගහපු මිනිහට ඕවා තේරුම් ගන්න එක මහලොකු දේවල් නෙවේ. .

    කතාවක් තියේ කියන්න ත්‍රේඩ් එකකින්ම ඒක කියන්නම්. .
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    බැන්කුවක් පොලියක් දෙන්නේ වාසියක් තියෙන නිසා. .
    ඕනම ආයතනයක් ලාබයක් තියෙන නිසා ලාබෙන් සුලු කොටසක් ආයෝජකයට දෙනවා. .
    පොලවේ පයගහපු මිනිහට ඕවා තේරුම් ගන්න එක මහලොකු දේවල් නෙවේ. .

    කතාවක් තියේ කියන්න ත්‍රේඩ් එකකින්ම ඒක කියන්නම්. .

    ඕක නොතේරෙන්න තරම් දෙයක් නෙවෙයිනේ බන්.
    රිස්ක් එක බල්ලට දාලා අත ගහන්න හිතුවත්.
    කේස් එක, බිස්නස් වලට වෙන් කරන්න ලොකු කාලයක් නැති කමයි. එහෙට මෙහට දුවලා කරලා වැඩ කරන්න ඉස්පාසුවක් නැති කමයි.

    එල මචන් දෙයක් කියලා දීලා නූලක් දාපන්කෝ. මොකක් හරි පටන් ගන්න ඒක උදව් වෙයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    6 laks invest karala 30k 40k ganna nam kelinma FD karapanko
    idam aran wikunana eka kiyana taram sundara naha, ochchara keti kalayen idam wala agaya wedi wenne na. anika ikmanata salli karagannat baha idam :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    reputation_neg.gif
    ආයෝජනයට අදහසක්... 04-25-2016 09:13 AM muslim un meruway

    සින්හලයන්ට හරියනවට අකමැති කාලකන්නියෙක්. . 6500ක් තියේ බලු රැලත් එක්ක එකතුවේලා කපපන්කෝ පුලුවන්නම්. .