ආයෝජන අවස්ථා 2 - Business Idea 2019

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ආයෝජන අවස්ථා 2 - Business Idea 2019

    මගේ ලග හොද Business Idea කීපයක් තියේ,

    අලුතින් Business එකක් පටන් ගන්න අදහසක් තියෙන ගොඩක් අය මුදල් තිබ්බට හරි අදහසක් ගන්න නෑ

    කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න, PM

    අංශය - Hotel / Automation
    සැ යු - කිසිදු කූට වියාපාරයක් වත් Online Business වත් නෙමෙයි
    :)
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Post එකට ඉතා හොද ප්‍රතිචාර තියෙනවා ගොඩක් දෙනෙක් මොකද්ද කියල තමයි අහන්නේ PM,

    මම මගේ idea එක දෙන්නේ business partner කෙනෙක් විදිහට ඒ නිසා වැඩේ පටන් ගන්න කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න - 770020592