අපි එෆ්.ඩී. එකකට සල්ලි දැම්මොත් සිද්ද වෙන්නේ කල් පිරෙනකන් බලන් ඉන්න වෙනවා පොලිය ලැබෙනකන්. හැබැයි එෆ්.ඩී. එකට ණයක් ගත්තොත් අපි ගෙව්වන්නෙ ණය වාරිකේ. හැබැයි ණයට ආපු අල්ලි ටික අපේ ගාව තියෙනවා. එක තමයි අපි ආයි ඉන්වෙස්ට් කරන්නෙ. එෆ්.ඩී. එකේ පොලියෙන් කොටසක් නැති වෙනවා උද්දමනය් නිසා. ණය වාරිකෙන් තුත් කොටසක් හානි වෙනවා උද්දමනය නිසා. හැබැයි ණය ආයෝජනය කරලා ගත්ත ඉඩම අපිට ලැබෙනවා තව මිල වැඩි වීමකුත් එක්ක.
Itin mona modayada dan FD danne ochchara adu rate ekakta? e salli wena deka invest karala... fd eken loan nogena... land ekata loan eka gannawane ...