ආයෝජන ක්‍රම

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,966
    21,984
    113
    ගම මහනුවරයි
    අපි එෆ්.ඩී. එකකට සල්ලි දැම්මොත් සිද්ද වෙන්නේ කල් පිරෙනකන් බලන් ඉන්න වෙනවා පොලිය ලැබෙනකන්. හැබැ‍යි එෆ්.ඩී. එකට ණයක් ගත්තොත් අපි ගෙව්වන්නෙ ණය වාරිකේ. හැබැ‍යි ණයට ආපු අල්ලි ටික අපේ ගාව තියෙනවා. එක තමයි අපි ආයි ඉන්වෙස්ට් කරන්නෙ. එෆ්.ඩී. එකේ පොලියෙන් කොටසක් නැති වෙනවා උද්දමනය් නිසා. ණය වාරිකෙන් තුත් කොටසක් හානි වෙනවා උද්දමනය නිසා. හැබැ‍යි ණය ආයෝජනය කරලා ගත්ත ඉඩම අපිට ලැබෙනවා තව මිල වැඩි වීමකුත් එක්ක.

    Itin mona modayada dan FD danne ochchara adu rate ekakta? e salli wena deka invest karala... fd eken loan nogena... land ekata loan eka gannawane ... 🤦‍♂️
     
    • Like
    Reactions: manjulabw

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,775
    113
    ඇයි මචන්, FD එකේ පොලියකුත් ලැබෙනවනෙ ආදායමට. ණය ගන්නත් ලේසියි. ඔක අවුරුදු 60 වැඩි අම්මගෙ නමින් හරි තත්තගෙ නමින් හරි දැම්මනම්..... හම්මේ.... FD එකෙ පොලිය වැඩියි ණය වාරිකේට වඩා.
    wrong. loan eke interest eka enne FD eke interest +2%. senior citizen FD ekakata loan ekak gaththoth interest eka 17% wenawa.
    ethakota loan eke capital installment eka + 2% interest per annum amathara ganak gewanna wenawa athin.
     
    • Like
    Reactions: kevin_levin

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,197
    1,996
    113
    wrong. loan eke interest eka enne FD eke interest +2%. senior citizen FD ekakata loan ekak gaththoth interest eka 17% wenawa.
    ethakota loan eke capital installment eka + 2% interest per annum amathara ganak gewanna wenawa athin.

    If you read my answer carefully I have mentioned that already.

    සැ. යු. මාසික ණය වාරිකය අනිවාර්යෙන් ස්තාවර තැන්පතුවේ පොළියට වඩා වැඩි වේ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අපි එෆ්.ඩී. එකකට සල්ලි දැම්මොත් සිද්ද වෙන්නේ කල් පිරෙනකන් බලන් ඉන්න වෙනවා පොලිය ලැබෙනකන්. හැබැ‍යි එෆ්.ඩී. එකට ණයක් ගත්තොත් අපි ගෙව්වන්නෙ ණය වාරිකේ. හැබැ‍යි ණයට ආපු අල්ලි ටික අපේ ගාව තියෙනවා. එක තමයි අපි ආයි ඉන්වෙස්ට් කරන්නෙ. එෆ්.ඩී. එකේ පොලියෙන් කොටසක් නැති වෙනවා උද්දමනය් නිසා. ණය වාරිකෙන් තුත් කොටසක් හානි වෙනවා උද්දමනය නිසා. හැබැ‍යි ණය ආයෝජනය කරලා ගත්ත ඉඩම අපිට ලැබෙනවා තව මිල වැඩි වීමකුත් එක්ක.
    මේක වැරදි. අලුතෙන් ෆ්ඩි එකක් දාලා අයේ ලොන් ගන්න එක තේරුමක් නෑ. අපේම සල්ලි වලට අපි පොලී ගෙවනවා වගේ දෙයක් වෙන්නේ එතන. දැනටමත් තියෙන ෆ්ඩි එකක් තව මාස තුන හතරකින් කල් පිරෙන්න තියෙන එකක් නම් ලොන් එකක් ගන්න එක වාසි.

    සීනියර් සිටිසන් වලට ෆ්ඩි දෙන්නේ නෑ. හැබැයි ඒක ඕන වෙලාවක විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. විත්ඩ්‍රෝ කරන දවස වෙනක්නම පොලී හදනව
     
    • Like
    Reactions: himbuta

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,775
    113
    ඇයි මචන්, FD එකේ පොලියකුත් ලැබෙනවනෙ ආදායමට. ණය ගන්නත් ලේසියි. ඔක අවුරුදු 60 වැඩි අම්මගෙ නමින් හරි තත්තගෙ නමින් හරි දැම්මනම්..... හම්මේ.... FD එකෙ පොලිය වැඩියි ණය වාරිකේට වඩා.

    If you read my answer carefully I have mentioned that already.

    සැ. යු. මාසික ණය වාරිකය අනිවාර්යෙන් ස්තාවර තැන්පතුවේ පොළියට වඩා වැඩි වේ.
    FD එකෙ පොලිය වැඩියි ණය වාරිකේට වඩා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    50 M තිබ්බත් බැංකුව වැටුනොත් රු. ලක්ශ 6යි ආණ්ඩුවේ වගකීම.
    Yes

    api ganna salary th LKR walin wadak na kiyanne okaiyi bung me yana widiyata.
    ------ Post added on Aug 9, 2021 at 6:57 PM