ආරණ්‍ය සේනාසනයක් වෙනුවෙන් ඉඩමක් පූජා කරම

ආරණ්‍ය සේනාසනයක් වෙනුවෙන් ඉඩමක් පූජා කරම

සමහරුන්ට මේක ස්පෑම් නූලක් වගේ පේන්න පුළුවනි. නමුත් සියල්ලම උරුම වෙන මේ වගේ පින් කමක් වෙනුවෙන් අඩුම ගාණේ බම්ප් එකකින් වත් උදව් කළොත් පින් කම කළා වගේ වේවි. පුළුවන් පුළුවන් අය මේකට උදව් කරන්න.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
විස්තර ඕනේ, උබේ ඇත්ත විස්තර දාලම එනවා නම් වඩා හොදයි මචන් මේ වගේ ඒවා කරන කොට.
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
තව විස්තර දාන්න බලන්න ... විනිවිදබාවයකින් යුතු වැඩපිළිවෙළක් තියෙනවනම් ඉතින් කරන්න පුළුවන්

ඔව් විනිවිදභාවය තමා වැදගත්...
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉදිරියේ රාළ;18074467 said:
    සමහරුන්ට මේක ස්පෑම් නූලක් වගේ පේන්න පුළුවනි. නමුත් සියල්ලම උරුම වෙන මේ වගේ පින් කමක් වෙනුවෙන් අඩුම ගාණේ බම්ප් එකකින් වත් උදව් කළොත් පින් කම කළා වගේ වේවි. පුළුවන් පුළුවන් අය මේකට උදව් කරන්න.

    විනිවිදභාවයක් ඇතුව අනන්‍යතාවයක් ඇතුව විස්තර කියනවනම් මේ පින්කමට සහභාගී වෙන්න කැමැත්තෙමි..
     
    ලැබුනු ඉහල ප්‍රතිචාර නිසාම පමණමයි මේ ටික එකතු කරන්නේ.

    මේ ඉඩම උවමනා කරන්නේ පූජ්‍ය රඹුක්වැල්ලේ සංඝානන්ද හාමුදුරුවන්ට. ඒත් කවුද මේ
    හාමුදුරුවො ?

    Rambukwelle%2BSangananda-Gossip-book.lk.jpg
    l3.jpg

    මේ ස්වාමීන් වහන්සේ ඉදිරි කාලය ඇතුලත දැනට සිදු කරන සියලු කටයුතු නවත්වලා තමන්ගෙ පාඩුවෙ වැඩ වාසය කරන්න ආරණ්‍ය සේනාසනයක් පිහිටුවා ගන්න කටයුතු ආරම්භ කරල තියෙන්නේ. උන්වහන්සේගේ ඒ උදාර කර්තව්‍යයට මට දක්වන්න පුළුවන් දායකත්වය තමයි මේ. ඒ කියන්නෙ මේක දන්න නොදන්න හැකි හැකි අයට දැනුම් දීම.

    උන්වහන්සේව සම්බන්ධ කර ගන්න පුළුවන් ආකාරය මම තව පැයකින් පමණ තව පෝස්ටුවකින් දාන්නම්.
     
    උබේ Mobile Number එක,Address එක, නම,FB account එකත් දාපන් කෝ :)

    මේ ආරණ්‍යයට ඉඩම මට නෙවෙයි නේ සහෝ . මෙන්න මෙතන ඔක්කොම විස්තර තියෙනවා. ඒ හරහා සම්බන්ධ වෙලා බලන්න. :)

    http://goo.gl/GXPCwU
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉදිරියේ රාළ;18081927 said:
    මේ ආරණ්‍යයට ඉඩම මට නෙවෙයි නේ සහෝ . මෙන්න මෙතන ඔක්කොම විස්තර තියෙනවා. ඒ හරහා සම්බන්ධ වෙලා බලන්න. :)

    http://goo.gl/GXPCwU

    :) එතකොට ඔය නෙවෙයිද සල්ලි බාරගන්නේ? කාගේ නමටද ,account එකටද සල්ලි දාන්න ඕනේ?
     
    :) එතකොට ඔය නෙවෙයිද සල්ලි බාරගන්නේ? කාගේ නමටද ,account එකටද සල්ලි දාන්න ඕනේ?

    මෙතෙන්දි පරිත්‍යාගයක් හැටියට බාරගන්නෙ මුදල් නෙවෙයි. ඉඩමක් පමණයි.
     
    යාළුවනේ බම්ප් කරද්දි මේ ලින්ක් එකත් එක්කම බම්ප් කරන්න. හැකි තරම් නූල උඩම තියා ගන්න බලන්න. සැමටම මේ පින් කමට අත ගසා පින් රැස් කර ගන්න ලැබේවා

    http://goo.gl/GXPCwU