ආර්ජෙන්ටිනාව සහ ලංකාව

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    උනුත් බoකොලොත් මුනුත් බoකොලොත්. නමුත් argentina passport එක කොච්චර powerful දන්නවද. ඔය developed countries වලින් උන්ට Visa Required ඕන රටවල් 3කින් විතරයි (USA,Canada,Australia). එකත් maximum 2 weeks වලින් visa apporved.

    උබලා හිතන්නේ මොනවද හේතු ලංකාවේ Passport එක අඩු කුලේට දාලා තියෙන එකට?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ

    ලංකාවේ එවුන් ගියපු ගමන් පයිනව රටේ නීතියට ගරු කරන්නේ නැහැ
    ඒක තමා මූලිකම හේතුව
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,229
    113
    Currency eka down da pallan giyata Argentina kiyanne apita wada godak developed country ekak bn... :yes: natural resources pirila...

    One of the richest countries before the WW...
    උන් socialist වෙන්න ගිහින් තමා කෙල කර ගත්තේ, එහෙම උනේ නැත්තං අද Gemrany, France වගේ ලේවල් එකක ඉන්නවා...

    maybe NAZI German wealth එකෙනුත් උන්ට හොඳ පල්ලමක් එන්න ඇති...
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    උනුත් බoකොලොත් මුනුත් බoකොලොත්. නමුත් argentina passport එක කොච්චර powerful දන්නවද. ඔය developed countries වලින් උන්ට Visa Required ඕන රටවල් 3කින් විතරයි (USA,Canada,Australia). එකත් maximum 2 weeks වලින් visa apporved.

    උබලා හිතන්නේ මොනවද හේතු ලංකාවේ Passport එක අඩු කුලේට දාලා තියෙන එකට?
    දුඹුරු හම
    3rd World Label
    War history/Bad reputation
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    උනුත් බoකොලොත් මුනුත් බoකොලොත්. නමුත් argentina passport එක කොච්චර powerful දන්නවද. ඔය developed countries වලින් උන්ට Visa Required ඕන රටවල් 3කින් විතරයි (USA,Canada,Australia). එකත් maximum 2 weeks වලින් visa apporved.

    උබලා හිතන්නේ මොනවද හේතු ලංකාවේ Passport එක අඩු කුලේට දාලා තියෙන එකට?

    Lankaweta wada 4 times GDP per capita (nomical)

    horen innawa adui Argentina citizen

    Unta USA, Canada, Australia visa ona

    https://en.wikipedia.org/wiki/Visa_requirements_for_Argentine_citizens
     
    • Like
    Reactions: luk3r and Kalegana

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Duppath weema nemei ban passport power ekata balapanne.

    Lankawata wadiya godak duppath ratawal thiyenawa lankawata wadiya passport honda.

    Wadiyenma balapanne wena ratakata giyama e rate agamana wigamana neethi walata garu karala niyamitha kaledi apahu yanawada kiyana eka. Horen inna hadana unui saranagathayo kiyala boruwata kiyaganna unui hinda thamai lankawata mehema wela thiyenne.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔය කියල තියෙන එකක්වත් නෙමෙයි හේතුව 😂
    Argentina has the world´s fourth-largest shale oil and second-largest shale gas reserves, the third largest reserves of lithium and abundant gold, copper and silver.

    Ps..meka ekama reason eka nemei
     
    Last edited:

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මං මරි ආසයි ඔය argentina ,brazil වගේ රටවල් ගැන දැනගන්න මං google streetview බැලුවා සමහර තැං ලංකාවේ වගේමයි
    :yes::yes:

    mudukku godak thiyanawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    අජීන්ටිනාව අත අරින්න samoa, Vanatau වගේ රටවල් පට්ට දුප්පත් ඒත් ගොඩක් රටවල් වලට Visa Free 🤩
    එහෙ එවුනුත් Brown Skin තමා 🤣
     
    • Haha
    Reactions: Hasitha22

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    උනුත් බoකොලොත් මුනුත් බoකොලොත්. නමුත් argentina passport එක කොච්චර powerful දන්නවද. ඔය developed countries වලින් උන්ට Visa Required ඕන රටවල් 3කින් විතරයි (USA,Canada,Australia). එකත් maximum 2 weeks වලින් visa apporved.

    උබලා හිතන්නේ මොනවද හේතු ලංකාවේ Passport එක අඩු කුලේට දාලා තියෙන එකට?
    කාදිනල්
     
    • Like
    Reactions: Anonymous_Abstract