ආර්ජෙන්ටිනාව සහ ලංකාව

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ලංකාවේ commiunity ඇයි බං දකුණු ඇමරිකාවේ නැත්තේ study වලටවත් යන්නෑනේ බං
    ඔයා මචං රැවටෙනවා ඔය brazil village සයිඩ් එක දැක්කනං තනිකර ලංකාව බං
    පෘතුගීසි කොලනි එකක් නෙ බන් බ්‍රසිල් කියන්නෙ .
    ලන්කාවත් පෘතුගීසි කාරය අල්ලගෙන හිටිය නොවැ.
    ඔය සින්හල උළු කියලා අපි උළු කැට හඳුන්වනව නේ අපෙ රටෙ එව්ව පෘතුගීසින්ගෙන් ආපු එකක් මන් හිතන්නෙ .
     
    • Like
    Reactions: Amare machan

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පෘතුගීසි කොලනි එකක් නෙ බන් බ්‍රසිල් කියන්නෙ .
    ලන්කාවත් පෘතුගීසි කාරය අල්ලගෙන හිටිය නොවැ.
    ඔය සින්හල උළු කියලා අපි උළු කැට හඳුන්වනව නේ අපෙ රටෙ එව්ව පෘතුගීසින්ගෙන් ආපු එකක් මන් හිතන්නෙ .

    Brazil godak unge nam perera, silva
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලංකාවේ එවුන් ගියපු ගමන් පයිනව රටේ නීතියට ගරු කරන්නේ නැහැ
    ඒක තමා මූලිකම හේතුව
    උබලා වගේ නූගත් ගමේ ගොඩේ බයි හැතිකරේ තමයි ඉතින් 😅
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පෘතුගීසි කොලනි එකක් නෙ බන් බ්‍රසිල් කියන්නෙ .
    ලන්කාවත් පෘතුගීසි කාරය අල්ලගෙන හිටිය නොවැ.
    ඔය සින්හල උළු කියලා අපි උළු කැට හඳුන්වනව නේ අපෙ රටෙ එව්ව පෘතුගීසින්ගෙන් ආපු එකක් මන් හිතන්නෙ .
    ඔව් බං පෙනුමත් ටිකක් සමානයි brazil උංනං
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ගොඩක් ස්ටුඩන්ට්ල යන්නේ ගිය රටේ ජොබ් එකක් කරලා සෙටල් වෙන්න නේ. ඉතින් මේ පැත්තේ රටවල් ඒකට සුදුසු නැහැ.

    එක, ආරක්ෂාව අන්තිමයි ලතින් ඇමරිකන් රටවල. ලෝකේ අපරාධ වැඩිම රටවල් ඔක්කොම වගේ මේ පැත්තේ.

    බාශාව අවුල්. ඉංග්‍රීසි දන්නේ නැහැ එහෙ උන්. අපේ උන් ස්පනිෂ් දන්නේ නැහැ.

    ඒ රටවල ඉකොනොමි චාටර්. ඉතින් හොඳ ජොබ් අඩුයි, තිබ්බත් මිනිස්සු ඕන තරන් ඉන්නවා ඒ ජොබ් කරන්න.
    ඉකොනොමි චාටර් හින්දා පඩි හොඳ නැහැ. යුරෝප්, ඇමරිකා විතරක් නෙමෙයි ඩුබායි, සින්ගා වගේ ගිහින් ඔයිට වැඩිය ගොඩක් හොඳ පඩි ගන්න පුළුවන්. ඉතින් තේරුමක් නැහැ.

    මේවා ඔක්කොම 3 ලෝකේ රටවල් නේ, ඉතින් 3 ලෝකේ ප්‍රශ්න මේ ඔක්කොම රටවල තියෙනවා. ලංකාවේ උන් යන්නේ ලංකාවේ තියෙන ප්‍රශ්න වලින් මිදෙන්න නේ. ඉතින් මේ වගේ රටකට යනවා කියන්නේ ඉඟුරු දීල වෙන මොකක් හරි ගන්නවා වගේ.
    Latin un kiyanne patta athal set ekak ban. argentina,brazil unta schengen free eheth un yanne na. unge ratawal valata unta patta freedom ekak thiyenna. uba latin TV show balapan family show eheth thanikara nude thiyenne. prostitution legal. weed and drugs ehma huththama thiyenava.
    thanikara free socity ekak thiyenna ona ekekta ona deyak karanna puluwan.

    anith eka lankave un australia,UK giyama ona jaravak karala inne na balanne. toilet hodala hari inne thami balanne. eheth un ehema na kochchara amarukam thibbath respect eka thiyan innava :lol:

    Latina un godak sinhalu ekka match nam thama
    pissuda ban un avilla free society lankave thiyenna conservative society. skin color gathth un suddo(Argentina,chili) lankave un match venne bangali unta ban
    ------ Post added on Dec 21, 2022 at 10:32 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    උනුත් බoකොලොත් මුනුත් බoකොලොත්. නමුත් argentina passport එක කොච්චර powerful දන්නවද. ඔය developed countries වලින් උන්ට Visa Required ඕන රටවල් 3කින් විතරයි (USA,Canada,Australia). එකත් maximum 2 weeks වලින් visa apporved.

    උබලා හිතන්නේ මොනවද හේතු ලංකාවේ Passport එක අඩු කුලේට දාලා තියෙන එකට?
    lakepankawe Diplomatic relations thiyaganna bari geri ballange hondakama thamai