ආර්ථික උපදේශනයක් අවශ්‍යයි

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ආර්ථික උපදේශනයක් අවශ්‍යයි

    මගේ අතේ දැන් 55LAK වගේ තියෙනවා,

    මේ ටික මම අදහස් කරන් ඉන්නේ බැංකු 3 වගේ FD දාලා මාස 3 වගේ තියන්න. ගෙදර වැඩ පටන් ගත්ත නිසා තව ලක්ෂ 15
    වගේ යනවා වැඩ ටික ඉවර කරන්න ඒක මේ ගමන් ඉවර කරලම දානවා මොකද ඉස්සරහට බඩු අඩු වීමක් පෙනන්නේ නැති නිසා,

    ඉතුරු 40 FD දාන එකද හොද ? LAND ගන්න එකද ? වාහනයක් ගන්නත් ඕනි, දැන්ම ගන්නේ නැ මේ පැට්‍රොල් ප්‍රශ්නේ නිසා, ඉස්සරහට පැට්‍රොල් ප්‍රශ්නේ වැඩි උනොත් වාහන මිල නම් බහි, එහෙම උනොත් අඩුවෙන් වහනයක් අරන් දානවා,


    මාසෙකට අදායමක් එන්න මේ මුදල් යොදා ගන්න ආකාරයක් කියන්න,


    මගේ අදහස් ටික -

    1.පොලි වැඩි උනොත් FD දාන එක ( බැංකු කඩා වැටුනොත් අවදානමක් තියේ )
    2.ඉඩමක් අරන් තේ / කුරුදු වගේ දාන්න
    3.කඩ දාන එක මේ වෙලාවේ අවදානම් නේද ? මගේම කඩ කාමර 2 තියෙනවා එකයි, වහලා දාල,
    4.ඩුබායි වගේ ගිහින් සාමාන්‍ය JOB එකක් කරන් රට ස්ථාවර උන දවසක මෙහෙට එන්න
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    බඩු ටික අරන් දාපන්. වැඩිවෙන වැඩිවිල්ලට කෙල වෙයි නැත්නම්. අද හෙටම බල්බ් ඒකේ හිටන් ගන්න කියලා තමා මම නම් කියන්නේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,407
    75,063
    113
    ආර්ථික උපදේශනයක් අවශ්‍යයි

    මගේ අතේ දැන් 55LAK වගේ තියෙනවා,

    මේ ටික මම අදහස් කරන් ඉන්නේ බැංකු 3 වගේ FD දාලා මාස 3 වගේ තියන්න. ගෙදර වැඩ පටන් ගත්ත නිසා තව ලක්ෂ 15
    වගේ යනවා වැඩ ටික ඉවර කරන්න ඒක මේ ගමන් ඉවර කරලම දානවා මොකද ඉස්සරහට බඩු අඩු වීමක් පෙනන්නේ නැති නිසා,

    ඉතුරු 40 FD දාන එකද හොද ? LAND ගන්න එකද ? වාහනයක් ගන්නත් ඕනි, දැන්ම ගන්නේ නැ මේ පැට්‍රොල් ප්‍රශ්නේ නිසා, ඉස්සරහට පැට්‍රොල් ප්‍රශ්නේ වැඩි උනොත් වාහන මිල නම් බහි, එහෙම උනොත් අඩුවෙන් වහනයක් අරන් දානවා,


    මාසෙකට අදායමක් එන්න මේ මුදල් යොදා ගන්න ආකාරයක් කියන්න,


    මගේ අදහස් ටික -

    1.පොලි වැඩි උනොත් FD දාන එක ( බැංකු කඩා වැටුනොත් අවදානමක් තියේ )
    2.ඉඩමක් අරන් තේ / කුරුදු වගේ දාන්න
    3.කඩ දාන එක මේ වෙලාවේ අවදානම් නේද ? මගේම කඩ කාමර 2 තියෙනවා එකයි, වහලා දාල,
    4.ඩුබායි වගේ ගිහින් සාමාන්‍ය JOB එකක් කරන් රට ස්ථාවර උන දවසක මෙහෙට එන්න
    Buy lands, that is the shit that will appreciate anyway. Also try to buy it with a loan without putting the money directly. Why? LKR will anyway depreciate. So you will not feel it over time. For instance right now all prices have gone up by least 30% and will never be like it was before. So LKR value keeps going down. The 10K you pay for a loan today will be nothing in another 2 3 years.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හොද පැත්තක් බලල මුඩු ඉඩමක් හරි ගන්න. FD දානවට වැඩ අනාගතේ ආර්ථික ප්‍රතිලබය වැඩි. අදික උද්දමනයක් තියන කොට සල්ලි බැංකු වල දන්නේ අපරාදේ.
     
    • Love
    • Like
    Reactions: Ryan08 and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් ඩොලර් එක 400 යි
    මිට ටික කාලෙකට කලින් 200 වගේ නම්
    දැන් උබේ ගාන බාගෙකින් අඩු වෙලා.ඉතින් උබ මේ උපදෙස් ගන්න තිබ්බේ මිට මාස 5 කට වගේ කලින්. උඩ ෆිගර්ස් වලට අනුව උබට එක පෙනෙයි.

    ඕක ඩොලර් කරලා වැඩක් නැ . දැන් කරන්න තියෙන්නේ ලංකාව ඇතුලේ විදේශ මුදල් වලට සම්බන්දයක් නැති දෙයක් සල්ලි වලට ගන්න එක. ඒ කියන්නේ හිතපන් කාර් එකක් වගේ එකක් රටින් ගෙන නිසා ඩොලර් එකේ වැඩි වීම එක්ක උබ ගෙවන ගාන පාඩුයි.නමුත් ඉඩමක් වගේ එකක් එහෙම නැ . ඉතින් හොද ඉඩමක් ගන්න ඒක තමා කරන්න ඕනේ. එක අනිවාර්යෙන් කෘෂිකාර්මික වටිනාකමක් තියන එකක් ගනින්. මම හිතනවා උබට ඉන්න ගෙයක් හොරක ශේප් එකට ඇති කියල.

    බැංකු වලින් ආයිම වැටෙන්නේ රුපියල් නිසා සහ බැංකු ගැන ෂුවර් එකක් තියන්න කොහෙත්ම බැරි නිසා බැංකු වල තැන්පත් කරන එක නම් මේ වෙලාවේ කරන්න හොද වැඩක් නෙමේ. හැබැයි ඔකේ තව දෙයක් තියනවා. හිතන්න ඔයා ලක්ෂ 50 ෆික්ස් එකක් දැම්මා කියල 10% රේට් එකට අව්රුද්දට ලක්ස 5 ක් එනවා. ඉතින් තව අව්රුද්දක් දෙකක් යනකොට මේ තත්වේ සමනය වෙලා ඩොලර් එක අඩුම 250 කට වත් බැස්සොත් ෆික්ස් එකේ වැලියු එකක් තියනවා. අනික් පැත්තට ඉඩම් ගණන් යන නිසා එකෙන් වටිනා කමකුත් තියනවා
     
    • Like
    Reactions: siri_ayya

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    දැ ඉතින් තව අව්රුද්දක් දෙකක් යනකොට මේ තත්වේ සමනය වෙලා ඩොලර් එක අඩුම 250 කට වත් බැස්සොත් ෆික්ස් එකේ වැලියු එකක් තියනවා. අනික් පැත්තට ඉඩම් ගණන් යන නිසා එකෙන් වටිනා කමකුත් තියනවා
    Heenen tamai
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    awurudu 70 gaanak tisse eka digata uda giya ekak me wage binduwatama wetuna weleka aye paathata ei kiyala jeewitheta hitanda epa.Lankawata aurudu 10 k giyath uparima puluwan dan inna mattame innda .Eee mattame inda thiyena posibility eka 1% wage. Me tiyena taninuth pallehata wetenda tiyena possibility eka 99% . Goda eemak naa ban meke aye.
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,655
    1,154
    113
    Kottawa
    රට බංකොලොත් නිසා FD දාන එක risky ද මචන්? මට කීපදෙනෙක් කිව්වා..have no idea:confused: