ආරුගම්බේ මුහුදේ අද්බූත මාලුවා

ආරුගම්බේ මුහුදේ අද්බූත මාලුවා

ආරුගම්බේ මුහුදේ ධීවරයින් පිරිසකට තරමක අද්බූත මාලුවෙක් හමුවුනා, නමින් Manta Rays වෙන එම මාලුවා මීටර් 7.6 දිගින්ද කිලෝ 1,300 පමන බරින්ද පමන වෙනවා.


248809_10150200823399894_34935689893_6792347_3244947_n.jpg

247504_10150200823289894_34935689893_6792346_5717991_n.jpg

248500_10150200823144894_34935689893_6792345_2405412_n.jpg

248683_10150200822864894_34935689893_6792343_485614_n.jpg

249098_10150200823484894_34935689893_6792348_5016504_n.jpg


reputation_neg.gif
ආරුගම්බේ මුහුදේ අද්බූත... 05-25-2011 07:10 PM bad photo
 
Last edited:

OPEN-

Member
May 24, 2011
334
20
0
දැන් මුස්ලිම් ආගමයි මුයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද?:lol::lol:
 

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
මෙකා අත්බුක මාලුවෙක් නෙමෙයි නේද ? මම හිතන්නෙ ඔය මාලුව අයිති මෝර පවුලටද කොහෙද, තව එකක් ලොකු කටක් තිබිබට ඔය මාලුව කන්නෙ මුහුදු පවාංග වගේ මතකයි , ට් වි එකේ ගියා:D
 
මෙකා අත්බුක මාලුවෙක් නෙමෙයි නේද ? මම හිතන්නෙ ඔය මාලුව අයිති මෝර පවුලටද , කොහෙද තව එකක් ලොකු කටක් තිබිබට ඔය මාලුව කන්නෙ මුහුදු පවාංග වගේ මතකයි , ට් වි එකේ ගියා:D

මුගෙ නම Manta Rays
 
  • Like
Reactions: TakurZ