ආරුගම්බේ මුහුදේ අද්බූත මාලුවා

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මෙකා අත්බුක මාලුවෙක් නෙමෙයි නේද ? මම හිතන්නෙ ඔය මාලුව අයිති මෝර පවුලටද කොහෙද, තව එකක් ලොකු කටක් තිබිබට ඔය මාලුව කන්නෙ මුහුදු පවාංග වගේ මතකයි , ට් වි එකේ ගියා:D

    Hmm...Hmmm :):):)
     
    තව මාසෙකට ශෙනාලා මාළු කඩේ යන එකක් නෑ.

    ඔව් බන්, මම දැක්ක ශෙනා ජාඩි දානව වහලෙ උඩ ඉදගෙන :lol:

    පව් බන්:(

    ඇත්ත කියපං, උබ නේද ඌව මැරුවෙ :growl:

    මාරයි නේ......:P
    මේ උඹ ගත්ත photo ද?

    නෑ බන්, මගෙ ඔරිජිනල් එක (ශෙනා) අරගෙන එවපුව
    අයිඅයියෝ :P

    :frown:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අර ඕෂන් ගර්ල් එකේ තිබ්බ පොඩි සබ්මැරීන් එක මුගෙන් කොපි කරල හදපු එකක්ද කොහෙද :)