මීටර් මචන්, අඩි 25ක් වගේ (නැට්ටත් එක්ක)



කෝ බොල එච්චර පේන්නෙ නෑ නේ![]()

මෙකා අත්බුක මාලුවෙක් නෙමෙයි නේද ? මම හිතන්නෙ ඔය මාලුව අයිති මෝර පවුලටද කොහෙද, තව එකක් ලොකු කටක් තිබිබට ඔය මාලුව කන්නෙ මුහුදු පවාංග වගේ මතකයි , ට් වි එකේ ගියා![]()

ඔව් බන්, ෆොටෝ ගනිද්දිම තල්මස් ශෙනා නැට්ට කපාගෙන ගියා![]()




ශේනා කපන් ගියාද උබ කපන් ආවද කියලා කවුද දන්නේ,![]()

madu maaluwek neda..belongs to shark family i guess
poor creature dead neda..paw![]()

උඹටත් ශෙනාගේ ලෙඩේ බෝවුනාද![]()


එළ එළ මම දැන් ඕකටයි උඹටයි නමක් දානවාමූට නමක් නැති නිසාත් මගෙ නම කියවන්න බැරි නිසාත් මම ගොඩ![]()


එළ එළ මම දැන් ඕකටයි උඹටයි නමක් දානවා
ඕකා පියා මෝරා,
උඹ අයිඅයියෝ![]()
කමක් නෑ මම ශෙනාගෙ ෆේක් එකනෙ 