ආරුගම්බේ යන අතරේ බලන්න තියෙන තැන්.. මොණරාගල හරා ආරුගම්බේ යනකොට බලන්න තියෙන තැන් මොනවද..
B batta77 Member Dec 25, 2012 572 15 0 Aug 28, 2019 #1 ආරුගම්බේ යන අතරේ බලන්න තියෙන තැන්.. මොණරාගල හරා ආරුගම්බේ යනකොට බලන්න තියෙන තැන් මොනවද..
B batta77 Member Dec 25, 2012 572 15 0 Aug 28, 2019 #3 hodakolla said: BUMP Click to expand... Thanks
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Aug 28, 2019 #4 කුඩුම්බිගල මගුල් මහා විහාරය මුහුදු මහා විහාරය සිතුල් පව්ව තව මතක නෑ බං...මම කලින් නූලක දැම්මා
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Aug 28, 2019 #5 http://www.elakiri.com/forum/showthread.php?t=1823473 follow this thread
B batta77 Member Dec 25, 2012 572 15 0 Aug 28, 2019 #6 laknath123 said: කුඩුම්බිගල මගුල් මහා විහාරය මුහුදු මහා විහාරය සිතුල් පව්ව තව මතක නෑ බං...මම කලින් නූලක දැම්මා Click to expand... Thank you.. හෙට යන්නයි ඉන්නේ
laknath123 said: කුඩුම්බිගල මගුල් මහා විහාරය මුහුදු මහා විහාරය සිතුල් පව්ව තව මතක නෑ බං...මම කලින් නූලක දැම්මා Click to expand... Thank you.. හෙට යන්නයි ඉන්නේ
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Aug 28, 2019 #7 batta77 said: Thank you.. හෙට යන්නයි ඉන්නේ Click to expand... හොඳයි වැස්ස නම් දැන් අඩුයි..අම්පාරටම එනවා නම් සේනානායන සමුද්‍රය බලන්නත් යන්න.හොඳටම හිඳිලා...මැද තියෙන දූපත් වලට පයින්ම යන්න පුළුවන්...අනිත් පැත්තේ අලිත් ඉන්නවා...අලුත් අත්දැකීමක්.. තව රජගල නගින්නත් පුළුවන්..ඒකටටික වෙලාවක් යනවා..
batta77 said: Thank you.. හෙට යන්නයි ඉන්නේ Click to expand... හොඳයි වැස්ස නම් දැන් අඩුයි..අම්පාරටම එනවා නම් සේනානායන සමුද්‍රය බලන්නත් යන්න.හොඳටම හිඳිලා...මැද තියෙන දූපත් වලට පයින්ම යන්න පුළුවන්...අනිත් පැත්තේ අලිත් ඉන්නවා...අලුත් අත්දැකීමක්.. තව රජගල නගින්නත් පුළුවන්..ඒකටටික වෙලාවක් යනවා..
MihiCherub Well-known member Sep 14, 2009 18,975 1 9,795 113 Gampaha Aug 29, 2019 #11 අරන්තලාවට යන්නත් පුලුවන්