ආරුගම්බේ යන අතරේ බලන්න තියෙන තැන්..

batta77

Member
Dec 25, 2012
572
15
0
ආරුගම්බේ යන අතරේ බලන්න තියෙන තැන්..

මොණරාගල හරා ආරුගම්බේ යනකොට බලන්න තියෙන තැන් මොනවද..
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කුඩුම්බිගල
    මගුල් මහා විහාරය
    මුහුදු මහා විහාරය
    සිතුල් පව්ව
    තව මතක නෑ බං...මම කලින් නූලක දැම්මා
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    කුඩුම්බිගල
    මගුල් මහා විහාරය
    මුහුදු මහා විහාරය
    සිතුල් පව්ව
    තව මතක නෑ බං...මම කලින් නූලක දැම්මා

    Thank you.. හෙට යන්නයි ඉන්නේ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Thank you.. හෙට යන්නයි ඉන්නේ

    හොඳයි වැස්ස නම් දැන් අඩුයි..අම්පාරටම එනවා නම් සේනානායන සමුද්‍රය බලන්නත් යන්න.හොඳටම හිඳිලා...මැද තියෙන දූපත් වලට පයින්ම යන්න පුළුවන්...අනිත් පැත්තේ අලිත් ඉන්නවා...අලුත් අත්දැකීමක්..
    තව රජගල නගින්නත් පුළුවන්..ඒකටටික වෙලාවක් යනවා..:yes: