ඇයි බන් මේ මම ඉන්නේ..හෆොයි.. තොපේ ඔෆිස් එකේ වැඩනන් මලත් එපා... එකෙන්ම එපා වුනා.. වගකීමක් ගන්න කෙනෙක් නැහැ එකේ...![]()

උබ කැමති නැහනේ උබේ ඔෆිස් එකට මම එනවට ?...

නැත්තම් මම පියන් කාරයව එවන්නේ නැහැනේ බන්...


ඇයි බන් මේ මම ඉන්නේ..හෆොයි.. තොපේ ඔෆිස් එකේ වැඩනන් මලත් එපා... එකෙන්ම එපා වුනා.. වගකීමක් ගන්න කෙනෙක් නැහැ එකේ...![]()




හිතන්න දෙයක් නැ මේක එල්ලන උබටත් පිස්සු හදපු උට්ටටත් පිස්සුමේ කැලැන්ඩරේ මාස ගානක් අඩුයිනෙ බන්, තාම 2015 සැප්තැම්බර් යන්නේ, මෙකේ තියෙන්නේ 2016 ජනවාරි ඉදලනේ, මේක දැම්ම ගෙදර එල්ලගත්තොත් ගෙදර උන්දලා හිතයි අපිට පිස්සු කියලා,

ඇයි බන් මේ මම ඉන්නේ..
උබ කැමති නැහනේ උබේ ඔෆිස් එකට මම එනවට ?...
නැත්තම් මම පියන් කාරයව එවන්නේ නැහැනේ බන්...![]()



මේ කැලැන්ඩරේ මාස ගානක් අඩුයිනෙ බන්, තාම 2015 සැප්තැම්බර් යන්නේ, මෙකේ තියෙන්නේ 2016 ජනවාරි ඉදලනේ, මේක දැම්ම ගෙදර එල්ලගත්තොත් ගෙදර උන්දලා හිතයි අපිට පිස්සු කියලා,


හිතන්න දෙයක් නැ මේක එල්ලන උබටත් පිස්සු හදපු උට්ටටත් පිස්සු![]()


අඩෝ එහෙම හිතන්න එපා ඉතින්..අනේ බොල.. තොපි ලොකු මිනිස්සුනෙ.. කී පාරක් එනව කියල නෑවිත් හිටියද? අන්තිමට මට තොපේ පියන් සොන්නයෙක් එක්ක ඩීල් කරන්න උනා.. මම ආස නැහැ ඒ මට්ටමට වැටෙන්න.... ඒකයි කියන්නේ උඹලගෙ ඔෆිස් වැඩ එපා කියල![]()






ඒකනේ කියන්නේ උබට..ඔව් ඉතින් නැත්නන් මේ වගේ පද හදන උන්ට නිකන් දීලා තව පද අහ අහ ඉන්නෙ වෙන අහවල් එකකටද පිස්සු නැත්නන්![]()




අඩෝ එහෙම හිතන්න එපා ඉතින්..
ඩයිරි එකක් ගහන්න ඔනේ ලගදි...
මම එන්නම්කෝ මේ සැරේ නම් අනිවා...![]()

ඒකනේ කියන්නේ උබට..
කැලැන්ඩර් එක මම අපේ කාටත් මේල් කරා මම හැදුව කියල![]()


ඇයි සහෝ ඔහොම හිත රිදෙන කතා කියන්නේ....ආ මම ඒ වැඩ කරන්නේ නැහැනෙ. ඒවා දැන් නැවැත්තුව සහෝ..![]()

මම තමා බන් දැන් මේ එක එක කෙල්ලෝ ගෙනල්ලා කම්පෙයා කරන්නේ..සීගිරි සුකුමාලියො ටිකද? පව් යකෝ.. දැන් උඹලගේ කෙල්ලො ටික තමන්ගේ අයිටම් ටික ඒ සුකුමාලියොන්ගේ තිසරුන් එක්ක කම්පෙයා කර කර බලනව ඇති.. දන්නවනන් තව පොඩ්ඩක් දයිය ටිකක් දාලා කැලැන්ඩර් එක හදල දෙන්න තිබ්බ උඹලගේ බවලතීලට![]()





සෙහා්දරිෙයා වෙග් ඉන්න ෙකල්ලො ෙන බන්මම තමා බන් දැන් මේ එක එක කෙල්ලෝ ගෙනල්ලා කම්පෙයා කරන්නේ..
තාම හරිගියේ නැහැනේ බන්
තව දයියා උනානම් අසවල් ඒවත් මම කම්පෙයා කරනවා