කෝ දාපන්කො උඹේ කැලැන්ඩර් ඩිසයින් එක අපිටත් බලාගන්නත් එක්ක![]()

උඹලා වගේ පාප මිත්රයෝ ඉන්න නිසා තමයි මම PM,VM බ්ලොක් කරගෙන ඉන්නේ ඔය වගේ පෝස්ට් එකක් දැක්ක ගමන් මට දැන් එන්නේ PM නෙමෙයි friend request![]()




මචන් එක පාරටම එහෙම ගානක් කියන්න බැහැ කැලැන්ඩර් එක මොකක්ද කියල දන්නෙ නැතුව..
මොකක්ද ඕනි සයිස් එක?
ෆුල් ෂීට් කැලැන්ඩර් එකක්ද?
මාස 3 (ත්රී මන්ත්) කැලැන්ඩර් එකක්ද?
ඩෙක්ස්ටොප් කැලැන්ඩර් එකක්ද?
ප්රින්ට් කරන්න විතරද? මොකක් හරි කොම්පැනි එකේ විස්තර දාපු ආර්ට් වර්ක් එකක් දෙනවද?
ලැමිනේට් කරලද නැතුවද?
අන්න ඒ වගේ විස්තර ගොඩක් ඕනි වෙනව බන්.
දැනට මේ ටික බලන්නකෝ... බලල ඕනි එක මට කියන්න.. මම විස්තර ටික දෙන්නන්
http://www.elakiri.com/forum/showthread.php?t=1191924
අඩෝව් මාත් කැලැන්ඩර් එකක් හැදුවා..





patta
rep 12+
නියමයි thanx සාහෝ....
rep++

හෙලු වැලි කෙල්ලෝ නොදා ලස්සන ෆොටෝ එකක් දාන්න සහෝ..
අපි මේවා ඔෆිස් එකේදි ඕපන් කරන්නේ කොහොමද![]()




තෝ තොගෙ එළු රැවුලත් එක්ක මහණ වෙය එහෙනං.......ඇයි සහෝ මේ හෙලුවැලි ස්ත්රී රූප දාගෙන ?
නවතින්න සහෝ.. ඔය රාගය නම් මිරිගුව පස්සේ දුවන එක නතර කරන්න..![]()

එයාලා බබීල තමා...පවු කෙල්ලෝ ටික නරක් වෙනවා..ඇයි ඔෆිස් එකේ ඉන්න තොත්ත බබීලට ඒවා නෙමෙයිද පිහිටල තියෙන්නේ?
අනේ පල යන්න තොගේ ඔෆිස් එකේ ඉන්න මම නොදන්න බබීල![]()





තෝ තොගෙ එළු රැවුලත් එක්ක මහණ වෙය එහෙනං.......![]()



ඇයි? මම කිව්වේ මේ පොලිස් නෝනා අහන්නේ වෙඩි කනවද නැත්නන් හොරා කාපු හොර බඩු ආපහු දෙනවද කියල වගේ... කැත හිත ඉස්සරහට දාගන්න එපා සහෝ![]()

උඹ අර ෂෙශාද්රිෙගෙ එව්ව අරව ටික දාලා කරානන් උඹ ඔහොම කියන්නේ නැහැනෙ.. අඩෝ ඒ ටික පට්ට යකෝ..![]()