ජනවාරි මාසෙම අධිපෝයක් දාලා වැඩේ ස්ශේප් කරන්න තිබ්බ හොදටම.. වෙසක් ගැන පට්ට දුකයි...dath kimbula:22366675 said:උපුල් ඔහොම සීන් එකක් නෙවේ. කැලැන්ඩර් එකේ පෝය දවස් ගැන වෙනම මණ්ඩලයක් ඉන්නවා ඔය අධි පොහොය එහෙම තීරණය කරන්න.....
පෝය දවස නම් දන්නේ නෑ. පොලොවයි හඳයි කැරකෙන හැටි ප්ලෑන් කරපු කෙනා දන්නවනම් කියන්න. අහලා බලන්නම්...
මේකේ මණ්ඩලේ කචල්.....![]()
ජනවාරි මාසෙම අධිපෝයක් දාලා වැඩේ ස්ශේප් කරන්න තිබ්බ හොදටම.. වෙසක් ගැන පට්ට දුකයි...

යකෝ වෙසක් පෝය කියන්නෙ වෙසක් (මැයි) මාසෙට අයිත් පෝය සහ අපිට වැදගත්ම පෝය... වෙසක් බලන්න බක්මාසෙ යනව කිව්වමත් බලපන් නොගැලපීම..upulpdn:22367819 said:
ayi ban patta dukai kiyanne? terenna kiyapalla
යකෝ වෙසක් පෝය කියන්නෙ වෙසක් (මැයි) මාසෙට අයිත් පෝය සහ අපිට වැදගත්ම පෝය... වෙසක් බලන්න බක්මාසෙ යනව කිව්වමත් බලපන් නොගැලපීම..

In 1999 Same occured.
Adhi Vesak Full Moon Poya Day - April 30
29-Saturday-Vesak Full Moon Poya Day
30-Sunday-Day following Vesak Full Moon Poya Day
Why to change then
http://www.elect.mrt.ac.lk/holiday99.htm


සහයෝගයක් වශයෙන් බම්ප් කලා![]()
![]()