ආවා ආවා.. කුමාර456 සමගින් 2018 ආවා....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    dath kimbula:22366675 said:

    පෝය දවස නම් දන්නේ නෑ. පොලොවයි හඳයි කැරකෙන හැටි ප්ලෑන් කරපු කෙනා දන්නවනම් කියන්න. අහලා බලන්නම්... :baffled::P
    උපුල් ඔහොම සීන් එකක් නෙවේ. කැලැන්ඩර් එකේ පෝය දවස් ගැන වෙනම මණ්ඩලයක් ඉන්නවා ඔය අධි පොහොය එහෙම තීරණය කරන්න.....
    මේකේ මණ්ඩලේ කචල්.....:baffled:
    ජනවාරි මාසෙම අධිපෝයක් දාලා වැඩේ ස්ශේප් කරන්න තිබ්බ හොදටම.. වෙසක් ගැන පට්ට දුකයි...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජනවාරි මාසෙම අධිපෝයක් දාලා වැඩේ ස්ශේප් කරන්න තිබ්බ හොදටම.. වෙසක් ගැන පට්ට දුකයි...

    ayi ban patta dukai kiyanne? terenna kiyapalla:nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    upulpdn:22367819 said:

    ayi ban patta dukai kiyanne? terenna kiyapalla:nerd:
    යකෝ වෙසක් පෝය කියන්නෙ වෙසක් (මැයි) මාසෙට අයිත් පෝය සහ අපිට වැදගත්ම පෝය... වෙසක් බලන්න බක්මාසෙ යනව කිව්වමත් බලපන් නොගැලපීම..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ වෙසක් පෝය කියන්නෙ වෙසක් (මැයි) මාසෙට අයිත් පෝය සහ අපිට වැදගත්ම පෝය... වෙසක් බලන්න බක්මාසෙ යනව කිව්වමත් බලපන් නොගැලපීම..

    :yes:
    In 1999 Same occured.

    Adhi Vesak Full Moon Poya Day - April 30

    29-Saturday-Vesak Full Moon Poya Day
    30-Sunday-Day following Vesak Full Moon Poya Day

    Why to change then
    http://www.elect.mrt.ac.lk/holiday99.htm

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes:
    In 1999 Same occured.

    Adhi Vesak Full Moon Poya Day - April 30

    29-Saturday-Vesak Full Moon Poya Day
    30-Sunday-Day following Vesak Full Moon Poya Day

    Why to change then
    http://www.elect.mrt.ac.lk/holiday99.htm

    ඒක තමයි බන් අවුල.. ඔය පෝය කමිටුවක්ද මොකක්ද මගුලක් තියෙනවා. උන්ට පුලුවන් මේක ලස්සනට බැලන්ස් කරන්න.. කොහෙද ඉතින් එහෙම කරල නැහැනෙ.. 1999 ත් ඒක වෙන්න ඇත්තෙ..

    පොඩ්ඩක් හෝව්.. 1999 ඒක බැලන්ස් කරල තියෙනවා අධි පෝයක් දාලා.. මම දැනුයි දැක්කේ ඒක.. අප්‍රේල් ආපු පෝයට අධි වෙසක් කියල අතිරේක පෝයක් දාලා, වෙසක් පෝය මැයි මාසෙට වැටෙන්න බැලන්ස් කරලා.... අන්න එහෙමයි මේ පාරත් කරන්න තිබ්බේ.. කොහෙද ඉතින්....:angry::angry:
     
    Last edited: