

මම නං කියන්නේ හමුදාවේ අයට දැන් වැඩි වැඩකුත් නැති එකේ එක එක සේනාංකෙ ට්‍රේන් කරන්න ඕනේ එක එක සේවාවට, මේ වගේ ස්ට්‍රයික් එකක් වෙලාවට වැඩකරන්න පුළුවන් විදිහට.


මම නං කියන්නේ හමුදාවේ අයට දැන් වැඩි වැඩකුත් නැති එකේ එක එක සේනාංකෙ ට්‍රේන් කරන්න ඕනේ එක එක සේවාවට, මේ වගේ ස්ට්‍රයික් එකක් වෙලාවට වැඩකරන්න පුළුවන් විදිහට.
man kiwwe giya kiyapu pade ganath dammanam sampurnai
මූන්ගේ ලොකුසීන් නොබලා...හමුදාවට හරි සිවිල් ආරක්ෂකයේ අයට හරි පෙට්‍රෝලියම් එක බාරදුන්නා නම් මේ කිසි අවුලක් නෑ.....එක පැත්තකින් රෙද්දේ ප්‍රමිතියක් කිය කිය දොස්තරලා වර්ජනයේ.....ප්‍රමිතිය සයිටම් එකට විතර...අර කොතවලා තියෙන වෛද්‍ය පිඨය.....එහෙම එකක් තියෙනවාද කියලා මතකයක් නෑ.....තව පැත්තකින් සයිටම් පනත පාර්මේන්තුවට ගෙනාපු දිනේෂ් ගුණවර්ධනලා....සයිටම් විරෝධි ජනපවුරක් කියලා එකක් අටවාගෙන ජේවිපී එක පෙරටුගාමියයි කියන ඕන අපත වැඩක් දෙපාරක් නොහිත කරන විශ්ව විද්‍යාල සෙට් අරන් හැමදාම පිකටින්....යකෝ මුන් එකෙකුටවත් නොතෙරන හැටි මුන්ගේ මේ බාල් නැටිල්ලෙන් රිදෙන්නේ දුප්පත් මිනිහට...කෙලවෙන්නේ දුප්පත් මිනහට විතරයි කියන එක....ආ තව කොටසක් ඉන්න බුද්ධාගම කන වීචරධාරියෝ සෙට් එක.....ගමේ පන්සලේ ධාර්මිකව ජිවත් වෙන සමාජයේ යහපත වෙනුවෙන් ඇපකැප වෙන බුද්ධපුත්‍රයන් වහන්සේලාට හරිහමන් දානයක් නෑ.....කොටින්ම අන්ත දුක්ඛිත ජිවිත ගත කරන්නේ....ඒත් මේ ඉන්න සමහර චීවරධාරියෝ..තර්ක නෑ සුපිරි ව්‍යාපාරිකයෝ ගානයි....අදින සිවුරු වුනත් දහස් ගණන් වටින ඒවා.....බණ පදයකින් හරි සමාජය සුවපත් කරනවා වෙනුවට වෛරය....ක්‍රෝධය වපුරලා....මුළු මහත් සමාජයම විනාශ කරනවා.....දැන්වත් ආණ්ඩුව පොඩි මිනිහා ගැන හිතලා කටයුතු කරනවා නම් මුළු මහත් සමාජයටම යහපතක් වේවි.....

ඔය පඬේ මොකක්ද කියල උඹයා මායි හොඳට දන්නවා... වෙලා තියෙන්නේ ඒක ඔතල තියෙන කවරේ පොඩි මෝස්තරයක් දාල තියෙනවා....
එහෙමද? උන්ව අස් කරොත් මටත් කියපන්.මාත් එන්නම් ඕකේ වැඩ කරන්න
![]()
it eke adurana kellek innwa
above 60 ++++ salary

මේකේ පඩි හොඳයි.ඔක්කොම අස් කරලා අලුතෙන් ගත්තොත් ඕන තරම් කට්ටිය ඉන්නවා වැඩට එන්න..![]()
ප්‍රශ්නෙකට සවන් දෙන්නේ නැතුව මෝඩයෝ වගේ ආණ්ඩුව ඔහොම හැසිරෙද්දී ප්‍රශ්නේ වැඩි වෙන ඒක විතරයි වෙන්නේ

Port workers poised to launch strike
The All Ceylon Port General Workers’ Union announced that they would conduct a demonstration tomorrow (27), opposing the transfer of ownership of the Hambantota Port to private companies.
Chief Secretary of the All Ceylon Port General Workers’ Union, Chandrasiri Mahagamage added that a strike would also be launched the following day (28).
Ada derana.
lakza 6kda?![]()


naa 60,0000 k
maan ahuwe 75 ta wadineda kiyala
ethkota ow e ganan gambenwa kiyala kiwwa
man kokatath adu karala damme
meeta kalin company wla salary scale kiyanna gihin man EK chaa wunaa![]()

නිකන් ආන්ඩුවේ පඩි කාලා අයිස් ජොබ් කරන්න හොදම ජොබ් තමයි සිපෙට්කො,ටුබෑකෝ, ආන්ඩුවේ වෛද්‍යවරයෙක් වීම හෝ රජයේ ගුරු වෘත්තිය...වැඩ අඩු නිසා නිදහස වැඩි නිසා මේ අය ස්ට්‍රයික් කරනවත් වැඩියි.
![]()







ආ..ඇත්ත ද?උතුරේ නැගෙනහිර තියෙන තෙල් ටැංකි ගැන දකුනේ ඉන්න එවුන්ට තියෙන අමාරුව මොකක්ද? උතුරේ ප්‍රශ්න දකුනට ගේන්න එපා

සිලෝන් ටුබැකෝ ආණ්ඩුවේ ද පොන්ස්?
තෝවයි ඉස්සෙල්ලම රස්සාවෙන් දොට්ට දාන්න ඕන. වරායෙ ගුදම මුර කරනවනං කරපං නෙට් එන්නේ මුර කරන නිසා ද?



මාම දන්නවද ගුදමක මුරකාරයෙක්ගෙ ආදායම කීයක් වගේද කියල 

ආ..ඇත්ත ද?
එතකොට උතුර ප්රභාකරන් ගෙද? නැත්තං තොගෙ අම්මට **පු කොටිය ගෙ ද?
උතුරත් මේ ලංකාවේ. ඇයි තෝ ඒක වෙන මොකෙක් හරි තොට *කේ ඇරපු එකෙක්ට ලියල දුන්න ද?



දන්නව බං....මාම දන්නවද ගුදමක මුරකාරයෙක්ගෙ ආදායම කීයක් වගේද කියල