ආවේ නැත්තං කෙළවෙනවලූ....

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes:
මම නං කියන්නේ හමුදාවේ අයට දැන් වැඩි වැඩකුත් නැති එකේ එක එක සේනාංකෙ ට්‍රේන් කරන්න ඕනේ එක එක සේවාවට, මේ වගේ ස්ට්‍රයික් එකක් වෙලාවට වැඩකරන්න පුළුවන් විදිහට.
 

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මූන්ගේ ලොකුසීන් නොබලා...හමුදාවට හරි සිවිල් ආරක්‍ෂකයේ අයට හරි පෙට්‍රෝලියම් එක බාරදුන්නා නම් මේ කිසි අවුලක් නෑ.....එක පැත්තකින් රෙද්දේ ප්‍රමිතියක් කිය කිය දොස්තරලා වර්ජනයේ.....ප්‍රමිතිය සයිටම් එකට විතර...අර කොතවලා තියෙන වෛද්‍ය පිඨය.....එහෙම එකක් තියෙනවාද කියලා මතකයක් නෑ.....තව පැත්තකින් සයිටම් පනත පාර්මේන්තුවට ගෙනාපු දිනේෂ් ගුණවර්ධනලා....සයිටම් විරෝධි ජනපවුරක් කියලා එකක් අටවාගෙන ජේවිපී එක ‍පෙරටුගාමියයි කියන ඕන අපත වැඩක් දෙපාරක් නොහිත කරන විශ්ව විද්‍යාල සෙට් අරන් හැමදාම පිකටින්....යකෝ මුන් එකෙකුටවත් නොතෙරන හැටි මුන්ගේ මේ බාල් නැටිල්ලෙන් රිදෙන්නේ දුප්පත් මිනිහට...කෙලවෙන්නේ දුප්පත් මිනහට විතරයි කියන එක....ආ තව කොටසක් ඉන්න බුද්ධාගම කන වීචරධාරියෝ සෙට් එක.....ගමේ පන්සලේ ධාර්මිකව ජිවත් වෙන සමාජයේ යහපත වෙනුවෙන් ඇපකැප වෙන බුද්ධපුත්‍රයන් වහන්සේලාට හරිහමන් දානයක් නෑ.....කොටින්ම අන්ත දුක්ඛිත ජිවිත ගත කරන්නේ....ඒත් මේ ඉන්න සමහර චීවරධාරියෝ..තර්ක නෑ සුපිරි ව්‍යාපාරිකයෝ ගානයි....අදින සිවුරු වුනත් දහස් ගණන් වටින ඒවා.....බණ පදයකින් හරි සමාජය සුවපත් කරනවා වෙනුවට වෛරය....ක්‍රෝධය වපුරලා....මුළු මහත් සමාජයම විනාශ කරනවා.....දැන්වත් ආණ්ඩුව පොඩි මිනිහා ගැන හිතලා කටයුතු කරනවා නම් මුළු මහත් සමාජයටම යහපතක් වේවි.....
    :yes::yes:
    11.gif
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඔය පඬේ මොකක්ද කියල උඹයා මායි හොඳට දන්නවා... වෙලා තියෙන්නේ ඒක ඔතල තියෙන කවරේ පොඩි මෝස්තරයක් දාල තියෙනවා....

    mama danne naha,umba dannawane.kiyala diyan
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ප්‍රශ්නෙකට සවන් දෙන්නේ නැතුව මෝඩයෝ වගේ ආණ්ඩුව ඔහොම හැසිරෙද්දී ප්‍රශ්නේ වැඩි වෙන ඒක විතරයි වෙන්නේ
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේකේ පඩි හොඳයි.ඔක්කොම අස් කරලා අලුතෙන් ගත්තොත් ඕන තරම් කට්ටිය ඉන්නවා වැඩට එන්න..:D

    ane pala gon bijjo yanna, tho hithuwada meka ube karawala mura karana job eka wage ekak kiyala, yako oya okkoma ayin karoth oya karana wada train karanne nathuwa ena aluth ekawa train karanne kawuda?

    ප්‍රශ්නෙකට සවන් දෙන්නේ නැතුව මෝඩයෝ වගේ ආණ්ඩුව ඔහොම හැසිරෙද්දී ප්‍රශ්නේ වැඩි වෙන ඒක විතරයි වෙන්නේ

    ow ban maath kiyanne army eken dala oya okkoma wada karanna ba ne oken wenne thawath minissu upset yana eka, oke thiyena hama wadakma army ekata karanna ba, ex-flight walata thel gahana eka nawaththuwoth army eken dammala gahannada?
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Port workers poised to launch strike


    The All Ceylon Port General Workers’ Union announced that they would conduct a demonstration tomorrow (27), opposing the transfer of ownership of the Hambantota Port to private companies.
    Chief Secretary of the All Ceylon Port General Workers’ Union, Chandrasiri Mahagamage added that a strike would also be launched the following day (28).


    Ada derana.



    තවත් එකක් ළග ළගම.... :P
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Port workers poised to launch strike


    The All Ceylon Port General Workers’ Union announced that they would conduct a demonstration tomorrow (27), opposing the transfer of ownership of the Hambantota Port to private companies.
    Chief Secretary of the All Ceylon Port General Workers’ Union, Chandrasiri Mahagamage added that a strike would also be launched the following day (28).


    Ada derana.

    මේකේ නම් ඔක්කොම මහින්දගේ කුක්කො ඉන්නේ.උන්ට ස්ට්‍රයික් කරන්න කියලා අයින් කරලා දැම්මනම් ඉවරයි
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උතුරේ නැගෙනහිර තියෙන තෙල් ටැංකි ගැන දකුනේ ඉන්න එවුන්ට තියෙන අමාරුව මොකක්ද? උතුරේ ප්‍රශ්න දකුනට ගේන්න එපා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිකන් ආන්ඩුවේ පඩි කාලා අයිස් ජොබ් කරන්න හොදම ජොබ් තමයි සිපෙට්කො,‍ටුබෑකෝ, ආන්ඩුවේ වෛද්‍යවරයෙක් වීම හෝ රජයේ ගුරු වෘත්තිය...:Dවැඩ අඩු නිසා නිදහස වැඩි නිසා මේ අය ස්ට්‍රයික් කරනවත් වැඩියි.:yes::cool:
    :rofl::rofl::rofl::rofl:
    සිලෝන් ටුබැකෝ ආණ්ඩුවේ ද පොන්ස්?
    :rofl::rofl::rofl:

    තෝවයි ඉස්සෙල්ලම රස්සාවෙන් දොට්ට දාන්න ඕන. වරායෙ ගුදම මුර කරනවනං කරපං නෙට් එන්නේ මුර කරන නිසා ද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උතුරේ නැගෙනහිර තියෙන තෙල් ටැංකි ගැන දකුනේ ඉන්න එවුන්ට තියෙන අමාරුව මොකක්ද? උතුරේ ප්‍රශ්න දකුනට ගේන්න එපා
    ආ..ඇත්ත ද?
    එතකොට උතුර ප්‍රභාකරන් ගෙද? නැත්තං තොගෙ අම්මට **පු කොටිය ගෙ ද?:angry:
    උතුරත් මේ ලංකාවේ. ඇයි තෝ ඒක වෙන මොකෙක් හරි තොට *කේ ඇරපු එකෙක්ට ලියල දුන්න ද?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සේලයින් බෝතල් ඇතුලේ ගෝස් කෑලි එනකොට ,ඉන්ජෙක්ශන් කුප්පි වල වීදුරුකටු එනකොට, බාල තෙල් ගෙනල්ල වාහන මග හිටිනකොට නැට්ට පුකේ ගහන් හිටපු උන් දැන් සයිටම් එකටයි තෙල්ටැන්කි වලටයි ස්ට්‍රයික් කරනව . මේ රටට හරියන්නෙ ගෝඨ විතරමයි .වෙන එක කොන්ද පනනැති පොන්නයෙක් වත් හරියන්නෙ නෑ .ඉස්සර වගේ වැඩිපුරම කෑගහන එකාට පොලු පාරක් ,දැලිපිහි පාරක් ,වාහනේ බරේක් නැතිවෙන එකක් වගේ නැත්තම් වැඩක් නෑ .
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :rofl::rofl::rofl::rofl:
    සිලෝන් ටුබැකෝ ආණ්ඩුවේ ද පොන්ස්?
    :rofl::rofl::rofl:

    තෝවයි ඉස්සෙල්ලම රස්සාවෙන් දොට්ට දාන්න ඕන. වරායෙ ගුදම මුර කරනවනං කරපං නෙට් එන්නේ මුර කරන නිසා ද?

    :rofl::rofl::rofl::rofl: මාම දන්නවද ගුදමක මුරකාරයෙක්ගෙ ආදායම කීයක් වගේද කියල :shocked::shocked:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආ..ඇත්ත ද?
    එතකොට උතුර ප්‍රභාකරන් ගෙද? නැත්තං තොගෙ අම්මට **පු කොටිය ගෙ ද?:angry:
    උතුරත් මේ ලංකාවේ. ඇයි තෝ ඒක වෙන මොකෙක් හරි තොට *කේ ඇරපු එකෙක්ට ලියල දුන්න ද?

    :shocked::shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl::rofl::rofl: මාම දන්නවද ගුදමක මුරකාරයෙක්ගෙ ආදායම කීයක් වගේද කියල :shocked::shocked:
    දන්නව බං....
    මූ මේ පන්දමට ගිය ලොල්ලෙක් වරායට.
    තමන් ගේ සේවය හරියට කරනව නං මෙතන වරු ගනන් කිරියෙ ලැගල ඉන්න පුළුවන් ද බං වරායෙ සේවයයෙක් ට....