ආසම ලෝකල් liquor බ්‍රෑන්ඩ් එක මොකක්ද?

AcIId

Active member
  • Dec 25, 2016
    47
    130
    33
    Dry Gin (Ascot - Rockland) - තමා දැනට

    ඒ වුනාට local Liquor (Specially White Liquor) වල මික්සිං එක (සැන්ඩිය) හොදයි නම් Bite එකත් ගානට Set වෙනව නම් බොන්න පුලුවං සැහෙන්න.. හා නැද්ද !!!!

    කොච්චර වුනත් වැඩිපුරම බොන්න වෙන්නේ ගල් අරක්කු තමා

    ප.ලි. එක පාරක් බිව්වා Rockland Colombo Dry Gin - සැන්ඩි කලේ Sprite - Ice කැට 02යි - දෙහි කෑල්ලයි - ලුණු චුට්ටයි (එක shot එකකට)
    ඔක්කොටම වැඩිය පට්ට-- ගනං වැඩි නිසා ඒ Brand එක ආසම එක වුනේ නෑ
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    2,746
    3,990
    113
    වැලිවේරිය
    IMG_20210827_023304_773.jpg
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,254
    659
    113
    Here and there
    Local Whisky : Old Keg
    Arrack : Rockland Old

    Mendis Blenders Choice
    දැන් මෙන්ඩිස් හොයාගන්නවත් නෑ නෙහ්. බඩු තියෙන කාලේ ගැහුවේ Founder's Reserve & Old Arrack. Blenders Choice බීල නෑ,
    ------ Post added on Aug 31, 2021 at 3:56 PM
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    4,068
    5,705
    113
    Rockland old arrack... Unge gin ekath hodai.. eka digata beelama epa una
    Beer nam tiger thama.. top
    Local whiskey nam set na.. old keg shape
     
    • Like
    Reactions: randext86