ආසම ලෝකල් liquor බ්‍රෑන්ඩ් එක මොකක්ද?

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මචන්
    arpico ගල් බාගයක් ගත්තා
    එකේ කටේ seal sticker එකක් තිබ්බේ නැහැ
    750 bottle එකක් ගත්තා එකෙක් , උගේ තිබුනනේ බන්

    බාගේ කවලන් නැහැනේද ?

    arpico ගල් කියලත් එකක් තියේ ද බන් ?

    Arpico හරි ඕන Supermarket එකකින් විතරක් ගනින් ගල් ගන්නවා නම් බාර් වලින් ගන්න එපා කවලම් මගුල් තියෙන්නේ.
    Supermarket වලින් බය වෙන්න එපා මචං කවලම් දෙන්නේ නෑ ඔරිජිනල් ගල් එන්නේ ඒක සුපිරි පහුවදාට කිසි අවුලකුත් නෑ
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    Arpico හරි ඕන Supermarket එකකින් විතරක් ගනින් ගල් ගන්නවා නම් බාර් වලින් ගන්න එපා කවලම් මගුල් තියෙන්නේ.
    Supermarket වලින් බය වෙන්න එපා මචං කවලම් දෙන්නේ නෑ ඔරිජිනල් ගල් එන්නේ ඒක සුපිරි පහුවදාට කිසි අවුලකුත් නෑ

    ගල් සතොස බාර් වලිනුත් ගන්න එපා මොකක් හරි අවුලක් තියනව
     
    • Like
    Reactions: dilan_randika