ආසියාවේ ආශ්චර්යට අවදානම් තත්වයක්!
Source:RealGossipLanka.com
සිරිලංකාව ලෝකේ අවදානම් මූල්‍ය පද්ධති අතර!!!
අන්තර්ජාතික ණය ඇගයීම් ආයතනයක් වන “Fitch Rating” ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාවේ ණය වර්ධනය වීමත් සමගම වත්කම මිල ඉහල යෑමෙන් ශ්‍රී ලංකාව ලොව අවදානම් මූල්‍ය පද්ධති අතරට පැමිණ ඇති බවයි.
ෆිච් රේටින් ණය ඇගයීම් ආයතනය ආසියානු පැසිෆික් කලාපීය රටවල ස්වෛරීත්වය ණය ඉදිරි දැක්ම ලෙස සිය නවතම වාර්තාව නිකුත් කර තිබේ.
ඉන් වැඩි අවධානය යොමු කර ඇත්තේ, කලාපීය රටවල බැංකු ක්‍රමායෙන් ගලා යන ණය පිළිබඳවයි.
මෙම වාර්තාවෙන් අවදානම් සහගත රටවල් 9ක් හදුනාගෙන ඇත.