ලංකාවේ හුස්මගන්න හුලන් ටික හැරුනාම හාල් ඇටේ හිටන් මුදල් ගෙවල ගන්න හැම දෙකටම වක්‍ර බදු වලින් ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලුම කාලකන්නින්ගේ වැටුප ඇතුළු සියලු දීමනා ඇතුලත් වෙලා තියෙන්නේ කියල අපේ අහිංසක මිනිස්සු බහුතරයක් දන්නේ නැහැ. පව් අපේ රටේ මිනිස්සු. අඬන්න හිතෙනවා මේවා ඇහෙනකොට. පේන මානෙක මුන්ගෙන් ගැලවුමක් නැහැ අපේ රටට. මුන් එලවල අරුන් ආවත් වෙන්නේ මේ ටිකම තමයි. මුන් දෙගොල්ලෝ එලවල අනික් උන් ආවත් වෙන්නේ මේ ටිකම තමයි.


