ආස හිතුන නම්කියෙක්. ❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    Eeeyaa 2015
    5/10
    IOEz1574_400x400.jpg
    ලංකාවේ ඕනාම කෙල්ලෙක් යම් කාලෙක කැත වෙන්න පුලුවන් ශාරිරික හේතු නිසා. අනික පට්ටම කැත කෙල්ලෙක්ටත් පට්ට ලස්සන වෙන්න පුලුවන්. ඕනා වෙන්නේ සල්ලි හා උවමනාව.

    ඔය දැන් ඉන්න කැත කෙල්ලන් කියන්නේ සල්ලි හෝ උවමනාව නැති කෙල්ලෝ. ඒකයි කියන්නේ කැතට ඉන්න කෙල්ලන්ව කරගහන්න එපා කියලා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323

    Ehema labbak nemei. Oya nam injection gahala, anam manam ulala. Ithiriya filtets and Lr
     
    • Like
    Reactions: emoji diaries

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඉතින් ඕයි එකටත් සල්ලියි ඇම්මයි එපැයි. එහෙම ලබ්බක් තමයි ඉතින්
    Hoda rich posh family wala kello innawa oya mokuth nokara golden skin tiyena mama danna un.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    අපේ ගෙවල් කිට්ටුව කලින් හිටියේ. ඕකි A/L කාලේ නම් ලොකු පෙනුමක් තිබුන් නෑ. සුදු වුනාට කෙට්ටුවට හිටියේ. දැන් නම් ජිම් ගිහින් ඇඟදාලා හොඳ ශේප් එකක් මේන්ටේන් කරනවා. :yes:
     
    • Like
    Reactions: emoji diaries