ලංකාවේ ඕනාම කෙල්ලෙක් යම් කාලෙක කැත වෙන්න පුලුවන් ශාරිරික හේතු නිසා. අනික පට්ටම කැත කෙල්ලෙක්ටත් පට්ට ලස්සන වෙන්න පුලුවන්. ඕනා වෙන්නේ සල්ලි හා උවමනාව.Eeeyaa 2015
5/10
![]()
ඔය දැන් ඉන්න කැත කෙල්ලන් කියන්නේ සල්ලි හෝ උවමනාව නැති කෙල්ලෝ. ඒකයි කියන්නේ කැතට ඉන්න කෙල්ලන්ව කරගහන්න එපා කියලා.

