ඇක්සිඩන්ට්_පාලනය
ලංකාවේ අලුත්ම ජනගහනය පාලනය වෙන විදිහ ඇක්සිඩන්ට්
දවසකට අනිවා 2,3ක් වත් අඩුම මැරෙනවා
කොච්චර ඇක්සිඩන්ට් දැක්කත් අපේ උන් හරක් වගේ ගිහින් ඔලු කටු කුඩු කරගන්නවා
ඕකට එකම හේතුව තමන්ගේ වාහනේ ගැන විස්වාසේ වැඩිකම
හැඩ දාල වැඩ දාල යනවා , හප්පුනම තමයි තේරෙන්නේ
ඉන්දියන් ලඩි ගැන ගොඩක් විස්වාසේ තියන්න එපා ,
කොහොම පුම්බල රටේ නැති බොරු දාල එව්වත් ඕවල හයියෙන් යද්දී කොන්ට්රෝල් නැහැ
හයියෙන් ගියයි කියල උබලට සම්මානයක් හම්බුවෙන්නේ නැහැ
අනික මහලොකු කාලයක් ඉතුරු වෙන්නෙත් නැහැ
ඒ වගේ නෙවි අඩු කඩාගෙන ජිවිත කළෙම කුණ කද්දී
උබලටත් වදේ , ගෙදර උන්ටත් වදේ
එහෙම නැත්නම් මැරිලා ගියාම
ගෙදර උන් දුක්විදිනව මැරිච්ච එකා මාලා එතනින් ඉවරයි
එක නිසා මේ දේවල් නවත්තන්න රාජ්ය මට්ටමින් මැදිහත් වීමක් ඕනි
ඉන්දියන් ලඩි ගෙන එක නවත්තන්න ඕනි
බයික් උන්ට පාරේ හැම ලයින් එකේම යන්න බැරි කරන්න ඕනි
බයික් කාරයෝ පාරේ යන්නේ ඉස්සර අපි ගහපු රෝඩ් ෆයිටර් ගේම් එකේ වගේ
උබල මොකද හිතන්නේ