ඇක්සිඩන්ට්_පාලනය

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇක්සිඩන්ට්_පාලනය

    ලංකාවේ අලුත්ම ජනගහනය පාලනය වෙන විදිහ ඇක්සිඩන්ට්
    දවසකට අනිවා 2,3ක් වත් අඩුම මැරෙනවා
    කොච්චර ඇක්සිඩන්ට් දැක්කත් අපේ උන් හරක් වගේ ගිහින් ඔලු කටු කුඩු කරගන්නවා

    ඕකට එකම හේතුව තමන්ගේ වාහනේ ගැන විස්වාසේ වැඩිකම
    හැඩ දාල වැඩ දාල යනවා , හප්පුනම තමයි තේරෙන්නේ

    ඉන්දියන් ලඩි ගැන ගොඩක් විස්වාසේ තියන්න එපා ,
    කොහොම පුම්බල රටේ නැති බොරු දාල එව්වත් ඕවල හයියෙන් යද්දී කොන්ට්‍රෝල් නැහැ
    හයියෙන් ගියයි කියල උබලට සම්මානයක් හම්බුවෙන්නේ නැහැ
    අනික මහලොකු කාලයක් ඉතුරු වෙන්නෙත් නැහැ

    ඒ වගේ නෙවි අඩු කඩාගෙන ජිවිත කළෙම කුණ කද්දී
    උබලටත් වදේ , ගෙදර උන්ටත් වදේ

    එහෙම නැත්නම් මැරිලා ගියාම
    ගෙදර උන් දුක්විදිනව මැරිච්ච එකා මාලා එතනින් ඉවරයි

    එක නිසා මේ දේවල් නවත්තන්න රාජ්‍ය මට්ටමින් මැදිහත් වීමක් ඕනි
    ඉන්දියන් ලඩි ගෙන එක නවත්තන්න ඕනි

    බයික් උන්ට පාරේ හැම ලයින් එකේම යන්න බැරි කරන්න ඕනි
    බයික් කාරයෝ පාරේ යන්නේ ඉස්සර අපි ගහපු රෝඩ් ෆයිටර් ගේම් එකේ වගේ

    උබල මොකද හිතන්නේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිස්සු මැරෙන එක හොදද

    මට නං මැරෙන එකේ නරකක් පේන්නෑ :eek: :eek:
    මං ඇහුවෙ නං ජනගහනෙ පාලනය වෙන එක හොඳ නැද්ද කියල :eek::eek:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    hadanna puluwan jathiyak newe ban api,api yatath welama inna one ethakota thamai hadanne.sudda thamath yatath karagena hitiyanan dan hodata innawa.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    hadanna puluwan jathiyak newe ban api,api yatath welama inna one ethakota thamai hadanne.sudda thamath yatath karagena hitiyanan dan hodata innawa.

    උන් හිටිය නං යුද්ද කරලම ජනගහනෙ පාලනේ වෙලා බං :sorry: :sorry:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උන් හිටිය නං යුද්ද කරලම ජනගහනෙ පාලනේ වෙලා බං :sorry: :sorry:

    janagahane awulak newe ban attitude awulak tiyenne ape.ego wediy.ekai wena ekek yatakaran hari yanna hadanne.ithin ekek karankota anik okoma follow karnawa.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    janagahane awulak newe ban attitude awulak tiyenne ape.ego wediy.ekai wena ekek yatakaran hari yanna hadanne.ithin ekek karankota anik okoma follow karnawa.

    එහෙනං අර දකුණු අප්‍රිකාවේ වගේ සුද්දොත් ලංකාවේ සුලුජාතියක් වෙන්න තිබ්බ :(

    ඒකනෙ කිව්වෙ උන් හිටිය නං උන් එක්කත් යුද්ද කරනව :D :D
    අපි යුද්ද කරන්නම ඉපදෙච්ච ජාතියක් :D :D
    සැලසුම් කිරීමේ තමා දුර්වල කම :( :(
    ඒක හදාගත්ත නං unsullied ල වගේ තඩි හමුදාවක් හදන්න තිබ්බ :yes: :yes: