ඔව් මං කියවල තියෙනවා.. දැන් තරුණයා පත්තරේ ඒ තරම් කොලිටියක් නෑ බං.. විකාර තියෙන්නෙ..
උඹ චිත්රකතා පත්තර කියනවද..? මං ඉස්සර චිත්රකතා පත්තර ගන්නවා.. මරු හොල්මන් කතා ටිකක් ගියා.. මැද පිටුවෙ තිබ්බා මහසෝනා කියලා එකක්.. පට්ට බං.. දැන් නම් චිත්ර කතා පත්තර එන්නෙත් නැද්ද කොහෙද..
ඒක නම් මචං මං හරියටම දන්නෙ නැහැ.. පොරොන්දම් ගලපද්දි නම් රාක්ෂ, මනුශ්ය දෙන්නෙක් ගැලපෙන්නෑ කියලා නම් අහල තියෙනවා..
නැහැ බන්..ඉස්සර නම් කියෙව්වා චිත්ර කතා..බ්ලැක් & වයිට් ඒවා...සුපිරි වීරයෝන්ගේ කතා තිබ්බේ..හොල්මන් ඒවා නම් බලල නැහැ..තරුණයා පත්තරේ තාම තියෙනවද? දැක්කෙවත් නැහැ බන් කාලෙකින්..දැන් බලන්නේ නැහැ...









