ඇගේ මයිල් කෙලින් උනා......

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් මං කියවල තියෙනවා.. දැන් තරුණයා පත්තරේ ඒ තරම් කොලිටියක් නෑ බං.. විකාර තියෙන්නෙ..

    උඹ චිත්‍රකතා පත්තර කියනවද..? මං ඉස්සර චිත්‍රකතා පත්තර ගන්නවා.. මරු හොල්මන් කතා ටිකක් ගියා.. මැද පිටුවෙ තිබ්බා මහසෝනා කියලා එකක්.. පට්ට බං.. දැන් නම් චිත්‍ර කතා පත්තර එන්නෙත් නැද්ද කොහෙද..

    ඒක නම් මචං මං හරියටම දන්නෙ නැහැ.. පොරොන්දම් ගලපද්දි නම් රාක්ෂ, මනුශ්‍ය දෙන්නෙක් ගැලපෙන්නෑ කියලා නම් අහල තියෙනවා..

    නැහැ බන්..ඉස්සර නම් කියෙව්වා චිත්‍ර කතා..බ්ලැක් & වයිට් ඒවා...සුපිරි වීරයෝන්ගේ කතා තිබ්බේ..හොල්මන් ඒවා නම් බලල නැහැ..තරුණයා පත්තරේ තාම තියෙනවද? දැක්කෙවත් නැහැ බන් කාලෙකින්..දැන් බලන්නේ නැහැ...:no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ මටත් හිතෙනවා බන් මමත් හොලමනක්ද කියල... :dull::dull: මට මතක නෑ මොනා වෙලාද මරුනේ කියල...:dull::dull:

    :eek::eek:

    උඹලට සිරාවටම ආසා හිතිල නැත්ද උඹලා ගිය ආත්මේ හිටියේ කොහේ කවුරු වෙලාද?, මැරුණේ කොහොමද කියලා දැනගන්න
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :eek::eek:

    උඹලට සිරාවටම ආසා හිතිල නැත්ද උඹලා ගිය ආත්මේ හිටියේ කොහේ කවුරු වෙලාද?, මැරුණේ කොහොමද කියලා දැනගන්න

    අපෝ එක නොදැන ඉන්න තරමට හොදයි බන්... මැරෙන දවස, ගිය අත්නේ මොකාද ..., එන ආත්මේ මොකාද..., ඔව් දැනගත්තම හෙන කරදරයි බන්.. හිතපන් උබ දැනගන්නවා උබ ගිය ආත්මේ හිට්ලර් කියල... ඒතකොට උබට සැනසීමෙන් ඉන්න පුලුවන්ද.??:eek::eek:
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Ubalatath pirith poth mathak wenne me wage welata thamyi...

    Wihiluwata kiwwe macho...
    Monawa wunath ra gaman yanakota parissamin....
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඔව් මං කියවල තියෙනවා.. දැන් තරුණයා පත්තරේ ඒ තරම් කොලිටියක් නෑ බං.. විකාර තියෙන්නෙ..

    උඹ චිත්‍රකතා පත්තර කියනවද..? මං ඉස්සර චිත්‍රකතා පත්තර ගන්නවා.. මරු හොල්මන් කතා ටිකක් ගියා.. මැද පිටුවෙ තිබ්බා මහසෝනා කියලා එකක්.. පට්ට බං.. දැන් නම් චිත්‍ර කතා පත්තර එන්නෙත් නැද්ද කොහෙද..
    :yes::yes:
    ඉස්සර මාසයකට සැරයක් ගජමෑන් කියල චිත්‍ර කතා පත්තරයක් එනවා කැමිලස් ගේ සුපිරි විහුලු තියෙන්නේ ඉස්සර එකතු කරලත් තිබ්බා හෙන තොගයක් දැන් නම් එන්නේ නෑ බන් :no::no:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අඩෝ මටත් හිතෙනවා බන් මමත් හොලමනක්ද කියල... :dull::dull: මට මතක නෑ මොනා වෙලාද මරුනේ කියල...:dull::dull:

    ගිහින් කන්නාඩියකින් මූණ බලපන් පේනවද කියල. පෙන්නේ නැත්නම් බඩු තමයි :shocked:

    ගිහින් බලපන්...තනියම පලයන්..උන් එන්නේ නැහැ දෙන්න දෙන්න ගියාම...:no:

    ඇයි බන් ඉතින් දෙන්න දෙන්න ගියාම උන් එන්නේ නැත්තේ. ඕක මෙහෙම වෙන්න බැරිද? අර "ලෝකේ තියෙන නිශ්ශබ්දම කාමරේ" වැඩි වෙලා මිනිස්සුන්ට ඉන්න බෑ කියනවනේ. එක එක ඒවා ඇහෙනවලු. මට මතකයි ආතර් සී ක්ලාක් ගේ පොතකත් තිබ්බ අභ්යාවාකශේ තියෙන නිශ්ශබ්ද තාවය දරාගන්න බැරි උනහම ගගන ගාමීන්ට එක එක ඒවා ඇහෙනවා, පේනවලු. (hallucinating)

    එකට හේතුව මිනිසා සමාජශීලී සත්වයෙක් වීමලු :eek:

    දෙන්නෙක් ගියාම බයක් නෑ. සමාගමයක් තියෙනවා. ඒක නිසා මනස්ගාත පෙන්නේ ඇහෙන්නේ නෑ. තනියෙම ගියාම ඒකෙ අනිත් පැත්ත :eek:
     
    • Like
    Reactions: ashmi and KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ගිහින් කන්නාඩියකින් මූණ බලපන් පේනවද කියල. පෙන්නේ නැත්නම් බඩු තමයි :shocked:

    ඇයි බන් ඉතින් දෙන්න දෙන්න ගියාම උන් එන්නේ නැත්තේ. ඕක මෙහෙම වෙන්න බැරිද? අර "ලෝකේ තියෙන නිශ්ශබ්දම කාමරේ" වැඩි වෙලා මිනිස්සුන්ට ඉන්න බෑ කියනවනේ. එක එක ඒවා ඇහෙනවලු. මට මතකයි ආතර් සී ක්ලාක් ගේ පොතකත් තිබ්බ අභ්යාවාකශේ තියෙන නිශ්ශබ්ද තාවය දරාගන්න බැරි උනහම ගගන ගාමීන්ට එක එක ඒවා ඇහෙනවා, පේනවලු. (hallucinating)

    එකට හේතුව මිනිසා සමාජශීලී සත්වයෙක් වීමලු :eek:

    දෙන්නෙක් ගියාම බයක් නෑ. සමාගමයක් තියෙනවා. ඒක නිසා මනස්ගාත පෙන්නේ ඇහෙන්නේ නෑ. තනියෙම ගියාම ඒකෙ අනිත් පැත්ත :eek:

    රෙප්+
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අමනුෂ්‍ය ආත්ම කියල එකක් නැහැ...මම කනත්තවල් වල කරක් ගහපු පොරක්...උබ බයවෙන්නෙපා...

    ඕක උබෙයි යාලුවගෙයි මනසේ ඇති වෙච්ච දෙයක් විතරයි
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ඒක නම් මචං මං හරියටම දන්නෙ නැහැ.. පොරොන්දම් ගලපද්දි නම් රාක්ෂ, මනුශ්‍ය දෙන්නෙක් ගැලපෙන්නෑ කියලා නම් අහල තියෙනවා..

    Hehe ape Ammai(manussa) Taaththai(raaksha) tamai oya:P
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    අමනුෂ්‍ය ආත්ම කියල එකක් නැහැ...මම කනත්තවල් වල කරක් ගහපු පොරක්...උබ බයවෙන්නෙපා...

    ඕක උබෙයි යාලුවගෙයි මනසේ ඇති වෙච්ච දෙයක් විතරයි :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    අඩෝ උබද ඒ car එකේ කෙලගෙන ගියේ... තව පොඩ්ඩෙන් මගේ කෑලිත් ඉතුරු වෙන්නේ නැ වැදුනන්නන්. අහු උනානං අනිනවා හොද ටොක්කක්.....:growl::growl::growl:

    මම යකෝ කෙල්ලත් එක්ක පොඩි වලියක් දාගෙන පාරට බැස්ස විතරයි.. තෝ කෙලගෙන ගියා එතනින්...:P:P:P:P

    අනිත් දවසේ පරිස්සමෙන් එලවපිය.... :lol::lol::lol:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    වෙන්නත් ඇති බං මාත් ඔය සීන් අහල තියනවා, හැබැයි මෙහෙම කතාවකුත් තියනවලු, ඔය මිනිසුන්ගේ එක එක ගණ තියනවනේ මනුස්ස ගනේ අයටයි දේව ගනේ අයටයි විතරලු හොල්මන් වෙන්නේ, රාස්ස ගනේ අයට හොල්මන් වෙන්නේ නෑලු. උබේ යාලුවට හොල්මන් නොවෙන්නන්යි උබට හොල්මන් වෙන්නයි හේතුව ඔකද දන්නෑ කොලුවෝ පොඩ්ඩක් හොයල බලහං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩෝ උබද ඒ car එකේ කෙලගෙන ගියේ... තව පොඩ්ඩෙන් මගේ කෑලිත් ඉතුරු වෙන්නේ නැ වැදුනන්නන්. අහු උනානං අනිනවා හොද ටොක්කක්.....:growl::growl::growl:

    මම යකෝ කෙල්ලත් එක්ක පොඩි වලියක් දාගෙන පාරට බැස්ස විතරයි.. තෝ කෙලගෙන ගියා එතනින්...:P:P:P:P

    අනිත් දවසේ පරිස්සමෙන් එලවපිය.... :lol::lol::lol:

    උබල දාගන්න පොඩි වලි වලදීත් කෙල්ල යටිගිරියෙන් කෑගහනවද.:rolleyes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩෝ උබද ඒ car එකේ කෙලගෙන ගියේ... තව පොඩ්ඩෙන් මගේ කෑලිත් ඉතුරු වෙන්නේ නැ වැදුනන්නන්. අහු උනානං අනිනවා හොද ටොක්කක්.....:growl::growl::growl:

    මම යකෝ කෙල්ලත් එක්ක පොඩි වලියක් දාගෙන පාරට බැස්ස විතරයි.. තෝ කෙලගෙන ගියා එතනින්...:P:P:P:P

    අනිත් දවසේ පරිස්සමෙන් එලවපිය.... :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වෙන්නත් ඇති බං මාත් ඔය සීන් අහල තියනවා, හැබැයි මෙහෙම කතාවකුත් තියනවලු, ඔය මිනිසුන්ගේ එක එක ගණ තියනවනේ මනුස්ස ගනේ අයටයි දේව ගනේ අයටයි විතරලු හොල්මන් වෙන්නේ, රාස්ස ගනේ අයට හොල්මන් වෙන්නේ නෑලු. උබේ යාලුවට හොල්මන් නොවෙන්නන්යි උබට හොල්මන් වෙන්නයි හේතුව ඔකද දන්නෑ කොලුවෝ පොඩ්ඩක් හොයල බලහං

    Ay malli Raassa gane ayath holmanda?
    :lol::lol::lol: