මචංලාස්...
මම එළකිරි එකෙ දැක්ක ගොඩක් අය කියනවා පුස් බයිසිකල් පැද්දම ඇග අඩුවෙනවා කියලා ??
ඇත්තද එක ? 
*දවසට පැය බාගයක් ගානේ මාසයක් විතර පැද්දම ඇග අඩුවෙනවද බං
?? මගෙ බඩ පොඩ්ඩක් වැඩි වගෙ තව මහත් උනොත් ඉවරයි 
..
ඔයාලගෙ අදහස් කියන්න බම්ප් එකක් හරි දිලා යන්න..

මම එළකිරි එකෙ දැක්ක ගොඩක් අය කියනවා පුස් බයිසිකල් පැද්දම ඇග අඩුවෙනවා කියලා ??
ඇත්තද එක ? 
*දවසට පැය බාගයක් ගානේ මාසයක් විතර පැද්දම ඇග අඩුවෙනවද බං
?? මගෙ බඩ පොඩ්ඩක් වැඩි වගෙ තව මහත් උනොත් ඉවරයි 
..ඔයාලගෙ අදහස් කියන්න බම්ප් එකක් හරි දිලා යන්න..